ගානට ලිස්සලා ආර්ථික කමිටු විවාදයට දින දීලා
ප්‍රධාන අපේක්ෂකයො තමා සාමන්‍යයෙන් විවාදෙ කරන්නෙ. පොඩි ඡන්ද ප්‍රමාණයක් තියෙන අයව ඕවට ගන්නෙ නෑ බංකබ්බො කබ්බො දින දාගෙන හැප්පෙනවා. වැඩ පෙන්නූ වැඩකරුට එකෙක් චැලේන්ජ් කරන්නෙ නෑ.
සමහරවිට එහෙම නොකරන්නෙ, රනිල් වැඩ්ඩාය. වැඩ්ඩො එක්ක හැප්පිලා පරාද වෙන්න බෑ කියන බය හිතේ යට තියෙන නිසා වෙන්න ඇති
වෙන රටවල එහෙමද බන් ඇමරිකාවේ විවාදය තියෙන්නෙ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අය එක්ක මිසක් ගෝලයෝ එක්ක නෙමෙයිනෙ .Oka thana harima wiwadaya. Kalisama galoganna wenne jeppanta. Oka maga arinna tama jeppo nayaka talk eka dunne![]()
Oka thana harima wiwadaya. Kalisama galoganna wenne jeppanta. Oka maga arinna tama jeppo nayaka talk eka dunne![]()
මහා බැංකු හොරකම ආරක්ෂා කරපු කබීර්, එරාන්, හර්ෂල එක්ක මොන විවාද ද.
මොන පාඩුද බන් ඌට වාසී මුන් මගාරින සීන් එක වැඩි වෙන්න වෙන්න...සජියට බෑ කියල ඔප්පු වෙනව උන්ගෙ ඉගනගත්තු මෝඩ සෙට් එක දාල ශේප් වෙන්න හදන්නෙ ඔයmeka nam anurayata poddak paadu weida manda
රුපියල ශක්තිමත් වුනාම ඇමෙරිකාව බෝම්බ ගහයි කියපු සුනිල් හඳුන්නෙත්තිලා එක්ක මොන විවාදඩ්ද
සජිය කඩ්ඩෙන් කොටන්න ගත්තොත්?මොන පාඩුද බන් ඌට වාසී මුන් මගාරින සීන් එක වැඩි වෙන්න වෙන්න...සජියට බෑ කියල ඔප්පු වෙනව උන්ගෙ ඉගනගත්තු මෝඩ සෙට් එක දාල ශේප් වෙන්න හදන්නෙ ඔය
එතකොට තවත් ඔප්පු වෙනව සජියගෙ අනුර එක්ක වාදවිවාද කරන්න බැරි නොහැකියාව..මොකද ලන්කාවෙ බහුතරයක් කඩ්ඩ නෙවේනෙ යූස් කරන්නෙ...දැන් ලන්කාවට ඕන කඩ්ඩ පුලුවන් අනික්ව බැරි එකෙක් නෙවේ කියල මිනිස්සු තේරුම් අරන් ඉවරයි සජිය තියන චන්ද ටිකත් අඩුකර ගන්න පොටක් ඔයසජිය කඩ්ඩෙන් කොටන්න ගත්තොත්?
වෙන රටවල එහෙමද බන් ඇමරිකාවේ විවාදය තියෙන්නෙ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අය එක්ක මිසක් ගෝලයෝ එක්ක නෙමෙයිනෙ .
අනෙක ඔය ආර්ථික කණ්ඩායම් මොන බයිලා ගැහුවත් වෙන්නෙ ජනාධිපතිට ඕනේ දේ.
ජෙප්පො ඕකෙන් පැරදිලා සජියා ඉස්සෙන එක වෙන්නෙ. ඒ මෝඩයාට කිසිම දැක්කමක් නෑ . එකග වෙන්න බැරි වුණත් අනුරලාට මොකක් හරි දෙයක් තියෙන්නවා.
රුපියල ඩොලරයට වඩා ශක්තිමත් වුනොත් **
මහා බැංකු හොරකම ආරක්ෂා කරපු කබීර්, එරාන්, හර්ෂල එක්ක මොන විවාද ද.
නෑ ඔතන හදන්නෙ සජියා මෝඩයා නිසා කොහොමත් ඌ දැම්මොත් ඉවරයි කියලා පක්ෂෙ උන් දන්නවා. ඒක නිසා උන් බලන්නෙ ආර්ථික විවාදයක් දාලා සමාජවාදී කෑල්ලක් ඇදන් එන් පී පී එක මතවාදීව සමාජවාදය ඒක හරියන්නෙ නෑ කියලා මතයක් හදන්න.මොන පාඩුද බන් ඌට වාසී මුන් මගාරින සීන් එක වැඩි වෙන්න වෙන්න...සජියට බෑ කියල ඔප්පු වෙනව උන්ගෙ ඉගනගත්තු මෝඩ සෙට් එක දාල ශේප් වෙන්න හදන්නෙ ඔය