නාමල්- ශිහාන් ගැටුම

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ හරි මචන්.. දැන් තාක්ෂනේ දියුනුවත් එක්ක බෙලෙක් හඬක් තියන එකෙකුට උනත් ලස්සනට සින්දු කියන්න පුලුවන්..
    තවත් පැත්තක් තියෙනවා. ඔය 'බෙලෙක්' කියලා කියන හඩටත් කැමති අය ඉන්නවා. 90න් පස්සෙ ඒගොල්ලන් කැමති වෙන සින්දු හැදෙන හිදා ඒ ගායකයො ජනප්‍රිය වෙනවා.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    namal essara hoda superstar kenek thamai... sinduwa kalin ahapu nathe ayata shihange aka hithata wadinawa athe. hariyata gajini tamil movie aka kalin balapu ayata tamil aka hodai. hindi aka mulin balapu ayata hindi aka hodai wage.
     
    Last edited:

    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    නාමල් කියන්නේ ලංකාවේ පලවෙනි සුපර්ස්ටාර්......අම්මල තාත්තලාගෙන් අහල බලන්න..දැන් ඔය වෙස්ටන් ආටිස්ට්ලට තියනවා වගේ කෙල්ලෝ කෑගහල වැලපිලා අනේ නාමාල්ල් කියපු කාලයක් තිබ්බලු...කව්රු කොච්චර අකමැති උනත් ලංකාවේ සුපර්ස්ටාර් වංශකතාවේ අද ඉතුරුවෙලා ඉන්නේ මේ ශිහාන් විතරයි...මොන තරම් ශිහාන් ගොබිලෙක් උනත් මේ දෙන්නම තමන්ගේ කාලවල්වල ලංකාවේ හිටපු සෙන්සේෂන් දෙක......දෙන්නටම ජය වේවා...නාමල්ගේ සින්දුව අහලවත් නොතිබිච්ච පරම්පරාවකට රෑ සිහිනේ අහන්න ලැබුනේ ශිහාන් හින්ද..දෙන්නව සසදන්න බෑ...සින්දුව රස විදලා කාලය මැවූ වෙනසක අරුමේ කියලා ඉන්නයි තියෙන්නේ....

    :):):):):):):):):):):):):):):):):):)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නාමල් කියන්නේ ලංකාවේ පලවෙනි සුපර්ස්ටාර්......

    පලවෙනි එක්කෙනා නෙමෙයි. ඒ පරම්පරාවෙ හිටිය එක්කෙනා.
    අම්මල තාත්තලාගෙන් අහල බලන්න..දැන් ඔය වෙස්ටන් ආටිස්ට්ලට තියනවා වගේ කෙල්ලෝ කෑගහල වැලපිලා අනේ නාමාල්ල් කියපු කාලයක් තිබ්බලු...
    ඒකනං ඇත්ත.
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    :cool:Namal Udugama is the best singer forever!:cool:

    namal-udugama.jpg

    නාමල් උඩුගම එක්ක බලන කොට ශිහාන් පඩත්තරය කියන්නෙ මොකෙක්ද?
    Damnnn true bro ..... Namal Is a F***ing legend and shihan is a shit ( for me )................
     
    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    නාමල් කියන්නේ ලංකාවේ පලවෙනි සුපර්ස්ටාර්......අම්මල තාත්තලාගෙන් අහල බලන්න..දැන් ඔය වෙස්ටන් ආටිස්ට්ලට තියනවා වගේ කෙල්ලෝ කෑගහල වැලපිලා අනේ නාමාල්ල් කියපු කාලයක් තිබ්බලු...කව්රු කොච්චර අකමැති උනත් ලංකාවේ සුපර්ස්ටාර් වංශකතාවේ අද ඉතුරුවෙලා ඉන්නේ මේ ශිහාන් විතරයි...මොන තරම් ශිහාන් ගොබිලෙක් උනත් මේ දෙන්නම තමන්ගේ කාලවල්වල ලංකාවේ හිටපු සෙන්සේෂන් දෙක......දෙන්නටම ජය වේවා...නාමල්ගේ සින්දුව අහලවත් නොතිබිච්ච පරම්පරාවකට රෑ සිහිනේ අහන්න ලැබුනේ ශිහාන් හින්ද..දෙන්නව සසදන්න බෑ...සින්දුව රස විදලා කාලය මැවූ වෙනසක අරුමේ කියලා ඉන්නයි තියෙන්නේ....

    :):):):):):):):):):):):):):):):):):)

    උබ හරි මචන් .........................:)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔයාට අහං ඉන්න බැරි උනාට පුලුවං එවුන් ඉන්නවා. පොඩ්ඩක් ගිහින් බලන්න සිංදු download section එකේ වැඩිම downloads තියෙන්නෙ කාගෙ සින්දුද කීපාරක් එවා download වෙලා තියෙනවාද කියලා.
    මේක ගැන තමයි මම මුලින් කිව්වෙ.

    මම කියන්නේ හැමෝම නෙමෙයි... කිහිප දෙනෙක් ගැන.. මමත් රොමේශ්ලගේ, ඉරාජ්ලගේ,භාතියල්ගේ සිංදු අහනවා.නජිත් මුතුකුමාරණට ගොඩක් අය අකමැති වුනත් මම එයාගේ සිංදුත් අහනවා.. ඒත් තව සෙට් එකක් ඉන්නවනේ වීඩියෝ එකෙන් සිංදු කියන උන්... අන්න ඒ අය ගැන මම කියන්නේ.. මම අදහස් කරන්නේ බහුතරයක් ඉන්නේ හැකියාවක් නැති අය. තිබ්බත් ඒ හැකියාව රසිකයින්ට හොඳ දෙයක් දෙන්න පාවිච්චි කරන්නේ නැතුව සලි හොයන්න පාවිච්චි කරන අය.

    ඔය කියන්නෙ වෙන ප්‍රශ්නයක් ගැන. ඕක 90ට කලිනුත් තිබුනා. ඒකාලෙ අඩුවෙන් තිබුනෙ මොකද රෙකොඩ් කරන එක දැං තරං ලේසි නැති නිසාත් ගාන වැඩි නිසාත්.

    ඒත් උඹට හිතෙන්නේ නැද්ද වීඩියොත් නැති, කොලිටිත් නැති,මෙලෝ පෙනුමක් නැති ඒ ගායකයින්ගේ සිංදු ජනප්‍රිය වුනේ ඒවා ගොද නිසා කියලා.අපි තාමත් ට්‍රිප් එකක් ගියහම කියන්නේ ඒවා.හැම සුපර් ස්ටාර්ම ඉස්සෙල්ලම කියන්නේ ඒවා. අලුත් අයගේ සිංදු කියලා කිව්වොත් කියන්නේ කසුන්ගේ සිංදුවක් විතරයි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ හරි මචන්.. දැන් තාක්ෂනේ දියුනුවත් එක්ක බෙලෙක් හඬක් තියන එකෙකුට උනත් ලස්සනට සින්දු කියන්න පුලුවන්..

    සමහර බෙලෙක් හඬවල් වල වුනත් ලස්සනක් තියෙනවා මචං.. මොකද ඇත්තටම හැකියාවක් තියෙනවා නම් සිංදුව හිතට ව්අදින්න කියන්න පුලුවං.ඒ කාලේ අමරදේවගේ සිංදු බෙලෙක් හඬ තමයි තිබ්බේ.. :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සමහර බෙලෙක් හඬවල් වල වුනත් ලස්සනක් තියෙනවා මචං.. මොකද ඇත්තටම හැකියාවක් තියෙනවා නම් සිංදුව හිතට ව්අදින්න කියන්න පුලුවං.ඒ කාලේ අමරදේවගේ සිංදු බෙලෙක් හඬ තමයි තිබ්බේ.. :D
    ඒ නං රෙකෝඩින් තාක්ෂනේ දුරුවලකම්. ගොඩක් ග්‍රැමෆෝන් යුගයේ ගායකයන්ට එහෙනං තිබුනෙ බෙලෙක් හඩ තමයි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ නං රෙකෝඩින් තාක්ෂනේ දුරුවලකම්. ගොඩක් ග්‍රැමෆෝන් යුගයේ ගායකයන්ට එහෙනං තිබුනෙ බෙලෙක් හඩ තමයි.

    නෑ බං.. අපේ තාත්තා අහලා තියෙනවා අමරදේව මහත්තයා ලයිව් සිංදු කියනවා.. එයාත් කිව්වේ ඒ කලේ මේ වගේ කටහඬ පොලිශ් නෑ කියලා... රෙකෝඩින් වලත් අවුල් තියෙනවා තමයි... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ අපි චමින්ද සෝන්ග්ස් වලට කැමති නැති නිසා අපිට ඒවා ආස කරවන්න :P

    ඒ වුනාට චමින්දලගේ පිහිටෙන් ට්හමයි ඔය හැමෝම කීයක් හරි හම්බුකරගත්තේ... :P