නාම පුවරු වල දිග පලල

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    නාම පුවරු වල දිග පලල

    මචංලා කඩවල් වලට දාන නාම පුවරු වල දිග පලල ගන්න කොට අනුපාත තියෙනව බන්
    සමහර අය කියනනා 1:3 වෙන්න ඕනි කියලා
    පොඩ්ඩක් දන්න උන් කියපන්කෝ
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    තැනේ හැටියට ගහන්න බන් මම ඔය මොනවත් බැලුවේ නෑ ඉඩ තියෙන විදියට ගැහුවා. ෆ්ලෙක්ස් රෝල් වල උස බලන්න ඒවගේ එකකට හරියන්න හදන්න..
     
    Last edited: