නායකයා ෙකා්....

scafe_shan

Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    28 ෙවනිදා ෙබාදු බල ෙස්නාව ඉදිරිපත් කරනවා කිව්ව නායකායා ඉදිරිපත් කලාද... කවුද ඒ්... :frown:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ehema ekak kiwwe na ban. munge boru mada gahanna kiyana katha..

    kohoma unath sinhala kamata thana dena ekekta support eka denwa kiwwa.

    මහින්දට නේ :D. මහින්දව පරාද කරන්න unp එකට රනිල්ට බැරි බව ඌව මැතිවරනෙන් පෙන්නලා දීලා තියනවා. මහින්දව පරාද කරන්න එකම තුරුම්පුව පොදු අපේක්ෂකයා. ඔතනදි කපලා තියෙන්නෙත් පොදු අපේක්ෂකයාව. අනික සොපිත හම්දුරුවෝ ඉන්නේ චන්ද්‍රිකා එක්ක කියන කතාව බොරු. කොහොමින් කොහොමින් හරි කැරකිලා මහින්දටම චන්දේ දෙන්න කියන එක තමයි මෙයාලගේ බලාපොරොත්තුව. එස්සරහට බලමුකෝ.............
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ehema ekak kiwwe na ban. munge boru mada gahanna kiyana katha..

    kohoma unath sinhala kamata thana dena ekekta support eka denwa kiwwa.

    prathipaththi maalawak idiripath karanawa dalada maligawa issarata gihin athsan karala
    pana sakkuwe dagannawa.simple ewagema old trick ekak
    nathiwena sinhala bawudda chanda tika rakaganna hela urume wenuwata
    me para kasippu nana.
     

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    :nerd:Machanla api hamoma sinhala.Api adarai lankavata. Ath BBS kiyanne aththatama oya kiyana tharam hodada kiyala tikaka hoyala balanna. Eyala minissunge sanvedi dewal valin proyojanaya gannava. Eva deshapalaika vasi wennath puluwan.Mata uda dagne banin nathuva poddak hoyanna,Ethakota therai.
     
    • Like
    Reactions: maxboysl