නායකයෙක් හදා ගන්නේ කොහොමද

dilann

Well-known member
  • Jul 6, 2018
    67,545
    167,034
    113
    එකමත් එක රටක
    මුලින්ම කළයක් හදාගන්න ඕනේ..

    200.gif
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔබට හොඳ මිනිස්සු නැත්නම්
    ඔබම හදා ගන්න,
    ඔබට හොඳ නායකයන් නොමැති නම්
    ඔබම හදා ගන්න,
    ඔබට හොඳ සමාජයක් නැත්නම්
    ඔබම හදා ගන්න,
    ඔබට හොඳ දේශපාලන පක්ෂ නැත්නම්
    ඔබම හදා ගන්න,
    .
    .
    .
    මේ ක්‍රමේට සල්ලි නැති මිනිස්සුන්ට බැරිද දන්නේ නෑ සල්ලි අච්චු ගහගන්න 😁 ඔබ‍ට මුදල් නැත්නම් ඔබම අච්චු ගහගන්න කියලා පැතුම් කියපු දවසට මගේ මනාපේ පැතුම්ට ආයේ ඒක වෙනස් වෙන්නේ නෑ 😁