නායක විවාදය නෑ. සජිත් පලා යයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ

    රුපියල ඇමරිකාවට වඩා හොදින් ශක්තිමත් වෙනවා නම් කියලා කියන්නේ🤣
    මු ඇමරිකාව දන්නේ නැහැ ඩොලර් එක දන්නෙත් නැහැ 🤦

    මු ඩොලර් එකට කියන්නේ ඇමරිකාව කියලා🤣🤣
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,751
    113
    දැනුත් ඉන්නෙ පොහොට්ටු ජනාධිපති කෙනෙක් මිසක් UNP ජනාධිපති කෙනෙක් නෙවේනෙ 😂. අනික තවම තියෙන්නෙත් එක ආසනයයි තමා. ඒකත් පිං ආසනයක්. රනිල් ජනාධිපති වරනෙට ඉල්ලලා පැරදුනාම ඒක තමා UNP මිනීපෙට්ටියට ගහන අන්තිම ඇනේ.
    පෙරුම්පුරල පෙරුම් පුරල ගෙනාපු පොහොට්ටු ජනාදිපතිව පුකට පයින් ගහල ගන්ජා ජෙප්පො එලෙව්වට පස්සෙ අලියෑ පුක පොහොට්ටුවට් සමාන කරල තමයි බයියො හිතහදාගත්තේ
     
    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    පෙරුම්පුරල පෙරුම් පුරල ගෙනාපු පොහොට්ටු ජනාදිපතිව පුකට පයින් ගහල ගන්ජා ජෙප්පො එලෙව්වට පස්සෙ...... සමලින්ගිකයා පිනට ජනාදිපති උනා කියලද මේ කියන්නේ ...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    අනුරයි සජියයි ඇවිත් ගොං කතා කියනවට වඩ . ටීම් එකක් ඇවිත් ඇරගන්න එක හොදයි . හොදට තොරතුරු එනවා එලියට . මේකට තිස්ස කුට්ටිආරච්ක්චි ප්‍රමුඛ පොහොට්ටුවේ පිරිසකුත් ආවනම් මරු
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,393
    113
    Gobba logic ne ban. Oka ohomanam itin aurudu 20k witara eka ekata puka denna kiyala jeppanwa anatha karapu lapaya/tilvin wage ungen thaama upades ganna ekath waradine ban 🤭 🤭

    ජෙප්පෝ අනාත වෙන එකයි මහා බැංකුවක් කොල්ල කාපු එකයි සමාන වෙන්නේ කොහොමද බං
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    sjb un 88/89 mathurai
    ඕක මචන් ලොකු පබ්ලික් ඇටෙන්ශන් එකක් ලැබෙන විවාදයක්. 88/89 මතුරල ඕකෙන් වැඩක් වෙන එකක් නෑ. අනික ඔය විවාදෙන් ලොකුවටම ටාගට් කරන්නේ පාවෙන චන්ද. උන්ට ඕක අදාලම නෑනේ. උන්ට නෙමේ කාටත් ඕක අදාල නෑ දැන්. ඒක නිකන් ජෙනරලයිස් වෙලා තියෙන්නේ දැන්. පොහොට්ටුවෙ උන් උනත් දැන් යුද්දේ මාකට් කරන්නේ නෑනේ. ඒ වගේ වෙලාවක 88/89 උස්සල ගන්න එක සජබෙට හොද මදි. එතෙන්ට යන්න වෙන්නේ උන්ගේ වෙන ස්ට්‍රෝංග් පොයින්ට් නැති නම් නේ. ඒක නිසා ඕක මතු වෙයි කියල මම නම් හිතන්නේ නෑ.
     
    • Like
    Reactions: sakuntha1996

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඕක මචන් ලොකු පබ්ලික් ඇටෙන්ශන් එකක් ලැබෙන විවාදයක්. 88/89 මතුරල ඕකෙන් වැඩක් වෙන එකක් නෑ. අනික ඔය විවාදෙන් ලොකුවටම ටාගට් කරන්නේ පාවෙන චන්ද. උන්ට ඕක අදාලම නෑනේ. උන්ට නෙමේ කාටත් ඕක අදාල නෑ දැන්. ඒක නිකන් ජෙනරලයිස් වෙලා තියෙන්නේ දැන්. පොහොට්ටුවෙ උන් උනත් දැන් යුද්දේ මාකට් කරන්නේ නෑනේ. ඒ වගේ වෙලාවක 88/89 උස්සල ගන්න එක සජබෙට හොද මදි. එතෙන්ට යන්න වෙන්නේ උන්ගේ වෙන ස්ට්‍රෝංග් පොයින්ට් නැති නම් නේ. ඒක නිසා ඕක මතු වෙයි කියල මම නම් හිතන්නේ නෑ.

    මෙන්න මේ වගේ පොයින්ට් ටිකක් ඇල්ලුව නම් සජබයිස්ලා ගොඩ... හේතුව සජියගේ සිකුරුටි කම්කරු එකට වඩා චා සින් එක යාලුවෙච්ච කොල්ලා දාල යනවා කියලා කෙල්ල අඬපු ගමන් සීන්​

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,524
    9,014

    sjb nondi wenw loweth pasku bomb ekai mahabanku seen adala gaththoth thiyena tikath kadenawa
     
    • Haha
    Reactions: sherek

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113

    මෙන්න මේ වගේ පොයින්ට් ටිකක් ඇල්ලුව නම් සජබයිස්ලා ගොඩ... හේතුව සජියගේ සිකුරුටි කම්කරු එකට වඩා චා සින් එක යාලුවෙච්ච කොල්ලා දාල යනවා කියලා කෙල්ල අඬපු ගමන් සීන්​

    විවාද දෙකනේ මචන්. නායක විවාදේ අනුරට එන එක නියතයක් වගේනේ. පොඩි හරි චාන්ස් එකක් තියෙන්නේ ආර්ථික කමිටු එකෙන්. ඒකට සෙකන්ඩ් ටියර් ඩයල් කියපු කතා ඇදල ගන්න එකත් සජබෙට පාඩුයි වගේ නේද. ඒ ලෙවල් එකට යන එකක් නෑ සජබේ උනත්. මගේ නම් ලොකුම විශ්වාසය ඔය දෙකම වෙන්නේ නෑ. සජබෙට කොහොමත් පාඩු නිසා. උන්ට පාඩුව අඩුයි විවාදේ මග හරින එකෙන්. ඒකනේ 20න් පස්සේ දින දීල තියෙන්නේ. ඇත්තම කතාව ගත්තොත් කමිටු වශයෙන් විවාද ගන්නවනම් කීයක් ගන්නද. අද්‍යාපන, සෞක්‍ය, ඔය වගේ ගොඩක් තියෙනවනේ. ආර්ථික විතරක් ඇරන් හරි යන්නේ නෑනේ. ලගම චන්දේට අදාල විවාදය ගන්න එක තමයි ලොජිකල්. ගොඩක් රටවල එහෙමනේ වෙන්නේ.
     
    • Haha
    Reactions: pavanruka

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113

    රුපියල ඩොලරයට වඩා ශක්තිමත් වුනොත් **​

    dan uba kiyanne ehema wunoth americawa apita bomba gahanawa kiyalada :lol:

    nikan kathawa wenas karanne nathuwa idapan, ona ekekuta therenawa hadunhetti adahas kare uba adahas karanna hadane de nemei kiyala

    හර්ෂ එහෙම ඇත්තටම වඩ්ඩෙක් ද. මට නම් පේන්නේ බොරුවට පිඹිච්ච සෙට් එකක්. උන්ට වැඩිය දන්න කෙනෙක් නෑ කියල ඉන්නේ.
    ඔය විවාදේ තිබ්බොත් උන්ටයි අපිටයි ඔක්කෝටම සැබෑ ත්ත්වය බලාගන්න පුලුවන් වෙයි

    ow aniwa. wadiyen wadagath wenne economy eka gana thiyena debate eka. rate thiyenne economic crisis ekak. ara buruwo denna ka gahanawa balanawata wada wadagath un degollonge thiyena economic policies & crisis eken goda enna thiyena plans gana debate eka balana eka. mokada arun denna nemeine rate economy eka gana theerana ganne.
    ------ Post added on May 6, 2024 at 1:08 AM
     
    Last edited:
    • Like
    Reactions: pavanruka

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ow aniwa. wadiyen wadagath wenne economy eka gana thiyena debate eka. rate thiyenne economic crisis ekak. ara buruwo denna ka gahanawa balanawata wada wadagath un degollonge thiyena economic policies & crisis eken goda enna thiyena plans gana debate eka balana eka. mokada arun denna nemeine rate economy eka gana theerana ganne.
    ඡන්ද හෙට අනිද්දා වගේ තිබ්බා නම් හොඳ ඒව ටිකක් අහගන්න තිබ්බා.
    මේ වගේ ඡන්දෙ තියෙයි ද නැද්ද වාතාවරණයක කව්රුත් ප්ලන් එලියට දාන්නේ නැති වෙයි.
    ඕක නිකන් මඩ ගහන එකක් විතරක් වෙයි
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    පෙරුම්පුරල පෙරුම් පුරල ගෙනාපු පොහොට්ටු ජනාදිපතිව පුකට පයින් ගහල ගන්ජා ජෙප්පො එලෙව්වට පස්සෙ අලියෑ පුක පොහොට්ටුවට් සමාන කරල තමයි බයියො හිතහදාගත්තේ
    Denata inneth pohottuwe besilge padeeta natana janapathi kenek. Mulu aanduwama thaamath pohottuwama thamay. Kohomath ithin okun degollage loku wenasakuth nene.
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    Academic + professional qualifications tiyenewa…danna taramin miniha hadapu company ekak wikunela politics welata enter une…
    He was the chief economist and treasurer of DFCC bank and has a PHD in Economics from University of Missouri USA.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,653
    5,506
    113
    Economy Is a Bullshit Theory And Even Financial/Economic Subject Are Bullshit And Non-Productive Areas For Development of Company/Organization or Country.
    Correct Leadership Is the Key
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Economy Is Bullshit Theory And Even Financial/Economic Subject Are Bullshit And Non-Productive Areas For Development of Country/Organization or Country.
    Correct/ Leadership Is the Key
    Yep, the best example is the Gota's government . He had the so called Viyathmaga and many other scholars around him, but he himself was a moron.
     
    • Like
    Reactions: Gunther and Bekam