නාම පුවරු වල දිග පලල මචංලා කඩවල් වලට දාන නාම පුවරු වල දිග පලල ගන්න කොට අනුපාත තියෙනව බන් සමහර අය කියනනා 1:3 වෙන්න ඕනි කියලා පොඩ්ඩක් දන්න උන් කියපන්කෝ