නාමල් සජිත් දිලිත් ඔක්කොම එක පෙලට, අනුර ඉවරටම ඉවරයි

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    අනුරයියලා ඇයි බං 2/3 ක් තියාගෙනත් ඇඹරි ඇඹරි ඉන්නේ?
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,458
    1
    17,251
    113
    −273.15°C
    images


     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    2 Months නෙවෙයි පොන්නයෝ හෙට පාර්ලිමේන්තු ඡන්දයක් තියලා බලපං මොකද වෙන්නේ කියලා🤣🤣
    රනිල් ගෙ ජාතික ලයිස්තුව හොරා කෑව ,ස්ජබයන්ට ලයිස්තුව පත් කරන්නම මාස ගානක් ගියා, මස 2ක් රට හැදුවෙ නැ කියල මාලිමා එලොල ලැයිස්තුව පත් කරගන්න මාස ගනන් ගත්ත උන්ටද හුත්තො රට කරන්න දෙන්න කියන්නෙ
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    balapanko Namal kukka wage Sajith gawa inna heti. Kohomada Sajithge weda!! :love2::love2:
    අවුරුදු ගානක් හිරෙ ලගින්න වෙනව කියල තෙරෙද්දි සජිත් නෙමෙ ඔන එකෙක් ගාව ගිහින් දන ගහයි බන්, දැන් මුන්ගෙ ප්ලැන් එක සජියට සෙට් වෙලා කවදහරි උට බලෙ ආවම නඩු වලින් නිදහස් වෙන්න, නැත්තම් ජනාදිපති සාමාවක් ගන්න
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    අනුරයියලා ඇයි බං 2/3 ක් තියාගෙනත් ඇඹරි ඇඹරි ඉන්නේ?

    mun okkotamaa common sense na

    ekko un too much greedy and corrupted.

    ex:-

    Sajith ---- Gon katha nokiya shape eke inna therenne na,anurala nana welawa balala eweleta ganata eka point out kranna therenne th na cheap tricks , theory dada innwa

    Namal :----- uta therenne na u 3% watila inna eka apahu bounce back wela enna, mokada kalin othana hitiye Anura, uta awurudu ganak athule chance ekak set wunanae bounce back wela president seat ekatama enna,
    u thaniyama thamange pohottu set eka ekka paththakta wela or phottu set eka atherala closest set eka ekka side ekata wela innwa nam
    kalayak yaddi u gana idea ekak minissunta enwa, mu thaniyama match ekak gahanna hadana ekek kiyala

    Anura ; ------- muta nam wela thiyenne mu enakota gahapu kayiwaru tika dan diroganna bari wela thiyena eka, experience nathi eka thama prashne,
    anik eka kochchara kyiya gahuwath rate control ekan wadiyama thiyenne top level gov official la athara kiyala therun gaththe na,
    mathi amathila hitiyath ita udin eeta wada educated horu tikak thamayi next layer eke inne kiyala unta idea ekak na,
    anik set eka business ownerla set eka , un anik hamotama wada bright set eka, un ganata nilen allanwa politicco set ekwa.
    mutath wune eka, next 4 years athule wath e control eken ayin wenna puluwan weyida kiyala balmu


    Ranil ; ---------- U gana kiyanna one nane, Mr.Bean ge film wala portrait karana character eka wage thama, anik ewunge opinions doesn't matter,
    anik wun kelo ganna than mu ganata handle kara, e athin patta, ekama awula hariyata power eka hambune na eka parakwath,
    hama parama athapaya kadala dala wage deyak hambune,
    GOTA ge seat eka hambuna podi kale withrayi porata thani theerana tikak aran wada karana hambune,
    habayi ekath mahindage set eka ekka., (Horu rela ekka ) anik ewun ane apita eya ekka ba kiwwane, :rofl:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මන්ත්‍රීලා 159ක් තීයානත් විපක්ශේ පොඩි සෙට් එකක් එකතු වෙනවා කියද්දි මුංට ගූ යන්න පටන් ගන්නවා
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    step 1 : grow contempt towards politiccas in the opposition within public
    step 2 : make it unfeasible to be a opposition politician (economically and socially)
    step 3 : support any looser registered at palawatta pvt ltd 100% financially .
    step 4 : repeat above steps for couple of election cycles
    step 5 : boom!! you have a single party state.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    රට වෙනුවෙන් මුලු පරම්පාරා පිටින් කරපු කැප්විම් මොඩ අනුරට නැති කරන්න දෙන්නෙ නැලු, නාමල් බෙබි සජිත් බෙබි එක වෙලා එන්න ප්ලැනක්,


     
    • Haha
    Reactions: handley