මේ තියෙන්නෙ මොකක් හරි අසාමන්‍ය හැකියාවක් ගැන කවුරුහරි කිව්වගමන් ටිපිකල් ලාන්කිකයෝ වැඩිදෙනෙක් දාන්න පුරුදුවෙලා ඉන්න තර්කයක්.එහෙනම් කොම්ලෝ ඔය ඉන්න දොස්තරල ටික සුවේච්චාවෙන් අනික් හොස්පිටල් වල අයිසීයූ වල හුස්ම ගන්න බැරි මැසින් වලින් දුවන මිනිස්සු ටික සනීප කරල දෙන්න කිවුවා නම් හරිනෙ
මන් ඔතන ගැන නම් දන්නෙ නෑ බන්
කොහොමත් ගොඩක් අමාරු වෙන අය ඔතනට ගන්නෙ නැතුව ඇති ඒකනේ ඔහොම හොදවෙලා ගෙදර යනව කියන්නෙ![]()

කියන්ට බලන්න ඉස්සර කරලා දැන් කරන්න බැරි වෙච්ච දේවල්. ?BUMP
ඉතින් බන් උබ ඔය කියන තරමට තාක්ශනේ දියුනුයි නම් ඉස්සර තිබුනෙ පොඩි පොඩි දෙවල් නම් ඉස්සර කරපු දේවල් කලේ කොහොමද කියන්නවත් දැන් තියෙන තාක්ශනේට බැරි දේවල් කොච්චර තියෙද?![]()
![]()
------ Post added on Aug 31, 2021 at 11:17 PM
sorry autonomous බං auto නෙවෙයිOkkomath hari….pare autoyanewa kiwwama bakas gaala hina giya
![]()
ඇත්තටම අපේ මිනිස්සු මෙච්චර මෝඩද? දෙයක් හිතා ගන්න බැරිද?
ලෝකේ හැම තැනම හැම මිනිත්තුවේම research කරනවා විවිද දේවල් ගැන .තාක්ෂනය, විද්‍යාව, ලෙඩ රෝග පිළිබඳව. ඒවා තත්පරෙන් share වෙනවා. ලෝකේ වටේ ඉන්න scientist ලා අතර. හැම වෙලාවේ. හැම තත්පරේම හැමදේම දියුණු වෙනවා, ගිය මාසේ තිබ්බ කොම්පුටර් එකට වඩා අද එකක් හදනවා, 2010 දී වගේ අහපු නැති. auto දුවන කාර් දැන් පාරේ. එහෙම කාලෙක ඉන්න අපි හිතන වනම් මේ වේද පොතක මිට අවරුදු සිය ගානක . මිනිස්සු පොඩි පිරසක් අතර පාවිච්චි වෙච්ච තාක්ෂනය වේද ක්‍රම. දැනට තියෙන ඒවාට වැඩ දියුණුයි කියලා කව්රු හරි හිතන වනම්. ඒ තරම් මෝඩ යකෙක් කොහෙවත් නැහැ .
ඒක තමයි කිව්වේ සමහර දේවල් වලට අපිට තාම උත්තර නැහැ. හැබැයි තව ඉස්සරහට ඒවටත් දේවල් සොයා ගනියි. එකෙන් කියන්නේ නැහැ. මේ අවරුදු ගානකට කලින් යල්පැනපු දේවල් අදට වඩා දියුණුයි කියලා .diunui kyamuko bn eth ithin thama corona walaata hari behethak nane
diunui kwwata cancer waalata AIDS walata hri behethak nane bn
අමතක කරපන්කෝ අගහරු වලට මිනිස්සු යවන එක.ඒක තමයි කිව්වේ සමහර දේවල් වලට අපිට තාම උත්තර නැහැ. හැබැයි තව ඉස්සරහට ඒවටත් දේවල් සොයා ගනියි. එකෙන් කියන්නේ නැහැ. මේ අවරුදු ගානකට කලින් යල්පැනපු දේවල් අදට වඩා දියුණුයි කියලා .
