නාරා එකේ නිවාස සැලසුම් ගැන දැනගන්න ඕන.

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    Mage Plan ekak kara NARA eken,wade deddi Thilantha hodata katha kara,wadeth hari welawata karala dunna,site visit enawata 25k da koheda gannawa,api ehema dennam kiyalawath aya awe na,calls walata answer kareth na,mokada plan eke adu padu godak thibba,contract dunna kena thamai ewa pennuwe,e gana ahapu nisa wenna athi Thilantha calls walatath answer kare natthe,parissamen machan.
     
    • Like
    Reactions: ossandaruwan

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    නාරා එකේ contract කරන කෙනෙක් මගේ යාළුවගේ සල්ලිත් අරගෙන ගේ කෑවා..එයා ප්ලෑන් එක අඳිනකොට එයාලගේ contact කරන කෙනා හොඳයි කියල සෙට් කරලා දීලා.. අත්තිවාරමට සිමෙන්ති දාලා නෑ ..නිකන් ගල් අතුරලා උඩින් සිමෙන්ති දාලා.බිත්ති ඇදයිලු ..හරි ලයින් වලට නෑලු..කොහොම හරි මගේ යාලුවට සල්ලි ආපහු දුන්නෙත් නෑ මේ යක්කු...එයාලගේ ප්ලැන් වලනම් ලොකු වරදක් නෑ ..එත් එයාලගේ contarct කරන අයටනම් අහුවෙන්න එපා . :angry::angry::angry:

    Apith ban Thilantha gen ahuwa Contract kara aya innawanam apita kiyanna kiyala,mokada apita e weddi kenek set wela hitiye na,Thilantha kiwwe eya ehema katawath denne na namuth apita set karala dennam kiyala,habai kiwwa eyagen building eka haduwath nathath awlak na thilanthagen wenna puluwan de uparimen karanawa kiyala,api eya dunna kena ekka katha karala ganan ehema ahuwa,patta ganan.ita passe api wena kenek ta building eka hadanna dunna,ita passe idan Thilanthawa contact karaganna ba Plan eke adu padu gana ahaganna.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Mage Plan ekak kara NARA eken,wade deddi Thilantha hodata katha kara,wadeth hari welawata karala dunna,site visit enawata 25k da koheda gannawa,api ehema dennam kiyalawath aya awe na,calls walata answer kareth na,mokada plan eke adu padu godak thibba,contract dunna kena thamai ewa pennuwe,e gana ahapu nisa wenna athi Thilantha calls walatath answer kare natthe,parissamen machan.

    Apith ban Thilantha gen ahuwa Contract kara aya innawanam apita kiyanna kiyala,mokada apita e weddi kenek set wela hitiye na,Thilantha kiwwe eya ehema katawath denne na namuth apita set karala dennam kiyala,habai kiwwa eyagen building eka haduwath nathath awlak na thilanthagen wenna puluwan de uparimen karanawa kiyala,api eya dunna kena ekka katha karala ganan ehema ahuwa,patta ganan.ita passe api wena kenek ta building eka hadanna dunna,ita passe idan Thilanthawa contact karaganna ba Plan eke adu padu gana ahaganna.

    තෑන්ක්ස් මචං දැනුවත් කිරීමට..
    මම නාරා යන්න කියලා අයිඩියා එකක් තිබ්බා..
    හොරු හැමතැනම බං..

    • Like
    Reactions: TROJAN-MAN

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ලංකාවේ ආකිටෙක්ලා සහ ඔවුන්ගෙන් ලැබෙන සේවය ගැන මිනිස්සු තවම දැනුවත් නැහැ. ඒකයි ඒ අයට ගෙවන මුදල සමහරු අපරාධයක් කියන්නේ.

    ලංකාවේ වෙයිද්‍ය පාටමාලාවට සමාන කාලයක්. එනම් වසර හතකට අධික කාලයක් ඉතාම වෙහෙසකර සහ අමාරු ක්‍රියාවලියකින් පස්සේ තමයි වරලත් වාස්තු විද්‍යාඥයෙක් බිහිවෙන්නේ. ඒ එන්නේ ඕනෑම වර්ගයේ ගොඩනැගිල්ලක් සැලසුම් කිරීමේ ශක්‍යතාවත් එක්ක. දැනට ලංකාවේ ඇත්තේ මේ සඳහා ආයතන තුනක් පමණයි. එනම් මොරටුව විවි, CSA එක සහ අලුතින්ම එක්වුණු SLIIT එක.

    ආකිටෙක් කෙනෙක් තමන්ගේ ගාස්තුව වශයෙන් ගොඩනැගිල්ලේ වියදමින් ප්‍රතිශතයක් අය කරන බව ඇත්ත. ඒත් 7%ක් නම් නෙවේ.

    එම අගය ඔහුගෙන් ලැබෙන සේවය අනුව වෙනස් වෙනවා.

    හොඳම දේ තමයි ඔවුන් සමග පෞද්ගලිකව කතා කරලා, ඒ අයගේ කලින් කරපු වැඩ බලලා, තමන් සෑහීමකට පත්වෙනවනන් සේවය ලබාගන්න එක.

    ජිවිත කාලයක් තියෙන්න මිලියන ගානක් වියදම් කරලා හදන ගොඩනැගිල්ල සඳහා ආකිටෙක් කෙනෙක්ගේ සහ අවශ්‍යනං ඉංජිනේරුවරුන්ගේ සේවය ලබාගන්න එක, ඔවුන්ට ගෙවන මුදල අපරාධයක් කියල හිතන්න එපා. නමුත් ඒ අයගේ කලින් වැඩ බලලා තමුන් සැහීමකට පත් වෙන එකයි වැදගත්.

    elakiri සාමාජිකයන්ගේ ඉල්ලීම අනුව මේ ගැන වෙනම ත්‍රෙඩ් එකක් අවශ්‍යනම් දාන්නන්.

    ඒ වගේම හොර වාස්තු කාරයින්ගෙන් පරිස්සම් වෙන්න. ගොඩ පෙරකදෝරුවන්ගෙන් උපදෙස් අරං ලාබෙට කරන්න ගිහිං අනාගන්නත් එපා.

    ප.ලි. NARA එකේ ඉන්නේ ආකිටෙක් ලා නං නෙවේ

    දාපන්කෝ බන් හුගක් කට්ටිය ජීවිතේම අනාගන්න තැනක් තමයි ගෙදර සැලැස්ම ,
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Kawda ban nagara sabaawe registered aakiyo kiyanne. T.O lada:lol::lol::lol:

    හැම එකේම ලක්ෂ ගණන් ගෙවලා හදලා එන ප්ලෑන් TO කාරයාගේ බිස්නස් එකේ තියෙනවා. :yes::yes:

    ඌ ලාබෙට දෙනවා. ගැලපෙනවද බලල කරන්න ඕනි. හැබැයි සමහර උන් වැඩේ අතගාලම පළපුරුදු අය :confused::confused:

    රෙජිස්ටර් උන අයත් ඉන්නවා වෙනම. ඔයා කිව එකෙන් වැඩේ කරගන්න ලේසියි ඉතින්..:rofl::rofl::P:P
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    අනෙමන්දා. මාව උඩුකුරුංඥං වගෙ. දැන් ඔය Plan හැදිල්ලෙ කොටස් තුනක් තියනවානෙ. ඒකියන්නේ,

    1 Architect
    Plan එක.
    2 Structural Plan එක.
    3 QS කෙනෙක්ගෙ Estimate එක.

    එතකොට ඔය නාරා කියන එකේ ඔය තුනම කරනවානෙ. දැන් නාරා එකේ අවුල් තියනවානම් ඒකෙන් කරන එක අවදානම්. එතකොට මේ තුන වෙන වෙනම කරනවානම් මේ එකින් එකට කොච්චර විතර වියදම් යනවාද කියන එක දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න පුළුවන්ද?
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අනෙමන්දා. මාව උඩුකුරුංඥං වගෙ. දැන් ඔය Plan හැදිල්ලෙ කොටස් තුනක් තියනවානෙ. ඒකියන්නේ,

    1 Architect
    Plan එක.
    2 Structural Plan එක.
    3 QS කෙනෙක්ගෙ Estimate එක.

    එතකොට ඔය නාරා කියන එකේ ඔය තුනම කරනවානෙ. දැන් නාරා එකේ අවුල් තියනවානම් ඒකෙන් කරන එක අවදානම්. එතකොට මේ තුන වෙන වෙනම කරනවානම් මේ එකින් එකට කොච්චර විතර වියදම් යනවාද කියන එක දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න පුළුවන්ද?

    PM
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,284
    17,293
    113
    ඒ ගොල්ලන්ගෙ plan ඇදිල්ල ගැනයි මම කියන්නෙ. නාරා එක කොහොමත් construction කරන්නෑනෙ. බාස්ලනම් අපිම හොයාගන්න එක තමයි හොද.

    කරන්නේ නැත්තේ මොකෝ උන් construction කරනවා..
     
    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    ඒ ගොල්ලන්ගෙ plan ඇදිල්ල ගැනයි මම කියන්නෙ. නාරා එක කොහොමත් construction කරන්නෑනෙ. බාස්ලනම් අපිම හොයාගන්න එක තමයි හොද.

