මමත් plan එක කරගත්තෙ එතනින්, වැඩ සුපිරි.
සතියෙ දවසක උදේ call එකක් දීල යමන්. නිදහසේ කතා කරගන්න පුළුවන්. Weekend යන්න එපා. සෙනග වැඩියි.
එතන ඉන්න Architect ලා කවුද?
මමත් plan එක කරගත්තෙ එතනින්, වැඩ සුපිරි.
සතියෙ දවසක උදේ call එකක් දීල යමන්. නිදහසේ කතා කරගන්න පුළුවන්. Weekend යන්න එපා. සෙනග වැඩියි.
Mageth kale nara eken.awulakne.
බුද්ධ දේශනාවනක්ඛකතං පතිමානෙන්තං
අතෙථා බාලං උපචචගා
අත්ථො අත්ථස්‍ය නක්ඛත්තං
කිං කරිස්සන්ති තාරකා”
නැකැත් බලමින් තමාගේ කටයුතු පමාකරන හෝ ඉක්මන් කරන තැනැත්තා තමාගේ බලාපොරොත්තු විනාශ කරගන්නේය. තමා අපේක්ෂා කරන දෙයම නැකත වේ. අහසේ තරු කුමක් කරයිද? (ජාතකපාලිය, නක්ඛන්ත ජාතකය)
, කොටින්ම ප්‍රධාන උළුඅස්ස සහ ගේට්ටු පන්නන්න පණ තියෙන කුකුළොත් ගෙනල්ලා, ඕපනින් එක දවසෙත් නැකත් බලලා සෙත්කවී කියෝලා, කිරි ලීටර් ගානක් උතුරෝලා, කපුවෙක් ගෙනල්ලා කාසි මතුරලා දාලා, කිරි ඉහලා පටන් ගත්ත බිස්නස් එක. අවුරුද්දයි මාස 4න් නැත්තටම නැතිවෙන්න හුකෝලා ගියා. 

රෙන්න ඉඩ කොහොමද ඕනි, ලැට් එක විදුරු කරනවද තැන ඉඳල හැම දේම. 
, මම දැන් වෙනතැනක හදන ගෙදර ඒකට වඩා සැකැස්මක් ඇතුව හදලා තියෙන්නේ කියලා ඩොකාගේ ගේ ඇතුලේ විසිට් එකක් ගියාම තේරුනේ. සල්ලි ඔක්කොම වතුරේ, වයරින් ප්ලෑන් එක එහෙම සම්පුර්ණයෙන් වැරදියි 
. තැපෑලෙන් පීනන්න ඉගෙනගත්තා වගේ. 
.. ආකියා ගහලා පතාක ස්ලැබ් එකක්, බාසා ඒකට නොදෙවෙනි වෙන්න කොන්ක්‍රීට් කරලා, දැන් මාරම ලස්සනයි, කක්කා බට යවන්න, වතුර බට යවන්න ඉඩ තියලා නෑ. බාත්රුම් තියන තැනට වෙන්ටලේෂන් ගන්න තැනක් නෑ. රෙනකොට හුස්මගන්න බැරුව මැරෙන්න හදලා තියෙන්නේ. 

ඉතින් දන්නේ නැති උනත් ඕනි හුයන්නක් වෙන්න කියලා කරලා බලන්න. මම එහෙම කියලා කරපු කිසි දෙයක් අද වෙනකන් වරද්දාගෙන නෑ 
පොඩි දෙයක් කියන්නම් කැමති නම් අහන්න
මගේ ගෙදරත් හදාගෙන යනවා මේ දවස් වල
ගෙයක් හදනවා නම් පළමුවැනි දේ තමයි වියදම් අවම කරගන්න එක. නිවසට යන මුදලින් සීයට ප්‍රමාණයක් ඉල්ලනවා කියන්නේ මොන හුයන්නක්ද ? ගේ හදාගෙන යනකොට සල්ලි මදි වෙනකොට ඔය එක එක උන්ට සල්ලිදීලා ඇඳලා ගත්තු ඩිසයින් එක රෝල් කරලා පහසු තැනක ගහගෙන තමයි කල්පනා කරන්න වෙන්නේ.
ඉතින් මල්ලියේ මුල ඉඳල වරද්දගන්න එපා!
ඔයා බෞද්ධ නම් නැකත්, වාස්තු, අර රෙද්දයි මේ රෙද්දයි විශ්වාස කරන්න යන්න අවශ්‍ය නෑ.
ඔයා වාස්තු ගැන පොස්ට් එකක් දාල තිබුනා එකයි මේ ටිකත් අමතරව ලියන්නේ. මම මිට අවුරුදු දෙකකට කලින් පාට්නර් (ටිකක් වයසක ඩයල් එකක්) කෙනෙක් එක්ක BOI
බිස්නස් එකක් පටන් ගත්තා. එයා ඕවා විශ්වාස කරන එකෙක්. අවුරුද්දේ තිබුණු හොදම නැකත බලලා, වාස්තු ඩයිල් දෙන්නෙක් ගෙනල්ලා කුලියට ගත්තු ඔෆිස් ගොඩනැගිල්ල අරගෙන, කඩවත ඉඩමක ෆැක්ටරියත් මුල ඉඳලා ගොඩනැගිල්ල හදලා, ඔක්කොම බඩු කොරියාවෙන් ගෙනල්ලා , පට්ට නැකත් බලලා, වටින මුල්ගල් තියලා, වාස්තු ගානට හදලා, රාහු කාලේ පන්නලා, කොටින්ම ප්‍රධාන උළුඅස්ස සහ ගේට්ටු පන්නන්න පණ තියෙන කුකුළොත් ගෙනල්ලා, ඕපනින් එක දවසෙත් නැකත් බලලා සෙත්කවී කියෝලා, කිරි ලීටර් ගානක් උතුරෝලා, කපුවෙක් ගෙනල්ලා කාසි මතුරලා දාලා, කිරි ඉහලා පටන් ගත්ත බිස්නස් එක. අවුරුද්දයි මාස 4න් නැත්තටම නැතිවෙන්න හුකෝලා ගියා.