උදාහරනෙකට අපිට තාම අඟහරු වලට මනුස්සයෙක් යවන්න බැරි වෙලා තියෙනවා. එකෙන් කියනවද අද තාක්ෂයන අවුල් ඉස්සර හොදයි කියලා ?
ඉස්සර මිට අවරුදු 100කට වගේ කලින් අපේ සීයාගේ කාලේ මාතර ඉන්දන් කොලබ එන්නත් දවස් ගානක් ගිහින් ගොන් කරත්තේ.අමතක කරපන්කෝ අගහරු වලට මිනිස්සු යවන එක.
මොකක්ද බන් දෙපැත්ත ? එක දෙයක් කියපන්කො අපේ මුතුන් මිත්තෝ කරපු දැන් තාක්ෂනෙට කරගන්න බැරි?depaththama tynwa bn oke
මොකක්ද බන් දෙපැත්ත ? එක දෙයක් කියපන්කො අපේ මුතුන් මිත්තෝ කරපු දැන් තාක්ෂනෙට කරගන්න බැරි?
අත්බුද්ත බොරු මගුල් නම් එපා.![]()
කරලා දැන් කරන්න බැරි වෙච්චි දෙවල් නෙමෙයි ඒ දවස් වල කලේ කොහොමද කියල තාමත් හොයාගන්න බැරි වෙච්ච දේවල්.කියන්ට බලන්න ඉස්සර කරලා දැන් කරන්න බැරි වෙච්ච දේවල්. ?
ඇත්ත දේවල් කියපන් හොඳේ . විශ්ව ශක්ති. ධාතු.විශ්ව කර්ම , දේව බල වගේ දේවල් නොකිය.
උදාහරණ දෙන්න,
sorry autonomous බං auto නෙවෙයි
------ Post added on Sep 1, 2021 at 4:27 AM
ඇයි යකෝ ලංකාවෙම කොච්චර දේවල් තියෙද?
01. අච්චර සුමට විදියට කලුගල් නෙලුවෙ කෝමද?
02. සීගිරිය උඩට වතුර ගෙනිච්චෙකෝමද?
03 යෝධ ඇලේ බැස්ම හැදුවෙ කෝමද?
කියපන්කො උබේ නවීන තාක්ශනයෙන් හොයාගෙන. තව ලිස්ට් එකල් දාන්න පුලුවන්. ඔය තුන කියපන්කො.![]()

ඔය කාරනා තමයි අපේ ලෝකේ හොදම තාක්ෂනය තිබ්බේ අපේ හෙළ යක්ක පුත්තු ගාව කියල කියන ය කියන්නේ.කරලා දැන් කරන්න බැරි වෙච්චි දෙවල් නෙමෙයි ඒ දවස් වල කලේ කොහොමද කියල තාමත් හොයාගන්න බැරි වෙච්ච දේවල්.
ඇයි යකෝ ලංකාවෙම කොච්චර දේවල් තියෙද?
01. අච්චර සුමට විදියට කලුගල් නෙලුවෙ කෝමද?
02. සීගිරිය උඩට වතුර ගෙනිච්චෙකෝමද?
03 යෝධ ඇලේ බැස්ම හැදුවෙ කෝමද?
කියපන්කො උබේ නවීන තාක්ශනයෙන් හොයාගෙන. තව ලිස්ට් එකල් දාන්න පුලුවන්. ඔය තුන කියපන්කො.![]()
(මේ පොඩ්ඩක් විතරයි. ලිස්ට් එක දෙන්න පුළුවන් ඕනේ තරම්)

:ඔය කාරනා තමයි අපේ ලෝකේ හොදම තාක්ෂනය තිබ්බේ අපේ හෙළ යක්ක පුත්තු ගාව කියල කියන ය කියන්නේ.
හැබැයි ඒ ය දන්නේ නැහැ රෝමයේ. නැත්නම් ඊජිප්තුවේ තිබ්බ තාක්ෂනය එක්ක බලනකොට බොහොම සිම්පල් දේවල් කියල ලංකාවේ ඔය කරනා කිහිපය.
01. අච්චර සුමට විදියට කලුගල් නෙලුවෙ කෝමද?