    Nara eken construction karanawa..mulinma kiyanne karanne ne kiyala..passe set karala denawa..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොහොමත් ප්ලෑන් වල කේස් එනවා හදන්න ගියාම. මගේ ඉඩමේ හෑඩේ පොඩ්ඩක් අවුල්. නාරා එකෙන් ඉඩම බලන්න එනකොට සුද්ධ කරලා තිබ්බේ නෑ. ඒක අපේන් වෙච්ච වෑරද්දක්. ඒ හින්දා පොඩ්ඩක් අවුල් ගියා ප්ලෑන් එකට අනුව ලණු අදින්න ගියාම. ඒ ඈරුනම වෙන ලොකු අවුල් තිබුනේ නෑ. මම තිලන්තගෙන් සපෝට් එකක් ගත්තේ නෑ අනිත් වෑඩ වලට. ප්ලෑන් එකේ තිබුන ප්‍රශ්න අපිම අපිට ඕන විදිහට වෙනස් කර ගත්තා. ඔය කොයි ආකියත් ප්ලෑන් එක ඈදලා ඉවර වුනාට පස්සේ අල්ල ගන්න අමාරුයි. නාරා එකට හොදට වෑඩ තියෙනවා.

    හෑම තිස්සේම බලන්න ඕනී ජනෙල් උලුවහු වෑස්සෙන් අව්වෙන් කවර් වෙනවද කියලා. අක්කාගේ ගෙයි ප්ලෑන් එක ඈන්දේ අසන්ක. ජනෙල් ටික ඔක්කොම වගේ තෙමෙනවා. පස්සේ වෙනම වහල වල් ගෑහුවා ජනෙල් ටික බේර ගන්න. ඔය වගේ අඩුපාඩු වෙනවා ප්ලෑන් වල. හොද අත්දෑකීම් තියෙන හොර බොරු නෑති අපිට හිතවත් බාස් කෙනෙක් සෙට් වුනොත් වාසනාව තමා. උන් ගෙන් සෑහෙන්න හොද උදව්වක්, උපදෙස් ගන්න පුලුවන්
     
    • Like
    Reactions: ossandaruwan

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ප්ලෑන් එක අරන් වෑඩේට සම්බන්ද වෙන හෑමෝගෙම, මේසන් බාස්, වඩු බාස්, බාත් රූම් කරන කෙනා. විදුලි කාර්මික, ස්ලෑබ් දාන කෙනා වගේ අයගේ අදහස් අහන්න. එයාලගෙන් සෑහෙන්න උදව්වක් අරන් කරන්න තියෙන වෙනස් කම් කලින්ම ප්ලෑන් කර ගන්න පුලුවන්
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    නාරා එකේ Plan හදන්නෙ Architect ලාද? සාමාන්‍යයෙන් Architect කෙනෙක් Plan එකක් හදන්න සම්පුර්ණ වියදමින් 7% විතර ගන්නවා නේද? එතකොට NARA එකේ Plan හදන්න ඒ විදිහට අයකිරීමක් වෙන්නෑනෙ. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?

    තව එකක් තමයි නාරා එකේ සැලසුම් හැදීම කොහොමද? නැත්නම් වෙනත් හොද ආයතන මොනවාද?

    දන්න අය ඉන්නවානම් විස්තර දෙන්න. ලොකු උදව්වක්. අනිවාර්යයෙන්ම Rep+ දෙනවා. :yes:

    පිස්සුද බන් ආකිලා පුලුචනද රු50,000/- අදින්න. ඔය Draftsmen ලා තමයි. මම උනට කියලා BOQ එකක් කරගත්තා එක නම් පට්ට වැරදි Estimate එකයි Quantities දෙකම . ලාභා බඩුවෙ හිලක් කිව්වාලු. Don't expect anything else putha

    හොදම දෙ තමයි ඔය ලොකු නමක් තියෙන එකෙක් ලග වැඩ කරන Assistant කෙනෙක්ව අල්ලා ගන්න එක Normally 3% gannawa estimate value eken
     
    Last edited:
    • Like
    Reactions: ossandaruwan

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ලංකාවේ ආකිටෙක්ලා සහ ඔවුන්ගෙන් ලැබෙන සේවය ගැන මිනිස්සු තවම දැනුවත් නැහැ. ඒකයි ඒ අයට ගෙවන මුදල සමහරු අපරාධයක් කියන්නේ.

    ලංකාවේ වෙයිද්‍ය පාටමාලාවට සමාන කාලයක්. එනම් වසර හතකට අධික කාලයක් ඉතාම වෙහෙසකර සහ අමාරු ක්‍රියාවලියකින් පස්සේ තමයි වරලත් වාස්තු විද්‍යාඥයෙක් බිහිවෙන්නේ. ඒ එන්නේ ඕනෑම වර්ගයේ ගොඩනැගිල්ලක් සැලසුම් කිරීමේ ශක්‍යතාවත් එක්ක. දැනට ලංකාවේ ඇත්තේ මේ සඳහා ආයතන තුනක් පමණයි. එනම් මොරටුව විවි, CSA එක සහ අලුතින්ම එක්වුණු SLIIT එක.

