නාසි වදකාගරය - Auschwitz

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    මිනිසුන් මිලියනයකට වඩා වද දී මැරු හිට්ලර්ගේ වදකාගරය.

    දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ වන ආසන්නතම සිදුවීම වන්නේ හිට්ලර් විසින් පෝලන්තය ආක්‍රමණය කිරීම යි. ඒ 1939 සැප්තැම්බර් මස 1 වන දා යි. මසකුත් දින පහකට පසු ව ඔක්තෝබර් 6 වන දා පෝලන්තය සම්පූර්ණයෙන් ම ජර්මන් පාලනයට නතු විය. වඩාත් ම මනුෂ්‍ය ඝාතන සිදු වූ වධ කඳවුරු ඉදිකරන ලද්දේ පෝලන්තයේ ය. අවුෂ්විට්ස් ඉන් එකකි. මෙහි සිදුකළ ඝාතන ප්‍රමාණය ආසන්න වශයෙන් මිලියන 1.1කි. ගෑස්කාමර තුළ වේදනාවෙන් අවසන් හුස්ම හෙළූ ගැහැණුන්ගේ, මිනිසුන්ගේ, සහ දරුවන්ගේ නියපොතු පහරින් සීරුම් ඇති වූ වානේ බිත්ති තවමත් එහි මතකයන් ලෝකයට කියාපායි.
    (roar)

    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    මේ ෆිල්ම් එක පට්ටම ලස්සනයි නේද මචන් ........... (y)
    ලස්සනයි ඒ වගේම අන්තිමට දුකයි. ඒ පොඩි එවුන් දෙන්නම ගෑස් කාමරේට යනවනෙ😥 ඔය ෆිල්ම් එකෙන් පස්සේ අවුශ්විට්ස් ගැන තියෙන මුවිස් Tv Series ඔක්කොම බැලුවා. Schindler's list එකෙත් පෙන්නන්නවනේ. කවදාවත් යන්න හිත හදාගන්න බැරි තැනක්.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ලස්සනයි ඒ වගේම අන්තිමට දුකයි. ඒ පොඩි එවුන් දෙන්නම ගෑස් කාමරේට යනවනෙ😥 ඔය ෆිල්ම් එකෙන් පස්සේ අවුශ්විට්ස් ගැන තියෙන මුවිස් Tv Series ඔක්කොම බැලුවා. Schindler's list එකෙත් පෙන්නන්නවනේ. කවදාවත් යන්න හිත හදාගන්න බැරි තැනක්.
    අපෝ ඔව් මචන් අර පොඩි කොල්ලව දැක්කම පපුව උණු වෙලා යනවා. කොච්චරනම් මිනිස්සුන්ට ඔය වගේ ඉරණම සිද්දවෙන්න ඇත්ද ඒ කාලේ .......... :(
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    අපෝ ඔව් මචන් අර පොඩි කොල්ලව දැක්කම පපුව උණු වෙලා යනවා. කොච්චරනම් මිනිස්සුන්ට ඔය වගේ ඉරණම සිද්දවෙන්න ඇත්ද ඒ කාලේ .......... :(
    ඔව් මටත් ගොඩක් අවුල් ගියේ අර දෙන්නා ෆෙන්ස් එක දෙපැත්තෙ ඉදන් සෙල්ලම් කරන හැටි දැක්කම. මාර කම්පනයක් ඇති කරපු ෆිල්ම් එකක්🥺
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔව් මටත් ගොඩක් අවුල් ගියේ අර දෙන්නා ෆෙන්ස් එක දෙපැත්තෙ ඉදන් සෙල්ලම් කරන හැටි දැක්කම. මාර කම්පනයක් ඇති කරපු ෆිල්ම් එකක්🥺
    මමත් ඊයෙ බැලුවා.අවසානෙ නම් පට්ටම කම්පනයක් දැනුනේ.ඔහොම කතා කොච්චර නම් තියෙන්න ඇතිද. Schindler's list එකෙත් කොච්චර ඔහොම කතා තිබ්බද?අර අතක් නැති මිනිහව මරණ හැටි...ඒ මිනිස්සු කොහොම බයකින් ඉන්න ඇතිද
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    මමත් ඊයෙ බැලුවා.අවසානෙ නම් පට්ටම කම්පනයක් දැනුනේ.ඔහොම කතා කොච්චර නම් තියෙන්න ඇතිද. Schindler's list එකෙත් කොච්චර ඔහොම කතා තිබ්බද?අර අතක් නැති මිනිහව මරණ හැටි...ඒ මිනිස්සු කොහොම බයකින් ඉන්න ඇතිද
    73733.jpg
     
    • Sad
    • Love
    Reactions: kasun_kbp and NRTG

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    videos dekama baluwa marama dukak anne ekata nm, video eka krna kenata loku credit ekak denna oni and me post eka hndai eka gana mulinma danagthet so thanks mchn