බොරු කියල හිතවනම් අපේ බඩා මාමා සාක්කි හොදේ
මම නැකතක් නැතුව 4000ක මුලික ආයෝජනයෙන් පටන් ගත්තු බිස්නස් එක අද ලක්ෂ 2-3 අතරේ මාසෙකට ලාභ ලබනවා.![]()
ගෙදර ඉස්සලම සැලසුම් කරන්න ඕනි තමුන්, ප්‍රධාන නිදන කාමරය කොයි සයිස්ද, සාලේ කොහොමද ඕනි, කුස්සිය කොහොමද, සාලේ ලොකුවට ඩබල් ස්පේස් තියනවද, රෙදි හෝදන්න කාමරයක් තියනවද, එන්ටර්ටේන්මන්ට් කාමරයක් තියනවද, මසාජ් බෙඩ් එකක් තියනවදරෙන්න ඉඩ කොහොමද ඕනි, ලැට් එක විදුරු කරනවද තැන ඉඳල හැම දේම.
එකට පස්සේ පැන්සලක් අරගෙන කොලේක අඩිරුලෙන් ඔයාගේ හිතේ තියන එක ඇඳගන්න, ඇඳගෙන ඔයාලගේ නගරසබාවේ රෙජිස්ටර් ආකියෙක්ට කියලා ඇඳගන්න, අවශ්‍ය සුළු වෙනස්කම් කිරීම් මිනිහා කරයි 25000ක් යයි උපරිම.
ලොබ කම් කරන්න අවශ්‍ය තැනදී ලෝබකම් කරන්න එත් ගෙදර හදන්න ගන්න මුලික අමුද්‍රව්‍ය, ලී, දොරලොක්,ෆිටින්ග්ස් වගේ දේවල් වලට ලෝබ වෙන්න එපා. එක සැරයක් කරලා ඉවර කරපු දේ ආයේ හදන්න වෙන බාල බඩු ගන්න නම් එපා. බඩු ගන්නකොට අවම කඩවල් 5ක වත් මිලගණන් බලන්න, ඩුප්ලිකේට් කිසිම දෙයක් ගන්න එපා.
ලී උළුවහු ජනෙල් එහෙම කඩෙන් ගේනකොට ඔක්කොම සරනෙලු, ලොක් , විදුරු හයි කරගෙන කමප්ලිට් කරගෙන අරගෙන එන්න. හැම වැඩක්ම ඉවරයක් වෙන තැනකට කරන්න නැතුව බාසා කියන විදිහට සැරින් සැරේ නටන්න එපා.
එක එක ගොයියෝ හදපු ඩිසයින් එකට වඩා තමුන් හදපු දේ තමයි තමුන්ට ගැලපෙන්නේ. ඔයා කරන්න යන්නේ හරියට වෙන එකෙක්ට මහපු කලිසමක් අඳිනවා වගේ වැඩක්. ඔයාට වියදම් කරන්න පුළුවන් තරම දන්නේ ඔයා, එක සැලසුම් කරන්න පුළුවන් ඔයාට විතරයි. පිට එකාට අවශ්‍ය බිස්නස් එක, ඩිසයින් එක දුන්නම බෙරේ ගහන්න ඕනි ඔයා.
මම ලගදී ගත්තු ඉඩමක එහා බ්ලොක් එකේ ඩොකෙක් ගෙයක් හදන්නේ, ඌ ලක්ස 7 ගෙවලා තියෙනවා තට්ටු 4 ගෙදර ඩිසයින් එකට, මම දැන් වෙනතැනක හදන ගෙදර ඒකට වඩා සැකැස්මක් ඇතුව හදලා තියෙන්නේ කියලා ඩොකාගේ ගේ ඇතුලේ විසිට් එකක් ගියාම තේරුනේ. සල්ලි ඔක්කොම වතුරේ, වයරින් ප්ලෑන් එක එහෙම සම්පුර්ණයෙන් වැරදියි
. තැපෑලෙන් පීනන්න ඉගෙනගත්තා වගේ.
.. ආකියා ගහලා පතාක ස්ලැබ් එකක්, බාසා ඒකට නොදෙවෙනි වෙන්න කොන්ක්‍රීට් කරලා, දැන් මාරම ලස්සනයි, කක්කා බට යවන්න, වතුර බට යවන්න ඉඩ තියලා නෑ. බාත්රුම් තියන තැනට වෙන්ටලේෂන් ගන්න තැනක් නෑ. රෙනකොට හුස්මගන්න බැරුව මැරෙන්න හදලා තියෙන්නේ.
![]()
ගෞරි ගාල මූන ලස්සන උනාට වැඩක් නෑ ඇඳුම් ගැලෙව්වම හු@#$$@ කලුනම්.
මම එක එක බිස්නස් කඩන්න කැමති නෑ එත් අකුරු දෙකේ ආයතනයෙන් තමයි ඩොකත් ඇන්දේ![]()
මම ආකියෙක් ජිවිත කාලේ ඉගෙනගත්තු දේ අවතක්සේරු කරනවා නෙමෙයි එත් උන්ට වඩා හොද ප්‍රයෝගික මොලයක් පවුලක වැඩිහිටියෙක්ට තියෙනවා එහෙමත් නැත්නම් පළපුරුදු බාසෙක්ට තියෙනවා. ඉතින් පටන්ගන්න තැන ඔයාම තීරණය කරන්න.
කඩේට ගියාම හොද පැනඩෝල් රුපියලටත් තියනවා ඒකම රුපියල්.25ටත් තියෙනවා, අන්තිමේදී පැනඩෝල්ම තමයි.
මිටිය අල්ලලා ඇනයක් ගහන්න බැරි නම්,වතුර බටයක් හයි කරගන්න බැරිනම්, සිමින්ති කොට්ටයක් උස්සන්න බැරිනම් ඌ කොල්ලෙක් නෙමෙයි.ඉතින් දන්නේ නැති උනත් ඕනි හුයන්නක් වෙන්න කියලා කරලා බලන්න. මම එහෙම කියලා කරපු කිසි දෙයක් අද වෙනකන් වරද්දාගෙන නෑ
![]()
ඔයාගේ ගේ ඔයා සතුටින් ඉන්න ඔයාම තීරණය කරලා අවශ්‍යතාවට හදන්න.
මන් අර වාස්තු ගැන අහලා තිබ්බෙ මෙන්න මේ Thread එකේ,
වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් ඇඳගන්න
ඒක මෙහෙමනෙ. අපි හැමෝම කැමතියි කිසි අවුලක් නැතුව අංගසම්පූර්ණව ගේ හදන්න. ඉතින් සමහරු ඔවා ගැනත් කියනවා. මමනම් මේවා පස්සෙ යන්නේ නෑ. වාස්තු විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය, structural එක ( Column, Beam එන විදිහ වාගේ ඒවා) වාගේ හැම දෙයක්ම කරන හොද මේවා ගැන දන්න අයෙක්ගෙන් plan ඇදගන්න. ඒකෙන් මන් කියන්නෑ වාස්තු හරි. වස්තු නැතුව හැදුවොත් අවුල් කියලා. නමුත් සාමාන්‍ය කෙනෙක් ගෙයක් හදනකොට තමන්ගෙ තනි මතයටම වඩා ඒගැන දන්න අයෙක්ගෙන් උපදෙස් ගන්න එකයි හොද. ඔයා කියන කථාව හරි. වස්තු කිසිම දෙයක් නොබලලා හොද ගෙවල් හදලා හොදට ඉන්න අය ඕන තරම් ඉන්නවා. ඒ නෑතුව මම වාස්තුම විශ්වාස කරගෙන පස්සෙන් යන්නෑ.
ඔය Thread එක දැම්මහම ඔකේ Reply කරපු හැමෝම වාගේ කිවුවෙ වාස්තු පස්සෙ යන්න එපා කියලා. නමුත් මට දැනගන්න ඕන වුනේ පිළිවෙලට නිවාස සැලසුම් අදින තැනක්. ඒත් මට තේරුනා මේ වාස්තු කථාවක් ගාවපු නිසා Thread එක වෙන පැත්තකට යනවා කියලා. ඉතින් මම ඒ Thread එක ඊට පස්සෙ Bump කරන්න ගියේනෑ.
පස්සෙ මම නිවාස සැලසුම් හදන තැන් ගැන හොයලා බැලුවා. ගොඩාක් අය NARA එක ගැන කියලා තිබ්බා හොදයි කියලා. ඒ Thread එකෙත් එක්කෙනෙක් කියලා තියනවා. ඉතින් මන් ඒකයි NARA එක ගැන අහලා වෙනම මේ Thread එක දැම්මෙ. NARA එක හොද නැත්නම් වෙන එකක් හරි බලන්න.

පොඩි දෙයක් කියන්නම් කැමති නම් අහන්න
මගේ ගෙදරත් හදාගෙන යනවා මේ දවස් වල
ගෙයක් හදනවා නම් පළමුවැනි දේ තමයි වියදම් අවම කරගන්න එක. නිවසට යන මුදලින් සීයට ප්‍රමාණයක් ඉල්ලනවා කියන්නේ මොන හුයන්නක්ද ? ගේ හදාගෙන යනකොට සල්ලි මදි වෙනකොට ඔය එක එක උන්ට සල්ලිදීලා ඇඳලා ගත්තු ඩිසයින් එක රෝල් කරලා පහසු තැනක ගහගෙන තමයි කල්පනා කරන්න වෙන්නේ.
ඉතින් මල්ලියේ මුල ඉඳල වරද්දගන්න එපා!
ඔයා බෞද්ධ නම් නැකත්, වාස්තු, අර රෙද්දයි මේ රෙද්දයි විශ්වාස කරන්න යන්න අවශ්‍ය නෑ.
ඔයා වාස්තු ගැන පොස්ට් එකක් දාල තිබුනා එකයි මේ ටිකත් අමතරව ලියන්නේ. මම මිට අවුරුදු දෙකකට කලින් පාට්නර් (ටිකක් වයසක ඩයල් එකක්) කෙනෙක් එක්ක BOI
බිස්නස් එකක් පටන් ගත්තා. එයා ඕවා විශ්වාස කරන එකෙක්. අවුරුද්දේ තිබුණු හොදම නැකත බලලා, වාස්තු ඩයිල් දෙන්නෙක් ගෙනල්ලා කුලියට ගත්තු ඔෆිස් ගොඩනැගිල්ල අරගෙන, කඩවත ඉඩමක ෆැක්ටරියත් මුල ඉඳලා ගොඩනැගිල්ල හදලා, ඔක්කොම බඩු කොරියාවෙන් ගෙනල්ලා , පට්ට නැකත් බලලා, වටින මුල්ගල් තියලා, වාස්තු ගානට හදලා, රාහු කාලේ පන්නලා, කොටින්ම ප්‍රධාන උළුඅස්ස සහ ගේට්ටු පන්නන්න පණ තියෙන කුකුළොත් ගෙනල්ලා, ඕපනින් එක දවසෙත් නැකත් බලලා සෙත්කවී කියෝලා, කිරි ලීටර් ගානක් උතුරෝලා, කපුවෙක් ගෙනල්ලා කාසි මතුරලා දාලා, කිරි ඉහලා පටන් ගත්ත බිස්නස් එක. අවුරුද්දයි මාස 4න් නැත්තටම නැතිවෙන්න හුකෝලා ගියා.
බොරු කියල හිතවනම් අපේ බඩා මාමා සාක්කි හොදේ
මම නැකතක් නැතුව 4000ක මුලික ආයෝජනයෙන් පටන් ගත්තු බිස්නස් එක අද ලක්ෂ 2-3 අතරේ මාසෙකට ලාභ ලබනවා.![]()
ගෙදර ඉස්සලම සැලසුම් කරන්න ඕනි තමුන්, ප්‍රධාන නිදන කාමරය කොයි සයිස්ද, සාලේ කොහොමද ඕනි, කුස්සිය කොහොමද, සාලේ ලොකුවට ඩබල් ස්පේස් තියනවද, රෙදි හෝදන්න කාමරයක් තියනවද, එන්ටර්ටේන්මන්ට් කාමරයක් තියනවද, මසාජ් බෙඩ් එකක් තියනවදරෙන්න ඉඩ කොහොමද ඕනි, ලැට් එක විදුරු කරනවද තැන ඉඳල හැම දේම.
එකට පස්සේ පැන්සලක් අරගෙන කොලේක අඩිරුලෙන් ඔයාගේ හිතේ තියන එක ඇඳගන්න, ඇඳගෙන ඔයාලගේ නගරසබාවේ රෙජිස්ටර් ආකියෙක්ට කියලා ඇඳගන්න, අවශ්‍ය සුළු වෙනස්කම් කිරීම් මිනිහා කරයි 25000ක් යයි උපරිම.
ලොබ කම් කරන්න අවශ්‍ය තැනදී ලෝබකම් කරන්න එත් ගෙදර හදන්න ගන්න මුලික අමුද්‍රව්‍ය, ලී, දොරලොක්,ෆිටින්ග්ස් වගේ දේවල් වලට ලෝබ වෙන්න එපා. එක සැරයක් කරලා ඉවර කරපු දේ ආයේ හදන්න වෙන බාල බඩු ගන්න නම් එපා. බඩු ගන්නකොට අවම කඩවල් 5ක වත් මිලගණන් බලන්න, ඩුප්ලිකේට් කිසිම දෙයක් ගන්න එපා.
ලී උළුවහු ජනෙල් එහෙම කඩෙන් ගේනකොට ඔක්කොම සරනෙලු, ලොක් , විදුරු හයි කරගෙන කමප්ලිට් කරගෙන අරගෙන එන්න. හැම වැඩක්ම ඉවරයක් වෙන තැනකට කරන්න නැතුව බාසා කියන විදිහට සැරින් සැරේ නටන්න එපා.
එක එක ගොයියෝ හදපු ඩිසයින් එකට වඩා තමුන් හදපු දේ තමයි තමුන්ට ගැලපෙන්නේ. ඔයා කරන්න යන්නේ හරියට වෙන එකෙක්ට මහපු කලිසමක් අඳිනවා වගේ වැඩක්. ඔයාට වියදම් කරන්න පුළුවන් තරම දන්නේ ඔයා, එක සැලසුම් කරන්න පුළුවන් ඔයාට විතරයි. පිට එකාට අවශ්‍ය බිස්නස් එක, ඩිසයින් එක දුන්නම බෙරේ ගහන්න ඕනි ඔයා.
මම ලගදී ගත්තු ඉඩමක එහා බ්ලොක් එකේ ඩොකෙක් ගෙයක් හදන්නේ, ඌ ලක්ස 7 ගෙවලා තියෙනවා තට්ටු 4 ගෙදර ඩිසයින් එකට, මම දැන් වෙනතැනක හදන ගෙදර ඒකට වඩා සැකැස්මක් ඇතුව හදලා තියෙන්නේ කියලා ඩොකාගේ ගේ ඇතුලේ විසිට් එකක් ගියාම තේරුනේ. සල්ලි ඔක්කොම වතුරේ, වයරින් ප්ලෑන් එක එහෙම සම්පුර්ණයෙන් වැරදියි
. තැපෑලෙන් පීනන්න ඉගෙනගත්තා වගේ.
.. ආකියා ගහලා පතාක ස්ලැබ් එකක්, බාසා ඒකට නොදෙවෙනි වෙන්න කොන්ක්‍රීට් කරලා, දැන් මාරම ලස්සනයි, කක්කා බට යවන්න, වතුර බට යවන්න ඉඩ තියලා නෑ. බාත්රුම් තියන තැනට වෙන්ටලේෂන් ගන්න තැනක් නෑ. රෙනකොට හුස්මගන්න බැරුව මැරෙන්න හදලා තියෙන්නේ.
![]()
ගෞරි ගාල මූන ලස්සන උනාට වැඩක් නෑ ඇඳුම් ගැලෙව්වම හු@#$$@ කලුනම්.
මම එක එක බිස්නස් කඩන්න කැමති නෑ එත් අකුරු දෙකේ ආයතනයෙන් තමයි ඩොකත් ඇන්දේ![]()
මම ආකියෙක් ජිවිත කාලේ ඉගෙනගත්තු දේ අවතක්සේරු කරනවා නෙමෙයි එත් උන්ට වඩා හොද ප්‍රයෝගික මොලයක් පවුලක වැඩිහිටියෙක්ට තියෙනවා එහෙමත් නැත්නම් පළපුරුදු බාසෙක්ට තියෙනවා. ඉතින් පටන්ගන්න තැන ඔයාම තීරණය කරන්න.
කඩේට ගියාම හොද පැනඩෝල් රුපියලටත් තියනවා ඒකම රුපියල්.25ටත් තියෙනවා, අන්තිමේදී පැනඩෝල්ම තමයි.
මිටිය අල්ලලා ඇනයක් ගහන්න බැරි නම්,වතුර බටයක් හයි කරගන්න බැරිනම්, සිමින්ති කොට්ටයක් උස්සන්න බැරිනම් ඌ කොල්ලෙක් නෙමෙයි.ඉතින් දන්නේ නැති උනත් ඕනි හුයන්නක් වෙන්න කියලා කරලා බලන්න. මම එහෙම කියලා කරපු කිසි දෙයක් අද වෙනකන් වරද්දාගෙන නෑ
![]()
ඔයාගේ ගේ ඔයා සතුටින් ඉන්න ඔයාම තීරණය කරලා අවශ්‍යතාවට හදන්න.
පොඩි දෙයක් කියන්නම් කැමති නම් අහන්න
මගේ ගෙදරත් හදාගෙන යනවා මේ දවස් වල
ගෙයක් හදනවා නම් පළමුවැනි දේ තමයි වියදම් අවම කරගන්න එක. නිවසට යන මුදලින් සීයට ප්‍රමාණයක් ඉල්ලනවා කියන්නේ මොන හුයන්නක්ද ? ගේ හදාගෙන යනකොට සල්ලි මදි වෙනකොට ඔය එක එක උන්ට සල්ලිදීලා ඇඳලා ගත්තු ඩිසයින් එක රෝල් කරලා පහසු තැනක ගහගෙන තමයි කල්පනා කරන්න වෙන්නේ.
ඉතින් මල්ලියේ මුල ඉඳල වරද්දගන්න එපා!
ඔයා බෞද්ධ නම් නැකත්, වාස්තු, අර රෙද්දයි මේ රෙද්දයි විශ්වාස කරන්න යන්න අවශ්‍ය නෑ.
ඔයා වාස්තු ගැන පොස්ට් එකක් දාල තිබුනා එකයි මේ ටිකත් අමතරව ලියන්නේ. මම මිට අවුරුදු දෙකකට කලින් පාට්නර් (ටිකක් වයසක ඩයල් එකක්) කෙනෙක් එක්ක BOI
බිස්නස් එකක් පටන් ගත්තා. එයා ඕවා විශ්වාස කරන එකෙක්. අවුරුද්දේ තිබුණු හොදම නැකත බලලා, වාස්තු ඩයිල් දෙන්නෙක් ගෙනල්ලා කුලියට ගත්තු ඔෆිස් ගොඩනැගිල්ල අරගෙන, කඩවත ඉඩමක ෆැක්ටරියත් මුල ඉඳලා ගොඩනැගිල්ල හදලා, ඔක්කොම බඩු කොරියාවෙන් ගෙනල්ලා , පට්ට නැකත් බලලා, වටින මුල්ගල් තියලා, වාස්තු ගානට හදලා, රාහු කාලේ පන්නලා, කොටින්ම ප්‍රධාන උළුඅස්ස සහ ගේට්ටු පන්නන්න පණ තියෙන කුකුළොත් ගෙනල්ලා, ඕපනින් එක දවසෙත් නැකත් බලලා සෙත්කවී කියෝලා, කිරි ලීටර් ගානක් උතුරෝලා, කපුවෙක් ගෙනල්ලා කාසි මතුරලා දාලා, කිරි ඉහලා පටන් ගත්ත බිස්නස් එක. අවුරුද්දයි මාස 4න් නැත්තටම නැතිවෙන්න හුකෝලා ගියා.
බොරු කියල හිතවනම් අපේ බඩා මාමා සාක්කි හොදේ
මම නැකතක් නැතුව 4000ක මුලික ආයෝජනයෙන් පටන් ගත්තු බිස්නස් එක අද ලක්ෂ 2-3 අතරේ මාසෙකට ලාභ ලබනවා.![]()
ගෙදර ඉස්සලම සැලසුම් කරන්න ඕනි තමුන්, ප්‍රධාන නිදන කාමරය කොයි සයිස්ද, සාලේ කොහොමද ඕනි, කුස්සිය කොහොමද, සාලේ ලොකුවට ඩබල් ස්පේස් තියනවද, රෙදි හෝදන්න කාමරයක් තියනවද, එන්ටර්ටේන්මන්ට් කාමරයක් තියනවද, මසාජ් බෙඩ් එකක් තියනවදරෙන්න ඉඩ කොහොමද ඕනි, ලැට් එක විදුරු කරනවද තැන ඉඳල හැම දේම.
එකට පස්සේ පැන්සලක් අරගෙන කොලේක අඩිරුලෙන් ඔයාගේ හිතේ තියන එක ඇඳගන්න, ඇඳගෙන ඔයාලගේ නගරසබාවේ රෙජිස්ටර් ආකියෙක්ට කියලා ඇඳගන්න, අවශ්‍ය සුළු වෙනස්කම් කිරීම් මිනිහා කරයි 25000ක් යයි උපරිම.
ලොබ කම් කරන්න අවශ්‍ය තැනදී ලෝබකම් කරන්න එත් ගෙදර හදන්න ගන්න මුලික අමුද්‍රව්‍ය, ලී, දොරලොක්,ෆිටින්ග්ස් වගේ දේවල් වලට ලෝබ වෙන්න එපා. එක සැරයක් කරලා ඉවර කරපු දේ ආයේ හදන්න වෙන බාල බඩු ගන්න නම් එපා. බඩු ගන්නකොට අවම කඩවල් 5ක වත් මිලගණන් බලන්න, ඩුප්ලිකේට් කිසිම දෙයක් ගන්න එපා.
ලී උළුවහු ජනෙල් එහෙම කඩෙන් ගේනකොට ඔක්කොම සරනෙලු, ලොක් , විදුරු හයි කරගෙන කමප්ලිට් කරගෙන අරගෙන එන්න. හැම වැඩක්ම ඉවරයක් වෙන තැනකට කරන්න නැතුව බාසා කියන විදිහට සැරින් සැරේ නටන්න එපා.
එක එක ගොයියෝ හදපු ඩිසයින් එකට වඩා තමුන් හදපු දේ තමයි තමුන්ට ගැලපෙන්නේ. ඔයා කරන්න යන්නේ හරියට වෙන එකෙක්ට මහපු කලිසමක් අඳිනවා වගේ වැඩක්. ඔයාට වියදම් කරන්න පුළුවන් තරම දන්නේ ඔයා, එක සැලසුම් කරන්න පුළුවන් ඔයාට විතරයි. පිට එකාට අවශ්‍ය බිස්නස් එක, ඩිසයින් එක දුන්නම බෙරේ ගහන්න ඕනි ඔයා.
මම ලගදී ගත්තු ඉඩමක එහා බ්ලොක් එකේ ඩොකෙක් ගෙයක් හදන්නේ, ඌ ලක්ස 7 ගෙවලා තියෙනවා තට්ටු 4 ගෙදර ඩිසයින් එකට, මම දැන් වෙනතැනක හදන ගෙදර ඒකට වඩා සැකැස්මක් ඇතුව හදලා තියෙන්නේ කියලා ඩොකාගේ ගේ ඇතුලේ විසිට් එකක් ගියාම තේරුනේ. සල්ලි ඔක්කොම වතුරේ, වයරින් ප්ලෑන් එක එහෙම සම්පුර්ණයෙන් වැරදියි
. තැපෑලෙන් පීනන්න ඉගෙනගත්තා වගේ.
.. ආකියා ගහලා පතාක ස්ලැබ් එකක්, බාසා ඒකට නොදෙවෙනි වෙන්න කොන්ක්‍රීට් කරලා, දැන් මාරම ලස්සනයි, කක්කා බට යවන්න, වතුර බට යවන්න ඉඩ තියලා නෑ. බාත්රුම් තියන තැනට වෙන්ටලේෂන් ගන්න තැනක් නෑ. රෙනකොට හුස්මගන්න බැරුව මැරෙන්න හදලා තියෙන්නේ.
![]()
ගෞරි ගාල මූන ලස්සන උනාට වැඩක් නෑ ඇඳුම් ගැලෙව්වම හු@#$$@ කලුනම්.
මම එක එක බිස්නස් කඩන්න කැමති නෑ එත් අකුරු දෙකේ ආයතනයෙන් තමයි ඩොකත් ඇන්දේ![]()
මම ආකියෙක් ජිවිත කාලේ ඉගෙනගත්තු දේ අවතක්සේරු කරනවා නෙමෙයි එත් උන්ට වඩා හොද ප්‍රයෝගික මොලයක් පවුලක වැඩිහිටියෙක්ට තියෙනවා එහෙමත් නැත්නම් පළපුරුදු බාසෙක්ට තියෙනවා. ඉතින් පටන්ගන්න තැන ඔයාම තීරණය කරන්න.
කඩේට ගියාම හොද පැනඩෝල් රුපියලටත් තියනවා ඒකම රුපියල්.25ටත් තියෙනවා, අන්තිමේදී පැනඩෝල්ම තමයි.
මිටිය අල්ලලා ඇනයක් ගහන්න බැරි නම්,වතුර බටයක් හයි කරගන්න බැරිනම්, සිමින්ති කොට්ටයක් උස්සන්න බැරිනම් ඌ කොල්ලෙක් නෙමෙයි.ඉතින් දන්නේ නැති උනත් ඕනි හුයන්නක් වෙන්න කියලා කරලා බලන්න. මම එහෙම කියලා කරපු කිසි දෙයක් අද වෙනකන් වරද්දාගෙන නෑ
![]()
ඔයාගේ ගේ ඔයා සතුටින් ඉන්න ඔයාම තීරණය කරලා අවශ්‍යතාවට හදන්න.

පොඩි දෙයක් කියන්නම් කැමති නම් අහන්න
මගේ ගෙදරත් හදාගෙන යනවා මේ දවස් වල
ගෙයක් හදනවා නම් පළමුවැනි දේ තමයි වියදම් අවම කරගන්න එක. නිවසට යන මුදලින් සීයට ප්‍රමාණයක් ඉල්ලනවා කියන්නේ මොන හුයන්නක්ද ? ගේ හදාගෙන යනකොට සල්ලි මදි වෙනකොට ඔය එක එක උන්ට සල්ලිදීලා ඇඳලා ගත්තු ඩිසයින් එක රෝල් කරලා පහසු තැනක ගහගෙන තමයි කල්පනා කරන්න වෙන්නේ.
ඉතින් මල්ලියේ මුල ඉඳල වරද්දගන්න එපා!
ඔයා බෞද්ධ නම් නැකත්, වාස්තු, අර රෙද්දයි මේ රෙද්දයි විශ්වාස කරන්න යන්න අවශ්‍ය නෑ.
ඔයා වාස්තු ගැන පොස්ට් එකක් දාල තිබුනා එකයි මේ ටිකත් අමතරව ලියන්නේ. මම මිට අවුරුදු දෙකකට කලින් පාට්නර් (ටිකක් වයසක ඩයල් එකක්) කෙනෙක් එක්ක BOI
බිස්නස් එකක් පටන් ගත්තා. එයා ඕවා විශ්වාස කරන එකෙක්. අවුරුද්දේ තිබුණු හොදම නැකත බලලා, වාස්තු ඩයිල් දෙන්නෙක් ගෙනල්ලා කුලියට ගත්තු ඔෆිස් ගොඩනැගිල්ල අරගෙන, කඩවත ඉඩමක ෆැක්ටරියත් මුල ඉඳලා ගොඩනැගිල්ල හදලා, ඔක්කොම බඩු කොරියාවෙන් ගෙනල්ලා , පට්ට නැකත් බලලා, වටින මුල්ගල් තියලා, වාස්තු ගානට හදලා, රාහු කාලේ පන්නලා, කොටින්ම ප්‍රධාන උළුඅස්ස සහ ගේට්ටු පන්නන්න පණ තියෙන කුකුළොත් ගෙනල්ලා, ඕපනින් එක දවසෙත් නැකත් බලලා සෙත්කවී කියෝලා, කිරි ලීටර් ගානක් උතුරෝලා, කපුවෙක් ගෙනල්ලා කාසි මතුරලා දාලා, කිරි ඉහලා පටන් ගත්ත බිස්නස් එක. අවුරුද්දයි මාස 4න් නැත්තටම නැතිවෙන්න හුකෝලා ගියා.
බොරු කියල හිතවනම් අපේ බඩා මාමා සාක්කි හොදේ
මම නැකතක් නැතුව 4000ක මුලික ආයෝජනයෙන් පටන් ගත්තු බිස්නස් එක අද ලක්ෂ 2-3 අතරේ මාසෙකට ලාභ ලබනවා.![]()
ගෙදර ඉස්සලම සැලසුම් කරන්න ඕනි තමුන්, ප්‍රධාන නිදන කාමරය කොයි සයිස්ද, සාලේ කොහොමද ඕනි, කුස්සිය කොහොමද, සාලේ ලොකුවට ඩබල් ස්පේස් තියනවද, රෙදි හෝදන්න කාමරයක් තියනවද, එන්ටර්ටේන්මන්ට් කාමරයක් තියනවද, මසාජ් බෙඩ් එකක් තියනවදරෙන්න ඉඩ කොහොමද ඕනි, ලැට් එක විදුරු කරනවද තැන ඉඳල හැම දේම.
එකට පස්සේ පැන්සලක් අරගෙන කොලේක අඩිරුලෙන් ඔයාගේ හිතේ තියන එක ඇඳගන්න, ඇඳගෙන ඔයාලගේ නගරසබාවේ රෙජිස්ටර් ආකියෙක්ට කියලා ඇඳගන්න, අවශ්‍ය සුළු වෙනස්කම් කිරීම් මිනිහා කරයි 25000ක් යයි උපරිම.
ලොබ කම් කරන්න අවශ්‍ය තැනදී ලෝබකම් කරන්න එත් ගෙදර හදන්න ගන්න මුලික අමුද්‍රව්‍ය, ලී, දොරලොක්,ෆිටින්ග්ස් වගේ දේවල් වලට ලෝබ වෙන්න එපා. එක සැරයක් කරලා ඉවර කරපු දේ ආයේ හදන්න වෙන බාල බඩු ගන්න නම් එපා. බඩු ගන්නකොට අවම කඩවල් 5ක වත් මිලගණන් බලන්න, ඩුප්ලිකේට් කිසිම දෙයක් ගන්න එපා.
ලී උළුවහු ජනෙල් එහෙම කඩෙන් ගේනකොට ඔක්කොම සරනෙලු, ලොක් , විදුරු හයි කරගෙන කමප්ලිට් කරගෙන අරගෙන එන්න. හැම වැඩක්ම ඉවරයක් වෙන තැනකට කරන්න නැතුව බාසා කියන විදිහට සැරින් සැරේ නටන්න එපා.
එක එක ගොයියෝ හදපු ඩිසයින් එකට වඩා තමුන් හදපු දේ තමයි තමුන්ට ගැලපෙන්නේ. ඔයා කරන්න යන්නේ හරියට වෙන එකෙක්ට මහපු කලිසමක් අඳිනවා වගේ වැඩක්. ඔයාට වියදම් කරන්න පුළුවන් තරම දන්නේ ඔයා, එක සැලසුම් කරන්න පුළුවන් ඔයාට විතරයි. පිට එකාට අවශ්‍ය බිස්නස් එක, ඩිසයින් එක දුන්නම බෙරේ ගහන්න ඕනි ඔයා.
මම ලගදී ගත්තු ඉඩමක එහා බ්ලොක් එකේ ඩොකෙක් ගෙයක් හදන්නේ, ඌ ලක්ස 7 ගෙවලා තියෙනවා තට්ටු 4 ගෙදර ඩිසයින් එකට, මම දැන් වෙනතැනක හදන ගෙදර ඒකට වඩා සැකැස්මක් ඇතුව හදලා තියෙන්නේ කියලා ඩොකාගේ ගේ ඇතුලේ විසිට් එකක් ගියාම තේරුනේ. සල්ලි ඔක්කොම වතුරේ, වයරින් ප්ලෑන් එක එහෙම සම්පුර්ණයෙන් වැරදියි
. තැපෑලෙන් පීනන්න ඉගෙනගත්තා වගේ.
.. ආකියා ගහලා පතාක ස්ලැබ් එකක්, බාසා ඒකට නොදෙවෙනි වෙන්න කොන්ක්‍රීට් කරලා, දැන් මාරම ලස්සනයි, කක්කා බට යවන්න, වතුර බට යවන්න ඉඩ තියලා නෑ. බාත්රුම් තියන තැනට වෙන්ටලේෂන් ගන්න තැනක් නෑ. රෙනකොට හුස්මගන්න බැරුව මැරෙන්න හදලා තියෙන්නේ.
![]()
ගෞරි ගාල මූන ලස්සන උනාට වැඩක් නෑ ඇඳුම් ගැලෙව්වම හු@#$$@ කලුනම්.
මම එක එක බිස්නස් කඩන්න කැමති නෑ එත් අකුරු දෙකේ ආයතනයෙන් තමයි ඩොකත් ඇන්දේ![]()
මම ආකියෙක් ජිවිත කාලේ ඉගෙනගත්තු දේ අවතක්සේරු කරනවා නෙමෙයි එත් උන්ට වඩා හොද ප්‍රයෝගික මොලයක් පවුලක වැඩිහිටියෙක්ට තියෙනවා එහෙමත් නැත්නම් පළපුරුදු බාසෙක්ට තියෙනවා. ඉතින් පටන්ගන්න තැන ඔයාම තීරණය කරන්න.
කඩේට ගියාම හොද පැනඩෝල් රුපියලටත් තියනවා ඒකම රුපියල්.25ටත් තියෙනවා, අන්තිමේදී පැනඩෝල්ම තමයි.
මිටිය අල්ලලා ඇනයක් ගහන්න බැරි නම්,වතුර බටයක් හයි කරගන්න බැරිනම්, සිමින්ති කොට්ටයක් උස්සන්න බැරිනම් ඌ කොල්ලෙක් නෙමෙයි.ඉතින් දන්නේ නැති උනත් ඕනි හුයන්නක් වෙන්න කියලා කරලා බලන්න. මම එහෙම කියලා කරපු කිසි දෙයක් අද වෙනකන් වරද්දාගෙන නෑ
![]()
ඔයාගේ ගේ ඔයා සතුටින් ඉන්න ඔයාම තීරණය කරලා අවශ්‍යතාවට හදන්න.

ඔව් නාරා එකේ වැඩ 100% ක් හොද නැහැ.මමත් දන්න කෙනෙක්ගේ අවුලක් වෙලා තිබ්බා..![]()

නාරා එකෙන් කරනකොට පරිස්සමෙන්.මගේ යාලුවෙක්ගෙ ගෙයකුත් කෑවා මේ යක්කු

නාරා එකේ contract කරන කෙනෙක් මගේ යාළුවගේ සල්ලිත් අරගෙන ගේ කෑවා..එයා ප්ලෑන් එක අඳිනකොට එයාලගේ contact කරන කෙනා හොඳයි කියල සෙට් කරලා දීලා.. අත්තිවාරමට සිමෙන්ති දාලා නෑ ..නිකන් ගල් අතුරලා උඩින් සිමෙන්ති දාලා.බිත්ති ඇදයිලු ..හරි ලයින් වලට නෑලු..කොහොම හරි මගේ යාලුවට සල්ලි ආපහු දුන්නෙත් නෑ මේ යක්කු...එයාලගේ ප්ලැන් වලනම් ලොකු වරදක් නෑ ..එත් එයාලගේ contarct කරන අයටනම් අහුවෙන්න එපා .![]()