නාසා ආයතනයට එකතු වීමේ ආශාවෙන්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නාසා ආයතනයට එකතු වීමේ ආශාවෙන්

    කෙසේ හෝ නාසා ආයතනයට එකතු වීමේ ආශාවෙන් පසු වූ මින් ඉහත උසස් පෙළ ජීව විද්‍යාවෙන් ඒ සාමාර්ථ 3 ක් ගත් සිසුවෙකු මෙවර ගණිත අංශයෙන්ද උසස් පෙළ විභාගයට මුහුණ දී A සාමාර්ථ තුනක් සහිතව විශිෂ්ට ලෙස සමත්ව ඇත.ගාල්ල පෝද්දල පදිංචි ඒ.එස්. රවීන් වීරනායක වන ඔහු දැනට පේරාදෙණිය වෛද්‍ය පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.
    ‘මම දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවෙක්
    ලෙස වෛද්‍ය අධ්‍යාපනය හදාරනවා. මගේ ආශාව තමයි නාසා ආයතනයට එකතු වන්න. ඒ නිසා මට දැනගන්නට ලැබුණා විෂය ක්ෂේත්‍ර දෙකකින් සමත්ව තිබීම නාසා ආයතනයට එකතු වන්න සුදුසුකමක් කියලා.
    ඒ නිසා මම විද්‍යා විෂය ධාරාවෙන් සමත් වෙලා තියෙද්දීම ගණිත විෂය ධාරාවෙන් නැවතත්

    උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන්න තීරණය කළා. ඒ අනුව තමයි මම පසුගිය වාරයේ උසස් පෙළ විභාගයට පෞද්ගලික අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන්නේ.
    ඇත්තටම මෙම ජයග්‍රහණය ගැන මට සතුටුයි. මගේ දෙමාපියන් මේ සඳහා ලබා දීපු අනුග්‍රහයත් මේ වෙලාවෙදි සිහිපත් කරනවා. ඒ විතරක් නෙමෙයි රිච්මන්ඩ් විද්‍යාලයෙන් මේ වෙනුවෙන් ලැබුණු අනුග්‍රහයත් සිහිපත් කරන්න කැමැතියි.
    කොහොමත් වුණත් උත්සාහය තියෙනවා නම් දිනාගන්න බැරි කිසිවක් නැහැ. මමත් මගේ අරමුණට යන්න ඉලක්කයක් ලෙස මේ විභාගයෙන් සමත් වෙන්න කටයුතු කළා. අවසානයේ මගේ ඉලක්කය දිනාගන්න පුළුවන් වුණා.'
    රවීන් නිවුන් සහෝදරයකු සහ තවත් සහෝදරියකගෙන් යුතු පවුලේ වැඩිමලාය. රවීන්ගේ පියා එස්.එච්. වීරනායකය. වෘත්තියෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්මික නිලධාරිවරයෙකි. ඔහුගේ මව වන නිලන්ති සමන්ලතා තමන්ගේ දරුවන්ගේ මෙන්ම ගේ දොර කටයුතු වෙනුවෙන් සිය කාලය කැප කළාය.
    රවීන් සහ ඔහුගේ සොහොයුරා ඉකුත් වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි අතර රවීන් ඉදිරිපත් වූයේ ජීව විද්‍යා අංශයෙනි. එහිදී රවීන් ගේ නිවුන් සොහොයුරා උසස් ලෙස ගණිත අංශයෙන් සමත්ව විශ්වවිද්‍යාල

