නා ගත්ත ... කලා කාරයෝ .......

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,751
    12,777
    113
    නා ගත්ත ... කලා කාරයෝ .......

    මේක කියන්නේ පොදුවේ ...

    රෙදි නැතුව කඩේ ගිහින් සබන් නැතුව නෑ ගත්තා

    මුලුන්ම ඉතින් අපේ ජැකා
    ඊළඟට රන්දෙනිය මහත්තයා

    ජගත් මනුවර - මේ ලඟදි
    සමනලී ෆොන්සේකා - " "
    ඊළඟට මෙන්න මේ set https://www.facebook.com/video.php?v=10152905362696259එක උන් නම් කව්ද කියල දන්නේ නෑ ..... කිව්වේ කල කාරයෝ කියල තමයි


    උඹලටත් මතක එවුන් ඉන්නවා නම් add කරපල්ලා....