නාරිලතා මල

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    නාරිලතා මල

    නාරිලතා මල ගැන අහල තිබුනට අපි හැමෝම වගේ නාරිලතා මල දැකල නෑ.
    නාරිලතා මල යයි විශ්වාස කරන මලක සැබෑ චායාරූපයක් තමයි මේ.

    නාරිලතා මල හැදෙන්නෙ කුඩා ගහක කියලයි වැඩිදෙනගෙ මතය.

    z_fea350.jpg


    z_fea350.jpg

    මල් පිපුනු ගසක උඩින් ගත් චායාරූපයක්

    හැබැයි නාරිලතා මල මේ වගෙයි කියල පින්තූර කිහිපයක් දැන් ටිකකලකට පෙර ප්‍රසිද්ද වෙලා තිබුනා.
    වැඩි දෙනෙක් ඒවා නාරිලතා මල කියල පිලිගත්තෙ නෑ.(පරිඝනකයෙන් කල නිර්මානයක් කියලයි වැඩිදෙනා කිව්වෙ )



    මේ තමයි ඒවා


    narilatha+mala.jpg


    30bk95i.jpg


    2mcx6ae.jpg



    ත්‍රෙඩ් එක හොඳනම් රෙප්+ දෙන්න අමතක කරන්න එපා.


     
    Last edited:

    coolioWiZ

    Well-known member
  • Jul 19, 2007
    1,396
    31
    48
    alpha canis majoris
    උඩ තියන ෆොටො හරි එක වගෙ . . යට ඒව නම් photoshop, එහෙම නැත්නම් හදලා ගහේ එල්ලලා :P