ඕක ප්රසිද්ධ වුනු කාලෙම වගේ විදුසරේ ගියා ඕක ගැන හරි විස්තරයක්![]()
ලෙඩේට ගන්න පුළුවන් මට්ටමට කල පර්යේෂණයක් නෙමේ...![]()
ලේ සාම්පල් එකක් අරං කල පර්යේෂණයක්...
සාම්පල් එකේ තිබ්බ ඒඩ්ස් නැති කල්ල තියෙන්නෙ...
තාම ඒඩ්ස් තියෙන රෝගියෙක්ට දෙන්න පුළුවන් මට්ටමක නෑ..
එහෙම දෙන්න ඕක මීයන්ට දීල කුකුලන්ට දීල බල්ලන්ට දීල වඳුරන්ට දීල පස්සෙ අපි වගේ අනාත සිඞ්හලුන්ට, නිග්ගන්ට වගේ දීල ටෙස්ට් කල්ල තමා බටහිර රටවල් වලිං මිනිස්සුන්ට නිර්දේශ කරන්නෙ![]()
රිප් සිඞ්හලූස්..![]()
පුළුවන්නම් ඕක හදපු කාලෙම වගේ ගිය විදුසර පත්තර ටික හොයාගෙන බලපං සිඞ්හලු![]()
You must spread some Reputation around before giving it to senal7 again.



උඹ ඌත් එක්ක ගස් ගල් අස්සේ රිංගලා අන්න ඌට ඒඩ්ස් හැදිලා. පව් වැඩ සහෝ ඕවා 
