සුපිරි..... ෆොටෝ ටිකක් අරගෙන අපිටත් එක්ක බලන්න දාන්න මචන්......ලඟදිම Auschwitz බලන්න යන්න ඉන්නේ. Kraków වල තියෙන Schindler’s museum එකත් බලන්න ඕනේ
මගෙත් ආසම subject එකක් මචන්, මේ channel එක බලපන්. ww2 පට්ට story ටිකක් animate කරලා තියෙනවා. ලස්සන clear english වලින් voice කරල තියෙන්නෙ.TFS bro.. මාත් ආසම subject එකක් තමයි ww2 කියන්නේ.. ෆිල්ම්ස් documentaries එකක් නෑර බලල තියනවා..
Schindler’s List![]()
මගෙත් ආසම subject එකක් මචන්, මේ channel එක බලපන්. ww2 පට්ට story ටිකක් animate කරලා තියෙනවා.
මගෙත් ආසම subject එකක් මචන්, මේ channel එක බලපන්. ww2 පට්ට story ටිකක් animate කරලා තියෙනවා. ලස්සන clear english වලින් voice කරල තියෙන්නෙ.
මචන් මේකත් බලන්න.