ඈයි යකො අරක්කු ෆෑක්ටරි එක??? එක දෑක්කෙ නෑත්ද???![]()

මමත් ඔකව හම්බ වෙන්න ගියෙ වයසක ඩයල් එකක් හම්බවෙන්න යනවා වගෙ..ගිහින් බලපුවම ඉන්නවා "හයෙ හතරෙ පොරක්"..![]()
ඇයි බන් අර ඩොබමන් බල්ලා ??![]()


aa ge issarahama paaren eha paththe pot eka neda ???
mama ithin amadyapa neh![]()



උඹලා මේ ෆොන්නයගෙන්ද නැකත් යන්තර මන්තර වැඩ කරගන්නේ.නොදකින් පට්ට හොරෙක් .දැක්කම කියන්න පුලුවන්.ඕකට දෙන සල්ලි වලින් බල්ලන්ට ආප්ප අරන් දීපන් ගොන් වැඩ නොකර.![]()







නැකැත් රාල;17759190 said:අප්පද බොල මේ මමද?![]()

(lemon juice)