නාරිලතා මල
නාරිලතා මල ගැන අහල තිබුනට අපි හැමෝම වගේ නාරිලතා මල දැකල නෑ.
නාරිලතා මල යයි විශ්වාස කරන මලක සැබෑ චායාරූපයක් තමයි මේ.
නාරිලතා මල හැදෙන්නෙ කුඩා ගහක කියලයි වැඩිදෙනගෙ මතය.
මල් පිපුනු ගසක උඩින් ගත් චායාරූපයක්
හැබැයි නාරිලතා මල මේ වගෙයි කියල පින්තූර කිහිපයක් දැන් ටිකකලකට පෙර ප්රසිද්ද වෙලා තිබුනා.
වැඩි දෙනෙක් ඒවා නාරිලතා මල කියල පිලිගත්තෙ නෑ.(පරිඝනකයෙන් කල නිර්මානයක් කියලයි වැඩිදෙනා කිව්වෙ )
මේ තමයි ඒවා
ත්රෙඩ් එක හොඳනම් රෙප්+ දෙන්න අමතක කරන්න එපා.

Last edited:
thnx 4 sharin yaaluwa..