නායක විවාදය නෑ. සජිත් පලා යයි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,933
    40,753
    113
    කබ්බො කබ්බො දින දාගෙන හැප්පෙනවා. වැඩ පෙන්නූ වැඩකරුට එකෙක් චැලේන්ජ් කරන්නෙ නෑ.
    සමහරවිට එහෙම නොකරන්නෙ, රනිල් වැඩ්ඩාය. වැඩ්ඩො එක්ක හැප්පිලා පරාද වෙන්න බෑ කියන බය හිතේ යට තියෙන නිසා වෙන්න ඇති
     
    Sen-lu

    Well-known member
  • කබ්බො කබ්බො දින දාගෙන හැප්පෙනවා. වැඩ පෙන්නූ වැඩකරුට එකෙක් චැලේන්ජ් කරන්නෙ නෑ.
    සමහරවිට එහෙම නොකරන්නෙ, රනිල් වැඩ්ඩාය. වැඩ්ඩො එක්ක හැප්පිලා පරාද වෙන්න බෑ කියන බය හිතේ යට තියෙන නිසා වෙන්න ඇති
    ප්‍රධාන අපේක්ෂකයො තමා සාමන්‍යයෙන් විවාදෙ කරන්නෙ. පොඩි ඡන්ද ප්‍රමාණයක් තියෙන අයව ඕවට ගන්නෙ නෑ බං 😁
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Oka thana harima wiwadaya. Kalisama galoganna wenne jeppanta. Oka maga arinna tama jeppo nayaka talk eka dunne 🤭🤭
    වෙන රටවල එහෙමද බන් ඇමරිකාවේ විවාදය තියෙන්නෙ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අය එක්ක මිසක් ගෝලයෝ එක්ක නෙමෙයිනෙ .

    අනෙක ඔය ආර්ථික කණ්ඩායම් මොන බයිලා ගැහුවත් වෙන්නෙ ජනාධිපතිට ඕනේ දේ.

    ජෙප්පො ඕකෙන් පැරදිලා සජියා ඉස්සෙන එක වෙන්නෙ. ඒ මෝඩයාට කිසිම දැක්කමක් නෑ . එකග වෙන්න බැරි වුණත් අනුරලාට මොකක් හරි දෙයක් තියෙන්නවා.
     
    • Like
    Reactions: NiveaFlorex

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,393
    113
    Oka thana harima wiwadaya. Kalisama galoganna wenne jeppanta. Oka maga arinna tama jeppo nayaka talk eka dunne 🤭🤭

    මහා බැංකු හොරකම ආරක්ෂා කරපු කබීර්, එරාන්, හර්ෂල එක්ක මොන විවාද ද.
     
    • Haha
    Reactions: SDCR

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඒ කියන්නේ මුලින්ම හර්ශ එන්ටර් වෙන්නේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහා බැංකු හොරකම ආරක්ෂා කරපු කබීර්, එරාන්, හර්ෂල එක්ක මොන විවාද ද.

    රුපියල ශක්තිමත් වුනාම ඇමෙරිකාව බෝම්බ ගහයි කියපු සුනිල් හඳුන්නෙත්තිලා එක්ක මොන විවාදඩ්ද​

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    meka nam anurayata poddak paadu weida manda
    මොන පාඩුද බන් ඌට වාසී මුන් මගාරින සීන් එක වැඩි වෙන්න වෙන්න...සජියට බෑ කියල ඔප්පු වෙනව උන්ගෙ ඉගනගත්තු මෝඩ සෙට් එක දාල ශේප් වෙන්න හදන්නෙ ඔය
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,393
    113

    රුපියල ශක්තිමත් වුනාම ඇමෙරිකාව බෝම්බ ගහයි කියපු සුනිල් හඳුන්නෙත්තිලා එක්ක මොන විවාදඩ්ද​

