නාසා ප‍්‍රහාරයක්….

hsgking

Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    නාසා ප‍්‍රහාරයක්….

    nasa-red-rainc-1.png


    මෑතකදී ලංකාවේ ස්ථාන ගණනාවකට ඇද හැළුණු රතු වැස්ස, ස්ථාන ගණනාවක ජල මූලාශ රත් පැහැ ගැන්වීම සහ රතු වැස්සේ ආසනික් අඩංගු වීම යම් පිරිසකගේ පර්යේෂණයක ප‍්‍රතිඵලයක් විය හැකි යයි ලංකාවේ ආසනික් පිළිබඳ පර්යේෂණ පැවැත්වූ කණ්ඩාමේ වෛද්‍ය චන්න ජයසුමන මහතා පෙන්වා දෙයි.

    2010 වසරේ නාසා ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් ආසනික් පරිභෝජකය කරන ක්‍ෂුද්‍ර ජීවීන් පිළිබඳව පර්යේෂණ පැවැත්වූ බවත්, පසුව එම ජීවීන ජෛව රසායනික අවි ලෙස යොදා ගත හැකිද යන්න පිළිබඳව පර්යේෂණ පැවැත්වූ බවත් පවසන ජයසුමන මහතා රතු වැස්ස අභ්‍යවකාශයට හෝ උල්කාපාතයකට බාර දී සිටීම නුවණට හුරු නැති බවත් පවසයි.

    :eek::eek::shocked::shocked::shocked::shocked: :sorry: :sorry:

    lankacnews
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    කවුද දන්නෑ ලංකාමේ විද්‍යා ඇමති. මේක ගැන හොයන.. මිනිහා දන්නවද දන්නේ නැහැ ආසනයිට් කියන්නේ මොකද්ද කියලා.. දන්වත් උගත් බුද්ධිවත් උන් ටිකක් දැම්මොත් හරි හොරු,ගණිකාවෝ මන්කොල්ලා කාරයෝ අයින් කරලා...