නාසි සබ්මැරීනයක් ඇතුලට යමු

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    නාසි සබ්මැරීනයක් ඇතුලට යමු

    lgLqiyJ.jpg

    මේ කියන්න යන්නේ නාසි ජර්මනිය විසින් භාවිතා කල U-995 නම් සබ්මැරීනය ගැනයි.මෙය VIIC/41 වර්ගයේ සබ්මැර්‍රීනයකි.මෙම සබ්මැරීනයට අවසර ලැබෙන්නේ 1943 සැප්තැම්බර් මස 16 දාය.දෙවන ලෝක යුද්ධය අවසන් සමයේ එය බ්‍රිතාන්‍යයන්ට යටත්වේ.1948 ඔක්තෝම්බර් මාසයේදී එහි භාරකාරීත්වය නෝර්වේ රාජ්‍යයට පැවරේ.1971 දී එය Laboe නාවික අනුස්මරණ කෞතුකාගාරයට ලබාදෙයි(ජර්මනියේ).U-995 සබ්මැරීනයක ඇතුලත මොනවගේ තියෙන්න ඇතිද?


    U-995 සබ්මැරීනයක පිටත පෙනුම

    hRluOZM.jpg


    LsGh0Ih.jpg


    wSsFxsV.jpg




    සබ්මැරීනයේ අතිවිශාල ඩිසල් එන්ජින්​

    EXMYScs.jpg





    එහි භාවිතා වූ ටෝර්පිඩෝවක්

    3VBGGHU.jpg





    ටෝර්පිඩෝ දියත් කරන කොටස

    Yc0CbxO.jpg





    ටෝර්පිඩෝ දියත් කරන්නට යොදා ගත් නාල

    WPzTK1i.jpg





    ටෝර්පිඩෝවක් සහ ඒවා දියත් කරන නාල

    I2HRc5g.jpg




    මෙම VII වර්ගයේ සබ්මැරීන නිර්මාණය කරන්නේ පළමු ලෝක යුද සමයේ භාවිතා වූ UB III වර්ගය සහ UG වර්ගයේ සබ්මැරීන අනුසාරයෙනි.​

    Al1BRKw.jpg


    czmpTHz.jpg





    සබ්මැරීනය තුල වූ වැසිකිලියක්

    tqtJN6m.jpg





    නාවිකයන්ට වෙන කල කොටස

    3YhuUiO.jpg





    නාවිකයන්ට නිදාගැනීමට තිබූ කුඩා ඇඳවල්

    eYfJ76K.jpg





    රේඩියෝ සහ සිතියම් තිබූ කොටස

    4nJcUCr.jpg





    රේඩියෝ මැදිරිය

    qzEoXL9.jpg





    විශේෂිත මැදිරියක්(අණදෙන නිලධාරියාට වෙන් කල කොටස විය හැකිය)

    j3Pc2tq.jpg





    රේඩියෝ මැදිරිය පිටතට පෙනෙන අයුරු

    LDZeYrP.jpg


    WSCFLPX.jpg





    පරීක්ෂකය

    nfnUiPg.jpg





    සිතියම් මේසය

    NsFButo.jpg





    නාවිකයන්ට වෙන්කල කොටස

    7Wg3w5d.jpg


    rQidawQ.jpg


    roym9h3.jpg





    වැසිකිලිය

    98sdQPI.jpg





    එන්ජින් කාමරය

    40hpfrq.jpg




    එන්ජින් පාලන පද්ධතිය සහ තවත් කොටස්

    alGU7TK.jpg


    Vp731FV.jpg


    AdHcqJY.jpg


    VCbHylE.jpg


    6Ztz6gm.jpg


    lQ8OFrC.jpg


    wOxnibH.jpg




    Source:Warhistoryonline.com

    -HarshaLulzSec-