නැකතට වැසිකිලි යාම

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    නැකතට වැසිකිලි යාම

    ස්වස්ති සිද්ධම් !
    වර්ශ 2014ක් වූ අප්‍රේල් මස 18 වන දින පූර්ව භාග 8.49 ට නිර්වස්ත්‍රයෙන් සැරසී ,
    හිසට පොල් කට්ටක්ද ,
    පයට සෙරෙප්පු දෙකක්ද දමා ,
    වැසිකිලියේ දොර තිබෙන දිශාව බලා ,
    ජාපාල මිශ්‍ර දියරයක් පානය කර ,
    කටට ගිතෙල්ද ,
    පස්ස පැත්තට පොල් තෙල්ද ගා ,
    සුබ මොහොතින් තටමනු මැනවි .

    ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !:P

     

    wineetha pradeep

    Junior member
  • Aug 17, 2010
    440
    24
    18
    haha.png