රුපියල ඇමරිකාවට වඩා හොදින් ශක්තිමත් වෙනවා නම් කියලා කියන්නේ
මු ඇමරිකාව දන්නේ නැහැ ඩොලර් එක දන්නෙත් නැහැ
මු ඩොලර් එකට කියන්නේ ඇමරිකාව කියලා
පෙරුම්පුරල පෙරුම් පුරල ගෙනාපු පොහොට්ටු ජනාදිපතිව පුකට පයින් ගහල ගන්ජා ජෙප්පො එලෙව්වට පස්සෙ අලියෑ පුක පොහොට්ටුවට් සමාන කරල තමයි බයියො හිතහදාගත්තේදැනුත් ඉන්නෙ පොහොට්ටු ජනාධිපති කෙනෙක් මිසක් UNP ජනාධිපති කෙනෙක් නෙවේනෙ. අනික තවම තියෙන්නෙත් එක ආසනයයි තමා. ඒකත් පිං ආසනයක්. රනිල් ජනාධිපති වරනෙට ඉල්ලලා පැරදුනාම ඒක තමා UNP මිනීපෙට්ටියට ගහන අන්තිම ඇනේ.
නෑ මොකද දෙන එකදෙන්න ඔනී වැටෙන්න. එක්කෝ ලාල් වැටෙයී. දෙකෙන් එකක් වෙන්න ඔනීiwri
Gobba logic ne ban. Oka ohomanam itin aurudu 20k witara eka ekata puka denna kiyala jeppanwa anatha karapu lapaya/tilvin wage ungen thaama upades ganna ekath waradine ban![]()
![]()
ඕක මචන් ලොකු පබ්ලික් ඇටෙන්ශන් එකක් ලැබෙන විවාදයක්. 88/89 මතුරල ඕකෙන් වැඩක් වෙන එකක් නෑ. අනික ඔය විවාදෙන් ලොකුවටම ටාගට් කරන්නේ පාවෙන චන්ද. උන්ට ඕක අදාලම නෑනේ. උන්ට නෙමේ කාටත් ඕක අදාල නෑ දැන්. ඒක නිකන් ජෙනරලයිස් වෙලා තියෙන්නේ දැන්. පොහොට්ටුවෙ උන් උනත් දැන් යුද්දේ මාකට් කරන්නේ නෑනේ. ඒ වගේ වෙලාවක 88/89 උස්සල ගන්න එක සජබෙට හොද මදි. එතෙන්ට යන්න වෙන්නේ උන්ගේ වෙන ස්ට්රෝංග් පොයින්ට් නැති නම් නේ. ඒක නිසා ඕක මතු වෙයි කියල මම නම් හිතන්නේ නෑ.sjb un 88/89 mathurai
ඕක මචන් ලොකු පබ්ලික් ඇටෙන්ශන් එකක් ලැබෙන විවාදයක්. 88/89 මතුරල ඕකෙන් වැඩක් වෙන එකක් නෑ. අනික ඔය විවාදෙන් ලොකුවටම ටාගට් කරන්නේ පාවෙන චන්ද. උන්ට ඕක අදාලම නෑනේ. උන්ට නෙමේ කාටත් ඕක අදාල නෑ දැන්. ඒක නිකන් ජෙනරලයිස් වෙලා තියෙන්නේ දැන්. පොහොට්ටුවෙ උන් උනත් දැන් යුද්දේ මාකට් කරන්නේ නෑනේ. ඒ වගේ වෙලාවක 88/89 උස්සල ගන්න එක සජබෙට හොද මදි. එතෙන්ට යන්න වෙන්නේ උන්ගේ වෙන ස්ට්රෝංග් පොයින්ට් නැති නම් නේ. ඒක නිසා ඕක මතු වෙයි කියල මම නම් හිතන්නේ නෑ.
sjb nondi wenw loweth pasku bomb ekai mahabanku seen adala gaththoth thiyena tikath kadenawaඕක මචන් ලොකු පබ්ලික් ඇටෙන්ශන් එකක් ලැබෙන විවාදයක්. 88/89 මතුරල ඕකෙන් වැඩක් වෙන එකක් නෑ. අනික ඔය විවාදෙන් ලොකුවටම ටාගට් කරන්නේ පාවෙන චන්ද. උන්ට ඕක අදාලම නෑනේ. උන්ට නෙමේ කාටත් ඕක අදාල නෑ දැන්. ඒක නිකන් ජෙනරලයිස් වෙලා තියෙන්නේ දැන්. පොහොට්ටුවෙ උන් උනත් දැන් යුද්දේ මාකට් කරන්නේ නෑනේ. ඒ වගේ වෙලාවක 88/89 උස්සල ගන්න එක සජබෙට හොද මදි. එතෙන්ට යන්න වෙන්නේ උන්ගේ වෙන ස්ට්රෝංග් පොයින්ට් නැති නම් නේ. ඒක නිසා ඕක මතු වෙයි කියල මම නම් හිතන්නේ නෑ.
මෙන්න මේ වගේ පොයින්ට් ටිකක් ඇල්ලුව නම් සජබයිස්ලා ගොඩ... හේතුව සජියගේ සිකුරුටි කම්කරු එකට වඩා චා සින් එක යාලුවෙච්ච කොල්ලා දාල යනවා කියලා කෙල්ල අඬපු ගමන් සීන්
රුපියල ඩොලරයට වඩා ශක්තිමත් වුනොත් **

හර්ෂ එහෙම ඇත්තටම වඩ්ඩෙක් ද. මට නම් පේන්නේ බොරුවට පිඹිච්ච සෙට් එකක්. උන්ට වැඩිය දන්න කෙනෙක් නෑ කියල ඉන්නේ.
ඔය විවාදේ තිබ්බොත් උන්ටයි අපිටයි ඔක්කෝටම සැබෑ ත්ත්වය බලාගන්න පුලුවන් වෙයි
ඡන්ද හෙට අනිද්දා වගේ තිබ්බා නම් හොඳ ඒව ටිකක් අහගන්න තිබ්බා.ow aniwa. wadiyen wadagath wenne economy eka gana thiyena debate eka. rate thiyenne economic crisis ekak. ara buruwo denna ka gahanawa balanawata wada wadagath un degollonge thiyena economic policies & crisis eken goda enna thiyena plans gana debate eka balana eka. mokada arun denna nemeine rate economy eka gana theerana ganne.
එහෙම වුනොත් King Charles III වුනත් ඇනගන්නවාසජිය කඩ්ඩෙන් කොටන්න ගත්තොත්?

Denata inneth pohottuwe besilge padeeta natana janapathi kenek. Mulu aanduwama thaamath pohottuwama thamay. Kohomath ithin okun degollage loku wenasakuth nene.පෙරුම්පුරල පෙරුම් පුරල ගෙනාපු පොහොට්ටු ජනාදිපතිව පුකට පයින් ගහල ගන්ජා ජෙප්පො එලෙව්වට පස්සෙ අලියෑ පුක පොහොට්ටුවට් සමාන කරල තමයි බයියො හිතහදාගත්තේ
He was the chief economist and treasurer of DFCC bank and has a PHD in Economics from University of Missouri USA.Academic + professional qualifications tiyenewa…danna taramin miniha hadapu company ekak wikunela politics welata enter une…
Yep, the best example is the Gota's government . He had the so called Viyathmaga and many other scholars around him, but he himself was a moron.Economy Is Bullshit Theory And Even Financial/Economic Subject Are Bullshit And Non-Productive Areas For Development of Country/Organization or Country.
Correct/ Leadership Is the Key