    රුපියල ඩොලරයට වඩා ශක්තිමත් වුනොත් **​

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,874
    4,279
    113
    මොන පාඩුද බන් ඌට වාසී මුන් මගාරින සීන් එක වැඩි වෙන්න වෙන්න...සජියට බෑ කියල ඔප්පු වෙනව උන්ගෙ ඉගනගත්තු මෝඩ සෙට් එක දාල ශේප් වෙන්න හදන්නෙ ඔය
    සජිය කඩ්ඩෙන් කොටන්න ගත්තොත්?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    සජිය කඩ්ඩෙන් කොටන්න ගත්තොත්?
    එතකොට තවත් ඔප්පු වෙනව සජියගෙ අනුර එක්ක වාදවිවාද කරන්න බැරි නොහැකියාව..මොකද ලන්කාවෙ බහුතරයක් කඩ්ඩ නෙවේනෙ යූස් කරන්නෙ...දැන් ලන්කාවට ඕන කඩ්ඩ පුලුවන් අනික්ව බැරි එකෙක් නෙවේ කියල මිනිස්සු තේරුම් අරන් ඉවරයි සජිය තියන චන්ද ටිකත් අඩුකර ගන්න පොටක් ඔය
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,142
    113
    වෙන රටවල එහෙමද බන් ඇමරිකාවේ විවාදය තියෙන්නෙ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අය එක්ක මිසක් ගෝලයෝ එක්ක නෙමෙයිනෙ .

    අනෙක ඔය ආර්ථික කණ්ඩායම් මොන බයිලා ගැහුවත් වෙන්නෙ ජනාධිපතිට ඕනේ දේ.

    ජෙප්පො ඕකෙන් පැරදිලා සජියා ඉස්සෙන එක වෙන්නෙ. ඒ මෝඩයාට කිසිම දැක්කමක් නෑ . එකග වෙන්න බැරි වුණත් අනුරලාට මොකක් හරි දෙයක් තියෙන්නවා.

    Yako JVP logic eka tama "kauru aawath (e kiyanne unge kauru path unath) karanne unge prathipaththi kriyathmaka karana eka. e nisa baya wenna epa" kiyana eka. Itin unge logic ekey hatiyata Lapaya kiyanne nikan figure head ekak witarai. Economy eka run karanne unge oya kiyana "expert panel" eken :sneaky: :sneaky:

    Oya mama hadapu deyak newi. Oka tama onama jeppegen ahuwama kiyanne.
     
    • Like
    Reactions: kasunkaru

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,142
    113
    මහා බැංකු හොරකම ආරක්ෂා කරපු කබීර්, එරාන්, හර්ෂල එක්ක මොන විවාද ද.

    Gobba logic ne ban. Oka ohomanam itin aurudu 20k witara eka ekata puka denna kiyala jeppanwa anatha karapu lapaya/tilvin wage ungen thaama upades ganna ekath waradine ban 🤭 🤭
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මොන පාඩුද බන් ඌට වාසී මුන් මගාරින සීන් එක වැඩි වෙන්න වෙන්න...සජියට බෑ කියල ඔප්පු වෙනව උන්ගෙ ඉගනගත්තු මෝඩ සෙට් එක දාල ශේප් වෙන්න හදන්නෙ ඔය
    නෑ ඔතන හදන්නෙ සජියා මෝඩයා නිසා කොහොමත් ඌ දැම්මොත් ඉවරයි කියලා පක්ෂෙ උන් දන්නවා. ඒක නිසා උන් බලන්නෙ ආර්ථික විවාදයක් දාලා සමාජවාදී කෑල්ලක් ඇදන් එන් පී පී එක මතවාදීව සමාජවාදය ඒක හරියන්නෙ නෑ කියලා මතයක් හදන්න.

    කොහොමත් ලොකු ඩැමේජ් එකක් එහෙම වුනොත් අනුරලාට වෙනවා. ඒකයි එන්පී පී එකත් මේක පොඩ්ඩක් මග ඇරලා සජියා එක්ක විවාදය ගන්න හදන්නෙ.