නාමල්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,519
    17,528
    113
    Auckland
    නාමල් ඇතුලු රාජපස්ස හැතිකරේ පාර්ලිමේන්තු යනවද නැද්ද? දන්න එකෙක් කියපන්
     
    • Haha
    Reactions: shenat

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,696
    7,891
    113
    මෙන්න මෙතන...
    නාමල් ඇතුලු රාජපස්ස හැතිකරේ පාර්ලිමේන්තු යනවද නැද්ද? දන්න එකෙක් කියපන්
    Namal
    D.V chanaka
    Chamara sampath
    Tawa ekek

    Pohottuwen atule

    Kalakanni set eken pahala un innawa tawa
    Rohitha
    Anuradha jayarathne
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,915
    15,423
    113
    New Zealand
    නාමල් පරදින බව දන්නවා, ඒකයි ලිස්ට් එකේ උඩීන්ම ඉන්නේ. සීට් 2ට තේරුන දෙන්නත් එක්ක නාමල් ස' පාර්ලිමේන්තුවට එනවා.
    ඊට පස්සේ 3 දෙනා එක්ක එකතු වෙලා ලපයා වගේම ගේමක් ගහලා ඊළග පාර ආණ්ඩූ බලේ අල්ලයිද දන්නෙත් නෑ :P
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,314
    86,538
    113
    ආශ්චර්යමත් රටක
    නාමල් ඇතුලු රාජපස්ස හැතිකරේ පාර්ලිමේන්තු යනවද නැද්ද? දන්න එකෙක් කියපන්

    නාමල් නියත අගමැති 💪🏻

    කවද්ද නාමල් අගමැතිකමේ දිවුරුම් දෙන්නෙ @netudara @2osama ??
     
    • Haha
    Reactions: Cypress

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,123
    99,681
    113
    මේ පටන් ගන්නේ ඒ සෙට් එකේ training period එක. ඕකෙන් පස්සේ නන් මෝඩ පුතනෝට වඩා මුන් ටික හැදෙනවා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,519
    17,528
    113
    Auckland
    පොඩි පකයව රින්ගවන්නෙ ඉතින් උන්ගෙ හොර වහගන්න තමා. නමුත් දැන් උන්ගෙ දේශපාලන බලය බලු වෙලා නිසා මුගෙ පුකට දෙකක් දීල ඇතුලට දාන්න පුලුවන් වෙයි කියල හිතමු
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,080
    7,599
    113
    image.png


    Tikak raniluth wage