මිනිසුන් මිලියනයකට වඩා වද දී මැරු හිට්ලර්ගේ වදකාගරය.
දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ වන ආසන්නතම සිදුවීම වන්නේ හිට්ලර් විසින් පෝලන්තය ආක්‍රමණය කිරීම යි. ඒ 1939 සැප්තැම්බර් මස 1 වන දා යි. මසකුත් දින පහකට පසු ව ඔක්තෝබර් 6 වන දා පෝලන්තය සම්පූර්ණයෙන් ම ජර්මන් පාලනයට නතු විය. වඩාත් ම මනුෂ්‍ය ඝාතන සිදු වූ වධ කඳවුරු ඉදිකරන ලද්දේ පෝලන්තයේ ය. අවුෂ්විට්ස් ඉන් එකකි. මෙහි සිදුකළ ඝාතන ප්‍රමාණය ආසන්න වශයෙන් මිලියන 1.1කි. ගෑස්කාමර තුළ වේදනාවෙන් අවසන් හුස්ම හෙළූ ගැහැණුන්ගේ, මිනිසුන්ගේ, සහ දරුවන්ගේ නියපොතු පහරින් සීරුම් ඇති වූ වානේ බිත්ති තවමත් එහි මතකයන් ලෝකයට කියාපායි.
(roar)

Last edited: