නාවින්නේ ආයුර්වේදේ තියෙන්නේ Intermediate Care Center (ICC) එකක්. ඒකේ ඉන්නේ ඉතා සුළු රෝග ලක්ෂණ තියෙන රෝගීන්. ඒකෙ රෝගීන් බලන්නේ මහරගම පිළිකා රෝහලේ වෛද්‍යවරු. ආයුර්වේද අයත් ඇවිල්ලා ටිකට් එකේ මොනවා හරි ලියලා යනවා. අමාරුවෙන ලෙඩ්ඩු ඔක්කොම බටහිර රෝහලකට මාරු කරනවා. මාරු කරන්න තීරණ ගන්නෙත් බටහිර වෛද්‍යවරු. ඉතිං නාවින්නේ කිසි ලෙඩෙක් මැරෙන්නෙ නෑ. 100% සුවය ලබනවා.