    සුදුසුකම් ලබා ගත්තේය.
    රවීන් ද ඉකුත් වසරේ උසස් පෙළ විභාගය සමත් වූයේ ජීව විද්‍යා අංශයෙන් ඒ සාමාර්ථ තුනක් ලබා ගනිමිනි.
    කෙසේ වෙතත් මෙවර රවීන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන්නේ ගණිත අංශයෙනි. එයින්ද ඒ සාමාර්ථ තුනක් ලබාගැනීමට රවීන් සමත්වීම විශේෂිතය.
    කෙසේ වෙතත් නාසා ආයතනයට බදවා ගැනීමට මෙවැනි ක්‍රමවේදයක් තිබෙද යන්න කිසි තැනක ප්‍රසිද්ධ කර නැත.
    (තොරතුරු - රවීන්ද්‍ර චන්ද්‍රලාල් සහ යූ.එම්. තිලකරත්න)
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    නාසා එකට යන්න නම් මුලින්ම ඇමෙරිකානු පුරවැසි බාවය ගන්න ඕන. උන් ට බැහැ වෙන රටවල උන්ට නාසා එකේ ජොබ් දෙන්න. රොකට් ටෙක්නොලජිය වැටෙන්නේ උන්ගේ ආරක්ෂක අංශය යටතට. (අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල වගේ ඒවා හදන්න පුළුවන් තාක්ෂනය නිසා) ආරක්ෂක අන්ශේ යටතේ තියන කිසිම ජොබ් එකකට ඇමෙරිකානුවෙක් නොවන කෙනෙක්ට සම්බන්ධ වෙන්න බෑ.
    හැබැයි මූ සුපිරි ඩයල් එකක්.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    :cool::cool::cool::cool::cool:
    1.american citizenship eka ona vagema ihalatama yanna ona nam United States Department of Defense ekata join vela othanini nasa yanna ona
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඉතින් බන් ඌට අලුතෙන් ඉගෙන ගන්න වෙලා තියෙන්නෙ සංයුක්ත ගණිතය විතරනෙ. බයෝ ඒ3 දාපු එකෙක්ට ඒක මහා ලොකු දෙයක් වෙන්න බෑ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113

    Mu Hena pandithayek, Sinhala medium A/L kala kiyala Ape z score eka US university vala balanawada? AP kiyala exam ekak thiyanavaa muta eka karanna thibune,Caltech, Stanford,Harvard vage uni ekakata gihin NASA join venna thibuna.

    Local Al results welata honda piliganimak tiyenewa..oya onema uni ekekata apply keranna puluwan local al’s welin...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොමස් කරලා නාසා එකෙ අකවුන්ටින් වගෙ යන්න බැරිද
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    Mu Hena pandithayek, Sinhala medium A/L kala kiyala Ape z score eka US university vala balanawada? AP kiyala exam ekak thiyanavaa muta eka karanna thibune,Caltech, Stanford,Harvard vage uni ekakata gihin NASA join venna thibuna.

    ape A levels walin NASA gannawa bro,, un loke hemathenama gena aha gahagena inne, 2008 A levels, Island ranker,, e wenakota histroy eke highest marks,, got an offer from NASA to join them after completing the degree.. but that idiot rejected the offer, met a girl at the uni, ruined himself and got repeated..

    nasa ekata yanna lankave AL ona na ban :lol::lol::lol:anith eka lankava kiyala ratak thiyanava dannavaluda un

    lankawe hena godak ewwo weda krnane bn NASA.. read about Mega Mahima Wijewardhana ...
     
    Last edited:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ape A levels walin NASA gannawa bro,, un loke hemathenama gena aha gahagena inne, 2008 A levels, Island ranker,, e wenakota histroy eke highest marks,, got an offer from NASA to join them after completing the degree.. but that idiot rejected the offer, met a girl at the uni, ruined himself and got repeated..

    lankawe hena godak ewwo weda krnane bn NASA.. read about Mega Mahima Wijewardhana ...

    un lankave ipadunu american citizen la bn.gota hityiya oya vage
     
    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    A/L result walin NASA yanna puluvan kiyala hitana modayot innawada bn lankawe !! Theoretical knowledge eka tibbata general knowledge 0 neh bn :D:D
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,252
    2,438
    113
    Srilanka
    ඉතින් බන් ඌට අලුතෙන් ඉගෙන ගන්න වෙලා තියෙන්නෙ සංයුක්ත ගණිතය විතරනෙ. බයෝ ඒ3 දාපු එකෙක්ට ඒක මහා ලොකු දෙයක් වෙන්න බෑ.

    mage class awa ekek hitiya bio,maths,chem,physics 4ma liwwa A* 4k. Dan pora uk mbbs ful schol ekak ekka, ( Hebei pora edexcell kare)
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    mage class awa ekek hitiya bio,maths,chem,physics 4ma liwwa A* 4k. Dan pora uk mbbs ful schol ekak ekka, ( Hebei pora edexcell kare)

    what school machan... how did he apply for the school. pls let me know if you have more info
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,388
    2,960
    113
    මාතර
    ඉතින් බන් ඌට අලුතෙන් ඉගෙන ගන්න වෙලා තියෙන්නෙ සංයුක්ත ගණිතය විතරනෙ. බයෝ ඒ3 දාපු එකෙක්ට ඒක මහා ලොකු දෙයක් වෙන්න බෑ.

    ලොකු දෙයක් තමයි මචන්. මැත්ස් A3 දාපු එකෙක්ට බයෝ A එකක් දානවා වගේ නෙවෙයි බයෝ කරපු එකෙක්ට මැත්ස් A එකක් දාන එක.