ඔය කළුගල් දවසෙන් දෙකෙක් බර වගේ කපල හදපුව නෙවෙයි. මිනිස්සු සැහෙන්න පිරිසක් සැහෙන්න මහන්සිවෙලා. සැහෙන්න කාලයක්. මාස , අවරුදු ගණන් අරන් හදපුවා .
ඒ කාලේ තිබ්බ සාමාන්‍ය ටූල්ස් වලින් තමයි හෙමින් හෙමින් මනා ඉවසීමෙන් කරපුවා . අපි මේ කතා කරන්නේ ගල් නේ. ඊට වැඩ සැහෙන්න අමාරුයී රෝමයේ කිරිගරුඩෙන් හදපු පිළිම. පල්ලි වල තිබ්බ සියුම් කැටයම්.
02. සීගිරිය උඩට වතුර ගෙනිච්චෙකෝමද?
ඕක ඒ කලේ විදිහට ලොකු දෙයක් උනාට මහා දෙයක් නෙවෙයි අද. තනිකර උඩුකුරු තෙරපුම සහ වායු පීඩනය තියෙන්නේ.
මිනිස්සු එක එක ක්‍රම පාවිච්චි කරා . මොකද ඒ කාලේ විදුලිය . සුර්ය බල තිබ්බේ නැහැ.Archimedes Screw කියන්නෙත් එක ක්‍රමයක්.
Archimedesජිවත් උනේ. 287-212BC කාලේ. කාශ්‍යප රජු (477 – 495 AD)
View attachment 142021
BC කියන්නේ සැහෙන්න ඉස්සර , ඉතින් හිත ගන්න පුළුවන්නේ සිගිරිය ට වඩා කොච්චර පරණද කියලා Archimedes හිටපු කාලේ .
https://science.howstuffworks.com/environmental/green-science/la-ancient-rome1.htm
03 යෝධ ඇලේ බැස්ම හැදුවෙ කෝමද?
යෝධ ඇල ගැන අපේ ය කියන කතා මිසක්. පිට scientist ලා ඇවිත් පරිෂණ කරලා නැහැ නේ, එක ස්වභාවික බෑවුමක්වෙන්න පුළුවන්.
ඔය කරනා ඒ කාලේ හැටියට ලොකු දේවල් වෙන්න පුළුවන්. එත් අද මහා ලොකු දේවල් නෙවෙයි , අද තාක්ෂණයෙන් ඉතා ඉක්මනින් හොඳින් කරන්න පුළුවන්
1) අද ගල් කැටයම් කරන්න CNC
2)වතුර උඩට ගෙනියන්න. , water pumps පාවිච්චි කරන්න . සොලර් පැනල් දාලා
____________________________________________________________________________________________
හරි මම දැන් කියන්නම් කාරනා ටිකක් ඒ කාලේ මිනිස්සු දැක්කනම් කලන්තේ දාන(මේ පොඩ්ඩක් විතරයි. ලිස්ට් එක දෙන්න පුළුවන් ඕනේ තරම්)
1. කොහොමද අපි TV එකක් පෙන්නුවොත් කාශ්‍යප රජ කාලේ මිනිසුන්ට ?
2) Computar එකක් පෙන්නුවොත් ?
3) මිනිස්සු 300 විතර එක පාර අරගෙන අර ගෙන සැතපුම්8000ක් විතර යන ගුවන් යානයක් .
4) ඉබේ පාරේ යන ටෙස්ලා කාර් එකක්.
5) පන්දම් වලින් එලිය ගත්තු අපේ සීයාගේ තාත්තගේ කාලේ (වැඩි ඇතක නෙවේ, 1920 වගේ ) අයට බල්බ් එකක්.
6) වැඩිය ඕනේ නැහැ. පොඩ්ඩක් පස්සට ගිහින් 1990 වගේ උබට පෙන්නුවොත් කොහොමද , augmentad reality game එකක් ?:

ඉස්සර මිනිස්සු රෑ 6 වෙනකොට නිදා ගත්තා. මොකද විදුලිය නැහැ. පයින් කරත්තෙන් යන දුර විතරයි යන්න පුළුවන්. අපේක්ෂිත යු කාලය ඉතා අඩුයි.උබ ඔය කියපු එකක් වත් ඔප්පු කරපුව නෙමෙයි පුතො උබේම හිතලු. අනිත් එක මේ යට කාරණා ටික අදාලම නෑ. උබම කියල තියෙනවනෙ ඉස්සර කරපු වැඩ දැන් කරන විදිය. එතකොට ඒ කාලේත් මෙච්චර තාක්ශනයක් නැතිව සේරම වැඩ කරලනේ.![]()
![]()
ඔය යට කාරණා ටික නම් අදාලම නෑ ඒක ස්වාවික දෙයක් පුදුම වෙනව කියන එක.
උබේම කතාව බොටම් ලයින් ගත්තොත් ඉස්සරත් දේවල් කොලිටියට කලානෙ තාක්ශනේ නැතුවත්. ඉතින් උබ කොහොමද ආයුර්වේදය මිත්‍යාවක් කියල කියන්නෙ?![]()
![]()
![]()
![]()

උබෙන් ලීස් දැම්ම කියන්නෙ අමාරු වෙනව තමාතව මගෙ කස්ටමර් කෙනෙක්ටත් අමාරු වෙලා
ඉස්සර වෙලාම ඉතිහාසය ඉගෙන ගනින්. උබ මේ කියල කතා එකක්වත් සිංහල වෙදකම ආයුර්වේදය මිථ්‍යාවක් කියන්න සාක්ශි නෙමෙයි. උබට පිස්සු නැත්නම් උබට කතාව පටන් ගත්තු තැන අමතක වෙලා.ඉස්සර මිනිස්සු රෑ 6 වෙනකොට නිදා ගත්තා. මොකද විදුලිය නැහැ. පයින් කරත්තෙන් යන දුර විතරයි යන්න පුළුවන්. අපේක්ෂිත යු කාලය ඉතා අඩුයි.
වාහන නැහැ. TV ඉන්ටෙරෙනෙට් කොම්පුටර්. මොන රෙද්දක් වත් නැහැ, අඩුම ගානේ . වෙන රටක මිනිහෙක් එක්ක ලියුමක් වත් යවලා කතා කරන්න මාස ගානක් ගියා ,. එකත් උනේ 1950 වගේ පස්සේ.
ඉස්සර අපේ සියලගේ කතා අහල බලපන්. වැඩිය ඕනේ නැහැ.![]()
අපරාදේ බන් ලංකාවේ මේ පිස්සු බටහිර ඉස්පිරිතාල දාලා ලංකාව කරන විනාසේ. වෙද්දු ටිකක් දැම්ම නම්. පිලිකා . ඩෙංගු. වකුගඩු. කොරෝනා ඔක්කොමඉස්ස්ඉස්සර වෙලාම ඉතිහාසය ඉගෙන ගනින්. උබ මේ කියල කතා එකක්වත් සිංහල වෙදකම ආයුර්වේදය මිථ්‍යාවක් කියන්න සාක්ශි නෙමෙයි. උබට පිස්සු නැත්නම් උබට කතාව පටන් ගත්තු තැන අමතක වෙලා.![]()
සුද්ද එන්න කලින් කොහොමත් ඔය කියන තරම් ලෙඩ තිබ්බෙත් නෑ ඉස්පිරිතාල තිබ්බෙත් නෑ. ඒත් බට හිර ක්‍රම ප්‍රතික්ශේප කරන්න තමරම් පිස්සුවකුත් නෑ. හැබැයි බටහිර ක්‍රමේ විතරක්ම හිස්මුදුනින් පිළිඅරන්. සිංහල, ආයුර්වේද ක්‍රම වලට ගරහන්න තරම් කුහකත් නෑ මචන්.අපරාදේ බන් ලංකාවේ මේ පිස්සු බටහිර ඉස්පිරිතාල දාලා ලංකාව කරන විනාසේ. වෙද්දු ටිකක් දැම්ම නම්. පිලිකා . ඩෙංගු. වකුගඩු. කොරෝනා ඔක්කොම
නැති රටක් හදන්න තිබ්බා