නාසා ප්‍රහාරයක්….
මෑතකදී ලංකාවේ ස්ථාන ගණනාවකට ඇද හැළුණු රතු වැස්ස, ස්ථාන ගණනාවක ජල මූලාශ රත් පැහැ ගැන්වීම සහ රතු වැස්සේ ආසනික් අඩංගු වීම යම් පිරිසකගේ පර්යේෂණයක ප්‍රතිඵලයක් විය හැකි යයි ලංකාවේ ආසනික් පිළිබඳ පර්යේෂණ පැවැත්වූ කණ්ඩාමේ වෛද්‍ය චන්න ජයසුමන මහතා පෙන්වා දෙයි.
2010 වසරේ නාසා ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් ආසනික් පරිභෝජකය කරන ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳව පර්යේෂණ පැවැත්වූ බවත්, පසුව එම ජීවීන ජෛව රසායනික අවි ලෙස යොදා ගත හැකිද යන්න පිළිබඳව පර්යේෂණ පැවැත්වූ බවත් පවසන ජයසුමන මහතා රතු වැස්ස අභ්‍යවකාශයට හෝ උල්කාපාතයකට බාර දී සිටීම නුවණට හුරු නැති බවත් පවසයි.

lankacnews

Last edited: