නායකත්වය යනු.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,241
    36,290
    113
    කෑගල්ල



    ඔහු අද සිටියානම් 😢😢😢😢. නිවන් සුව..!

    FB_IMG_1623571099320.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම හිතන්නෙ එතුමව බටහිර පිල්ලියක් පැහැරගෙන ගිහින්. නැත්තං එතුමා මේ වෙනකොට මයික් එකක් කාලා, ස්පීකර් පොලේ ගහලා නාකි මයිනගෙන් ගේම ඉල්ලලා :lol:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    මේවා ඒ කාලේ ආපු කැරිම ඩ්රාමා.
    කොළබ මධ්‍යම පාන්තික අඩු ආදායම් ලාභී බයියෝ රැළ මුට අහුවුනා 😅
    ලෙමන් පෆ් කාලා කරපු සත්‍යග්‍රහ 😥🙏


    image.png
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,241
    36,290
    113
    කෑගල්ල
    @erozan උබට කන්න අදින්න දෙන්න උබේ ස්වාමියා ගැන රචනාවක් ලියමුද?
    ඊයේ කවි වලට රිදිලා හොදටම. අද දවසම කියවනවා. වචනත් පැටලෙනවා දැන් මිනිහට සෑහේන්න 🤣🤣
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    ඊයේ කවි වලට රිදිලා හොදටම. අද දවසම කියවනවා. වචනත් පැටලෙනවා දැන් මිනිහට සෑහේන්න 🤣🤣
    ඔව් මිනිහ අඩපු නැති ටික විතරයි 😅 අද දවසටම දැක්කේ නෑ😥 @erozan මන්ද පමා?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,241
    36,290
    113
    කෑගල්ල
    මේන්න යන්න ඇතුලට ගූරාජ් පොන්නයා නාගෙන තියන හැටි බලන්න. Video එකේ නෙමේ comment වල 🤣🤣🤣

     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    • Haha
    Reactions: kasun090354t

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි හමන් විපක්ශයක් නැති රටක, රජයේ ඇමතිල විපක්ශයේ වැඩේ කරයි කියල හිතන විපක්ශේ කුක්කොත් ඉන්නව ඉතින්.. :baffled: :baffled:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හරි හමන් විපක්ශයක් නැති රටක, රජයේ ඇමතිල විපක්ශයේ වැඩේ කරයි කියල හිතන විපක්ශේ කුක්කොත් ඉන්නව ඉතින්.. :baffled::baffled:

    දැන් උඹ හිතන්නේ කසුන් ට ඕක තේරුනා කියලද ? 😂😂උගේ අතල් එක තියෙන්නේ video එකක ජෙප්පොන්ගේ කුණුහබ්බ comment කියවල ආතල් ගන්න එක 🤭
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,241
    36,290
    113
    කෑගල්ල
    හරි හමන් විපක්ශයක් නැති රටක, රජයේ ඇමතිල විපක්ශයේ වැඩේ කරයි කියල හිතන විපක්ශේ කුක්කොත් ඉන්නව ඉතින්.. :baffled::baffled:

    දැන් උඹ හිතන්නේ කසුන් ට ඕක තේරුනා කියලද ? 😂😂උගේ අතල් එක තියෙන්නේ video එකක ජෙප්පොන්ගේ කුණුහබ්බ comment කියවල ආතල් ගන්න එක 🤭
    FB_IMG_1623678364706.jpg
     
    • Haha
    Reactions: Idias