    ආකිටෙක් කෙනෙක් තමන්ගේ ගාස්තුව වශයෙන් ගොඩනැගිල්ලේ වියදමින් ප්‍රතිශතයක් අය කරන බව ඇත්ත. ඒත් 7%ක් නම් නෙවේ.

    එම අගය ඔහුගෙන් ලැබෙන සේවය අනුව වෙනස් වෙනවා.

    හොඳම දේ තමයි ඔවුන් සමග පෞද්ගලිකව කතා කරලා, ඒ අයගේ කලින් කරපු වැඩ බලලා, තමන් සෑහීමකට පත්වෙනවනන් සේවය ලබාගන්න එක.

    ජිවිත කාලයක් තියෙන්න මිලියන ගානක් වියදම් කරලා හදන ගොඩනැගිල්ල සඳහා ආකිටෙක් කෙනෙක්ගේ සහ අවශ්‍යනං ඉංජිනේරුවරුන්ගේ සේවය ලබාගන්න එක, ඔවුන්ට ගෙවන මුදල අපරාධයක් කියල හිතන්න එපා. නමුත් ඒ අයගේ කලින් වැඩ බලලා තමුන් සැහීමකට පත් වෙන එකයි වැදගත්.

    elakiri සාමාජිකයන්ගේ ඉල්ලීම අනුව මේ ගැන වෙනම ත්‍රෙඩ් එකක් අවශ්‍යනම් දාන්නන්.

    ඒ වගේම හොර වාස්තු කාරයින්ගෙන් පරිස්සම් වෙන්න. ගොඩ පෙරකදෝරුවන්ගෙන් උපදෙස් අරං ලාබෙට කරන්න ගිහිං අනාගන්නත් එපා.

    ප.ලි. NARA එකේ ඉන්නේ ආකිටෙක් ලා නං නෙවේ

    සම්පුර්ණ ඇත්ත මං. මම නම් පොරගෙන් ගෙදට ඇදගත්තෙ නැහැ නමුත් බැංකු ලොන් එකක්කට ඇස්තුමෙන්තුවක්/ QS එකක් කරගත්තා නමුත් ඇස්තු මෙන්තුව පට්ට වැරදි. මට ඒතකොට තමයි තෙරුනේ QS කෙනෙක් ඉන්නේ මොකටද කියලා.

    එවගෙම තමයි අකියා... ආකියාට දෙන මුදල 3%-7% අතර වෙනවා ඉතින් 3%ක් දුන්නට පාඩුවක් නම් නැහැ මොකද හොදට සැලසුම් කරන්න ඔනැ ගෙදර හිරුඑලිය, හැඩතල, අවකශ එහෙම ඉතින් මෙකට ලොභ වුනාම ඉතින් කෙලවෙනවා
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ගොඩාක් ස්තුතියි කට්ටියගෙ අදහස් වලට. කව්ද ඔය තිලන්ත කියන්නෙ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගොඩාක් ස්තුතියි කට්ටියගෙ අදහස් වලට. කව්ද ඔය තිලන්ත කියන්නෙ?

    තිලන්ත තමා එතන ලොක්කා. කොපි පේස්ට් කතා වනම් ඈත්ත. බහුතරයක් කරන්නේ ඕක තමා. කොහොම වුනත් ආකියෙක්ගේ සහය ගන්න එක වටිනවා. ඒ වගේම දෙකයි පනහේ බාස්ලා නෑතිව කොලිටි පොරක් හොයා ගන්න. නෑත්නම් ඔක්කොම චොර
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Piddusa pora NCT karapu podi kollek. Wada Quality naha thani karama copy paste thamai :P

    ඌ ජීවිතේට ස්ට්‍රක්චරල් ඩ්‍රෝවින්ග් එකක් නොදැක්ක පයන්නෙක්...
    මම දැක්ක ඩ්‍රෝවින් එකක අනන්‍යතාවය හංගලා ෆොටෝවක් දාන්නම්කො...
    පොඩි ළමයි චිත්‍ර අඳිනවා වගේ ඩ්‍රොවින් ඉශු කරලා තියෙන්නේ...
    :lol:
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ඌ ජීවිතේට ස්ට්‍රක්චරල් ඩ්‍රෝවින්ග් එකක් නොදැක්ක පයන්නෙක්...
    මම දැක්ක ඩ්‍රෝවින් එකක අනන්‍යතාවය හංගලා ෆොටෝවක් දාන්නම්කො...
    පොඩි ළමයි චිත්‍ර අඳිනවා වගේ ඩ්‍රොවින් ඉශු කරලා තියෙන්නේ...
    :lol:

    එහෙනම් හොද නාරා වලක් වෙන්න ඕන.:eek: