නාලන්ද සිසුවා නිපදවූ ඒඩ්ස් ඖෂධය

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඕක ප්‍රසිද්ධ වුනු කාලෙම වගේ විදුසරේ ගියා ඕක ගැන හරි විස්තරයක් :yes: :yes:
ලෙඩේට ගන්න පුළුවන් මට්ටමට කල පර්යේෂණයක් නෙමේ... :no: :no:
ලේ සාම්පල් එකක් අරං කල පර්යේෂණයක්...
සාම්පල් එකේ තිබ්බ ඒඩ්ස් නැති කල්ල තියෙන්නෙ...
තාම ඒඩ්ස් තියෙන රෝගියෙක්ට දෙන්න පුළුවන් මට්ටමක නෑ..
එහෙම දෙන්න ඕක මීයන්ට දීල කුකුලන්ට දීල බල්ලන්ට දීල වඳුරන්ට දීල පස්සෙ අපි වගේ අනාත සිඞ්හලුන්ට, නිග්ගන්ට වගේ දීල ටෙස්ට් කල්ල තමා බටහිර රටවල් වලිං මිනිස්සුන්ට නිර්දේශ කරන්නෙ :( :(
රිප් සිඞ්හලූස්.. :( :(
පුළුවන්නම් ඕක හදපු කාලෙම වගේ ගිය විදුසර පත්තර ටික හොයාගෙන බලපං සිඞ්හලු :yes: :yes:

You must spread some Reputation around before giving it to senal7 again.

:rolleyes:
 
greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113

    මටත් මේ හරි හමන් සෝර්ස් එකක් හොයාගන්න බැරිව ඉන්නේ. මේ පුද්ගලයාගේ උත්සාහය අවතක්සේරු කරනව නෙවි නමුත් ෆෝන්වල ඉන්න මයිටෝ හොයාගන්න සයන්ටිස්ල සහ හෙවිල්ලක් බැලිල්ලක් නැතිව කෑගහන මාද්‍යවල් ඉන්න රටක් නිසා මේක.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඒක නම් ඇත්ත. අර කාලයක් වතුර විද්යුත් විච්චේදනය කරලා හයිඩ්‍රජන් අරගෙන කාර් එකක් එලෙව්ව එකාට මොකද උනේ. වතුර බාල්දි 7න් කොලබ ඉදන් කතරගම ගියා කියලා ඒ කාලේ කිව්වා. ඌව අරාබි කාරයො ඉස්සුවද?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ඔව් බං.. හොයාගන්න උන්ගෙ සහ පර්යේශන වල නෙමේ බං අවුල තියෙන්නෙ.. :no: :no:
    අවුල තියෙන්නෙ මෙහෙ සාහිත්‍යය කරපු උන් විද්‍යාත්මක පර්යේෂණ ගැන ලිපි ලියන එක :( :(
    කෙන්ද කන්ද කල්ල, රසය වැඩි කල්ල ලියනව. අන්තිමට යවල තියෙන්නෙ බැලුමක්.. පත්තරේ යන්නෙ රොකට් එකක්... :baffled: :baffled:
    ඕං ඕකයි ඉරිද පත්තර වල විශේෂාංග වල තත්ත්වෙ :rolleyes: :rolleyes:
     
    :O
    අඩේ එහෙම එකක් පත්තරවල ගියා මට මතක නෑනෙ සිඞ්හලු :O
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :O
    අඩේ එහෙම එකක් පත්තරවල ගියා මට මතක නෑනෙ සිඞ්හලු :O
    වතුරවලින් කාර් එකක් දුවපු සීන් එකක් ගියා බන්. ඌ පත්තරේට කියලා තිබ්බ වතුර බාල්දි 7න් කතරගම ගියා කියලා. මට හම්බ උනොත් විස්තරේ දාන්නම්. පස්සේ මිනිහට ස්පොන්සර් කෙනෙක් කාර් එකක් හිටන් තැගි දීලා තිබ්බ පරීක්ශන කරන්න. සින්ගපූරූ ගිහින් බඩු වගයෙකුත් ගෙනාවලු. ඌට අන්තිමට මොනා උනාද දන්නේ නැ. අටපට්ටමෙත් පෙන්න්නුව වගේ මතකයි.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වතුරවලින් කාර් එකක් දුවපු සීන් එකක් ගියා බන්. ඌ පත්තරේට කියලා තිබ්බ වතුර බාල්දි 7න් කතරගම ගියා කියලා. මට හම්බ උනොත් විස්තරේ දාන්නම්. පස්සේ මිනිහට ස්පොන්සර් කෙනෙක් කාර් එකක් හිටන් තැගි දීලා තිබ්බ පරීක්ශන කරන්න. සින්ගපූරූ ගිහින් බඩු වගයෙකුත් ගෙනාවලු. ඌට අන්තිමට මොනා උනාද දන්නේ නැ. අටපට්ටමෙත් පෙන්න්නුව වගේ මතකයි.

    අටපට්ටම නං ලොකු තණකොල මුලක් හම්බවුනත් මැජික් වගේ පෙන්නන උන්නෙ :rofl: :rofl: :rofl:
    අනේ මන්ද පත්තරනං.
    මං දැක්ක එක පාරක් දිවයිනේ ද කොහෙද ඉරිද විශේෂාංග කෑල්ලක world new daily report එකේ යන ඒවත් උන් සිඞ්හලට පරිවර්තනේ කල්ල දානව ඇත්ත වගේ :lol: :lol:
    ආතල් ලෝකයයි :baffled: :baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වතුරවලින් කාර් එකක් දුවපු සීන් එකක් ගියා බන්. ඌ පත්තරේට කියලා තිබ්බ වතුර බාල්දි 7න් කතරගම ගියා කියලා. මට හම්බ උනොත් විස්තරේ දාන්නම්. පස්සේ මිනිහට ස්පොන්සර් කෙනෙක් කාර් එකක් හිටන් තැගි දීලා තිබ්බ පරීක්ශන කරන්න. සින්ගපූරූ ගිහින් බඩු වගයෙකුත් ගෙනාවලු. ඌට අන්තිමට මොනා උනාද දන්නේ නැ. අටපට්ටමෙත් පෙන්න්නුව වගේ මතකයි.

    ඔව් ඒක හීනයක් නෙවෙයි... මමත් දැක්ක.. :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ඔව් බං.. හොයාගන්න උන්ගෙ සහ පර්යේශන වල නෙමේ බං අවුල තියෙන්නෙ.. :no: :no:
    අවුල තියෙන්නෙ මෙහෙ සාහිත්‍යය කරපු උන් විද්‍යාත්මක පර්යේෂණ ගැන ලිපි ලියන එක :( :(
    කෙන්ද කන්ද කල්ල, රසය වැඩි කල්ල ලියනව. අන්තිමට යවල තියෙන්නෙ බැලුමක්.. පත්තරේ යන්නෙ රොකට් එකක්... :baffled: :baffled:
    ඕං ඕකයි ඉරිද පත්තර වල විශේෂාංග වල තත්ත්වෙ :rolleyes: :rolleyes:

    මට මතකයි මම පොඩි කාලේ බුවෙක් පොල් කඩන මැෂිමක් හැදුව කියල හෙන ප්‍රචාරයක් ගියා
    රෝබෝව ගහට නැගල පැහිච්ච පොල් තෝරලා කඩල බීම දානවා සිරිපාල ගිහිං ඒවා අහිදිනවා මලාට කුරුම්බාවක් නං කඩන්නේ නෑ ඒ කාලේ අපේ පොල් කඩන බුවාට බිස්නස් නැති වෙයි කියල විහිලුත් කළා තාමත් පොර පොල් කඩනවා

    ඊට පස්සේ ආව වතුරෙන් දුවන වාහනේ. රථයේ ඇති ප්ලාස්ටික් බැරල එකට දාන ජලයෙන් රථය ධාවනය වේ. හරි සෝක්. මම අපේ වත්තේ තව ලිඳකුත් කපන්න ප්ලැන් කළා. මාස කිහිපයකට පසු ජල රථය එය හැදු විද්‍යාඥය සමග අතුරුදහන් උනා. බහුජාතික කනිජ තෙල් කොම්පැනියක වැඩක් ?

    තව පාරක් පොලිතින් වලින් පැට්‍රොල් සාදා රථයක් ධාවනය කර පෙන්වීය. මරු නේ. ගෙදරට ගේන ෂොපින් බෑග් ඔක්කොම එකතු කළා පැට්‍රොල් හදන්න.

    ඊට පස්සේ ඔන්න ටැංකියේ තියෙන වතුර බට දිගේ ටැප් වලට එද්දී ඒ බලෙන් ගෙදරටම විදුලිය නිපදවාගන්න ක්‍රමයක් ආව

    අකුණුවල තිබේ ශක්තිය ගබඩා කර ප්‍රයෝජනයට ගන්න පුළුවන් කියල තව කව්ද කිව්වා
    අපරාදේ ගිය සති දෙකේ අකුණු 50-60 නිකන් ගැහුවා.

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අටපට්ටම නං ලොකු තණකොල මුලක් හම්බවුනත් මැජික් වගේ පෙන්නන උන්නෙ :rofl: :rofl: :rofl:
    අනේ මන්ද පත්තරනං.
    මං දැක්ක එක පාරක් දිවයිනේ ද කොහෙද ඉරිද විශේෂාංග කෑල්ලක world new daily report එකේ යන ඒවත් උන් සිඞ්හලට පරිවර්තනේ කල්ල දානව ඇත්ත වගේ :lol: :lol:
    ආතල් ලෝකයයි :baffled: :baffled:

    ඔව් ඒක හීනයක් නෙවෙයි... මමත් දැක්ක.. :yes:
    මෙන්න මේක වගේ මම හිතන්නේ

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මට මතකයි මම පොඩි කාලේ බුවෙක් පොල් කඩන මැෂිමක් හැදුව කියල හෙන ප්‍රචාරයක් ගියා
    රෝබෝව ගහට නැගල පැහිච්ච පොල් තෝරලා කඩල බීම දානවා සිරිපාල ගිහිං ඒවා අහිදිනවා මලාට කුරුම්බාවක් නං කඩන්නේ නෑ ඒ කාලේ අපේ පොල් කඩන බුවාට බිස්නස් නැති වෙයි කියල විහිලුත් කළා තාමත් පොර පොල් කඩනවා

    ඊට පස්සේ ආව වතුරෙන් දුවන වාහනේ. රථයේ ඇති ප්ලාස්ටික් බැරල එකට දාන ජලයෙන් රථය ධාවනය වේ. හරි සෝක්. මම අපේ වත්තේ තව ලිඳකුත් කපන්න ප්ලැන් කළා. මාස කිහිපයකට පසු ජල රථය එය හැදු විද්‍යාඥය සමග අතුරුදහන් උනා. බහුජාතික කනිජ තෙල් කොම්පැනියක වැඩක් ?

    තව පාරක් පොලිතින් වලින් පැට්‍රොල් සාදා රථයක් ධාවනය කර පෙන්වීය. මරු නේ. ගෙදරට ගේන ෂොපින් බෑග් ඔක්කොම එකතු කළා පැට්‍රොල් හදන්න.

    ඊට පස්සේ ඔන්න ටැංකියේ තියෙන වතුර බට දිගේ ටැප් වලට එද්දී ඒ බලෙන් ගෙදරටම විදුලිය නිපදවාගන්න ක්‍රමයක් ආව

    අකුණුවල තිබේ ශක්තිය ගබඩා කර ප්‍රයෝජනයට ගන්න පුළුවන් කියල තව කව්ද කිව්වා
    අපරාදේ ගිය සති දෙකේ අකුණු 50-60 නිකන් ගැහුවා.

    :baffled: :baffled: :baffled: :baffled:
     
    ඇයි ගිනිසීරීය කොලවලින් පෙට්‍රල් හදන්න ගියා එකෙක් මතකද? ලැන්ඩ්මාස්ටර් එකක් එලෙව්වද කොහෙද ගිනිසීරීයා කොලවලින් තෙල් හදලා
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,011
    6,722
    113
    ගග අද්දර
    මු ඉහදපු බෙහෙත සිරාවටම ඒඩ්ස් වලට වැඩද බන්?

    උබට ඒඩ්ස් නේද? දැන් හරි ඉතින් සල්ලි එකතු කරගනින් බෙහෙත එලියට අවම ගන්න. අනාචාරේ යනකොට මට හිතුන.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,133
    9,946
    113
    එක තැනක නෑ
    උබට ඒඩ්ස් නේද? දැන් හරි ඉතින් සල්ලි එකතු කරගනින් බෙහෙත එලියට අවම ගන්න. අනාචාරේ යනකොට මට හිතුන.

    උඹව තමයි මම හොයා හොයා හිටියේ. පව් බන් අර පොඩි එකා :frown: උඹ ඌත් එක්ක ගස් ගල් අස්සේ රිංගලා අන්න ඌට ඒඩ්ස් හැදිලා. පව් වැඩ සහෝ ඕවා :angry::angry:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,011
    6,722
    113
    ගග අද්දර
    උඹව තමයි මම හොයා හොයා හිටියේ. පව් බන් අර පොඩි එකා :frown: උඹ ඌත් එක්ක ගස් ගල් අස්සේ රිංගලා අන්න ඌට ඒඩ්ස් හැදිලා. පව් වැඩ සහෝ ඕවා :angry::angry:

    ගස් ගල් අස්සේ රින්ගුවට මන් ඌට මුකුත් කලේ නෑ බන් ඒඩ්ස් හැදෙන්න. අසහන ත්‍රෙඩ් එකකදී අහු උනාම අල්ල ගන්නම් උබව. :P:P:P
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සයිලවල මොකක්ද මන්දා බෙදීමක් ගැන කියන්නේ. තියරියට නම් හරි. තාම අත්හදාබලලා නැතුව ඇති. කොහොමහරි, පොරගේ විශිශ්ට සොයාගැනීමක්. ලන්කාවේම හිටියොත් හොදා, රට ගිහින් එහේ පදින්චි නොවි.. ආන්ඩුව මේ වගේ අයට අවශ්ය තාක්ශනිකස් පහසුකම් දෙන්න ඔනේ. ලැබ් අනන් මනන්. මේක සිරා වැඩ නම් බිලියන් ගානක පේටන්ට් එකක්.

    :yes::yes: අනිවා රටම ගොඩගන්න පුලූවන් මේ වගේ දෙයක් සාර්ථක වුනොත්, ඒත් ඉතින් ලංකාවේ හැටි දන්නවනේ අඩු ගානට පේටනට් එක විකුනලා දායි :P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට මතකයි මම පොඩි කාලේ බුවෙක් පොල් කඩන මැෂිමක් හැදුව කියල හෙන ප්‍රචාරයක් ගියා
    රෝබෝව ගහට නැගල පැහිච්ච පොල් තෝරලා කඩල බීම දානවා සිරිපාල ගිහිං ඒවා අහිදිනවා මලාට කුරුම්බාවක් නං කඩන්නේ නෑ ඒ කාලේ අපේ පොල් කඩන බුවාට බිස්නස් නැති වෙයි කියල විහිලුත් කළා තාමත් පොර පොල් කඩනවා

    ඊට පස්සේ ආව වතුරෙන් දුවන වාහනේ. රථයේ ඇති ප්ලාස්ටික් බැරල එකට දාන ජලයෙන් රථය ධාවනය වේ. හරි සෝක්. මම අපේ වත්තේ තව ලිඳකුත් කපන්න ප්ලැන් කළා. මාස කිහිපයකට පසු ජල රථය එය හැදු විද්‍යාඥය සමග අතුරුදහන් උනා. බහුජාතික කනිජ තෙල් කොම්පැනියක වැඩක් ?

    තව පාරක් පොලිතින් වලින් පැට්‍රොල් සාදා රථයක් ධාවනය කර පෙන්වීය. මරු නේ. ගෙදරට ගේන ෂොපින් බෑග් ඔක්කොම එකතු කළා පැට්‍රොල් හදන්න.

    ඊට පස්සේ ඔන්න ටැංකියේ තියෙන වතුර බට දිගේ ටැප් වලට එද්දී ඒ බලෙන් ගෙදරටම විදුලිය නිපදවාගන්න ක්‍රමයක් ආව

    අකුණුවල තිබේ ශක්තිය ගබඩා කර ප්‍රයෝජනයට ගන්න පුළුවන් කියල තව කව්ද කිව්වා
    අපරාදේ ගිය සති දෙකේ අකුණු 50-60 නිකන් ගැහුවා.

    :rofl::rofl::rofl::rofl::rofl:

    අනේ මන්දා ඉතින් ඕවා හදන උන්ට මුකුත් කියලත් බෑ......