නාසි සබ්මැරීනයක් ඇතුලට යමු
මේ කියන්න යන්නේ නාසි ජර්මනිය විසින් භාවිතා කල U-995 නම් සබ්මැරීනය ගැනයි.මෙය VIIC/41 වර්ගයේ සබ්මැර්රීනයකි.මෙම සබ්මැරීනයට අවසර ලැබෙන්නේ 1943 සැප්තැම්බර් මස 16 දාය.දෙවන ලෝක යුද්ධය අවසන් සමයේ එය බ්‍රිතාන්‍යයන්ට යටත්වේ.1948 ඔක්තෝම්බර් මාසයේදී එහි භාරකාරීත්වය නෝර්වේ රාජ්‍යයට පැවරේ.1971 දී එය Laboe නාවික අනුස්මරණ කෞතුකාගාරයට ලබාදෙයි(ජර්මනියේ).U-995 සබ්මැරීනයක ඇතුලත මොනවගේ තියෙන්න ඇතිද?
එහි භාවිතා වූ ටෝර්පිඩෝවක්
ටෝර්පිඩෝ දියත් කරන කොටස
ටෝර්පිඩෝ දියත් කරන්නට යොදා ගත් නාල
ටෝර්පිඩෝවක් සහ ඒවා දියත් කරන නාල
සබ්මැරීනය තුල වූ වැසිකිලියක්
නාවිකයන්ට වෙන කල කොටස
නාවිකයන්ට නිදාගැනීමට තිබූ කුඩා ඇඳවල්
රේඩියෝ සහ සිතියම් තිබූ කොටස
රේඩියෝ මැදිරිය
විශේෂිත මැදිරියක්(අණදෙන නිලධාරියාට වෙන් කල කොටස විය හැකිය)
රේඩියෝ මැදිරිය පිටතට පෙනෙන අයුරු
පරීක්ෂකය
සිතියම් මේසය
නාවිකයන්ට වෙන්කල කොටස
වැසිකිලිය
එන්ජින් කාමරය
එන්ජින් පාලන පද්ධතිය සහ තවත් කොටස්
Source:Warhistoryonline.com
-HarshaLulzSec-

U-995 සබ්මැරීනයක පිටත පෙනුම
සබ්මැරීනයේ අතිවිශාල ඩිසල් එන්ජින්
එහි භාවිතා වූ ටෝර්පිඩෝවක්
ටෝර්පිඩෝ දියත් කරන කොටස
ටෝර්පිඩෝ දියත් කරන්නට යොදා ගත් නාල
ටෝර්පිඩෝවක් සහ ඒවා දියත් කරන නාල
මෙම VII වර්ගයේ සබ්මැරීන නිර්මාණය කරන්නේ පළමු ලෝක යුද සමයේ භාවිතා වූ UB III වර්ගය සහ UG වර්ගයේ සබ්මැරීන අනුසාරයෙනි.