තවත් පැත්තක් තියෙනවා. ඔය 'බෙලෙක්' කියලා කියන හඩටත් කැමති අය ඉන්නවා. 90න් පස්සෙ ඒගොල්ලන් කැමති වෙන සින්දු හැදෙන හිදා ඒ ගායකයො ජනප්රිය වෙනවා.උඹ හරි මචන්.. දැන් තාක්ෂනේ දියුනුවත් එක්ක බෙලෙක් හඬක් තියන එකෙකුට උනත් ලස්සනට සින්දු කියන්න පුලුවන්..
තවත් පැත්තක් තියෙනවා. ඔය 'බෙලෙක්' කියලා කියන හඩටත් කැමති අය ඉන්නවා. 90න් පස්සෙ ඒගොල්ලන් කැමති වෙන සින්දු හැදෙන හිදා ඒ ගායකයො ජනප්රිය වෙනවා.උඹ හරි මචන්.. දැන් තාක්ෂනේ දියුනුවත් එක්ක බෙලෙක් හඬක් තියන එකෙකුට උනත් ලස්සනට සින්දු කියන්න පුලුවන්..


















නාමල් කියන්නේ ලංකාවේ පලවෙනි සුපර්ස්ටාර්......
ඒකනං ඇත්ත.අම්මල තාත්තලාගෙන් අහල බලන්න..දැන් ඔය වෙස්ටන් ආටිස්ට්ලට තියනවා වගේ කෙල්ලෝ කෑගහල වැලපිලා අනේ නාමාල්ල් කියපු කාලයක් තිබ්බලු...
Damnnn true bro ..... Namal Is a F***ing legend and shihan is a shit ( for me )................Namal Udugama is the best singer forever!
![]()
නාමල් උඩුගම එක්ක බලන කොට ශිහාන් පඩත්තරය කියන්නෙ මොකෙක්ද?
නාමල් කියන්නේ ලංකාවේ පලවෙනි සුපර්ස්ටාර්......අම්මල තාත්තලාගෙන් අහල බලන්න..දැන් ඔය වෙස්ටන් ආටිස්ට්ලට තියනවා වගේ කෙල්ලෝ කෑගහල වැලපිලා අනේ නාමාල්ල් කියපු කාලයක් තිබ්බලු...කව්රු කොච්චර අකමැති උනත් ලංකාවේ සුපර්ස්ටාර් වංශකතාවේ අද ඉතුරුවෙලා ඉන්නේ මේ ශිහාන් විතරයි...මොන තරම් ශිහාන් ගොබිලෙක් උනත් මේ දෙන්නම තමන්ගේ කාලවල්වල ලංකාවේ හිටපු සෙන්සේෂන් දෙක......දෙන්නටම ජය වේවා...නාමල්ගේ සින්දුව අහලවත් නොතිබිච්ච පරම්පරාවකට රෑ සිහිනේ අහන්න ලැබුනේ ශිහාන් හින්ද..දෙන්නව සසදන්න බෑ...සින්දුව රස විදලා කාලය මැවූ වෙනසක අරුමේ කියලා ඉන්නයි තියෙන්නේ....
![]()

ඔයාට අහං ඉන්න බැරි උනාට පුලුවං එවුන් ඉන්නවා. පොඩ්ඩක් ගිහින් බලන්න සිංදු download section එකේ වැඩිම downloads තියෙන්නෙ කාගෙ සින්දුද කීපාරක් එවා download වෙලා තියෙනවාද කියලා.
මේක ගැන තමයි මම මුලින් කිව්වෙ.
ඔය කියන්නෙ වෙන ප්රශ්නයක් ගැන. ඕක 90ට කලිනුත් තිබුනා. ඒකාලෙ අඩුවෙන් තිබුනෙ මොකද රෙකොඩ් කරන එක දැං තරං ලේසි නැති නිසාත් ගාන වැඩි නිසාත්.
උඹ හරි මචන්.. දැන් තාක්ෂනේ දියුනුවත් එක්ක බෙලෙක් හඬක් තියන එකෙකුට උනත් ලස්සනට සින්දු කියන්න පුලුවන්..

ඒ නං රෙකෝඩින් තාක්ෂනේ දුරුවලකම්. ගොඩක් ග්රැමෆෝන් යුගයේ ගායකයන්ට එහෙනං තිබුනෙ බෙලෙක් හඩ තමයි.සමහර බෙලෙක් හඬවල් වල වුනත් ලස්සනක් තියෙනවා මචං.. මොකද ඇත්තටම හැකියාවක් තියෙනවා නම් සිංදුව හිතට ව්අදින්න කියන්න පුලුවං.ඒ කාලේ අමරදේවගේ සිංදු බෙලෙක් හඬ තමයි තිබ්බේ..![]()
ඒ නං රෙකෝඩින් තාක්ෂනේ දුරුවලකම්. ගොඩක් ග්රැමෆෝන් යුගයේ ගායකයන්ට එහෙනං තිබුනෙ බෙලෙක් හඩ තමයි.

අපි කැමති ශිහාන්ට
ඔය නාකි චමින්දල අකමැති උනාට![]()



Namal Udugama is the best singer forever!
![]()
නාමල් උඩුගම එක්ක බලන කොට ශිහාන් පඩත්තරය කියන්නෙ මොකෙක්ද?
අඩෝ ශිහානුත් මුලිං කිව්වේ නාකි චමින්දලගේ සිංදු තමයි...![]()

ඒ අපි චමින්ද සෝන්ග්ස් වලට කැමති නැති නිසා අපිට ඒවා ආස කරවන්න![]()
