නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

Status
Not open for further replies.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එළ එළ, උබ ඔප්පු කරල පෙන්නපන් මචං...:) මටත් ඔය දේවල් වල ඇත්ත නැත්ත ගැන හිතේ පොඩි කොස්සක් තියෙනව.:rolleyes::rolleyes:

    වරහමිහිර හරියට කියවපු ඕනමකෙනෙක් ඕක බලන විදිහ දන්නවා.. වරහමිහිරේ දෙවෙනි පරිඡ්ඡේදය සම්පූර්නයෙන්ම තියන්නේ ඔය ගැන තමයි. සාමාන්‍යයෙන් ජ්‍යොතිෂ ගැන දන්නේ නැති උන් කෑගැහැව්වට අපිට සාස්ත්‍රය දෙනකොටම කියලදෙන දෙයක් තමයි මේවා සෝබන පෙන්නන්න පාවිච්චි කරන්න එපා කියලා.. මට වඩා මේ විෂයේ පරතෙරට ගිය මිනිස්සු තව ඕන තරම් ඇති එයාල නිශ්ෂබ්ධව ඉන්නේ අන්න ඒ නිසයි. අර සිරිපාල කියන එකා ඇමරිකාවේ ඉන්නේ කිය කිය බොරුව වපුර වපුර පිස්සු නටන නිසා තමයි මම මේ අභියෝගය බාරගත්තේ. කොහොම වෙතත් එයා මගේ කොන්දේසි වලට 100% එකඟ වෙන්න ඕන(ඒවා හරි සාධාරන කොන්දේසි ).
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මචන් මට නයි අරින්න ඕන නැහැ. මට නයි අරින්න ඕනනම් 5 මිලියන් විතර දාල ඔට්ටුව අල්ලන්න පුළුවන් කියන්න තිබ්බ. අනෙක ලක්ෂ 10 බැරිනම් මම ලක්ෂ 5 කට් උනත් එකඟයි කීවා. අනෙක් පැත්තෙන් ගත්තම මචන් මේක ඔට්ටුවක්. මම මෝඩයෙක් වෙන්න පුළුවන්. මම ඔට්ටුව පරද උනොත් මම මෙතන කිච වෙයි. එදාට මම මෙතනින් යනවා. ඉතින් මේ ත්‍රෙඩ් එක වෙන පැත්තකට යොමු කරන්න උත්සහ ගන්න එපා. මට ලක්ෂ 10 හොයාගන්න එක ලොකු කජ්ජක් නොවෙයි. එකියන්නේ මම මහා ලොකු පෝසතෙක් කියන එක නොවෙයි. මගේ වාහනේ විකුණලා මට ඒ මුදල සොයා ගන්න පුළුවන්.

    උබත් එක්ක මට වාද කරලා තේරුමක් නැහැ බන්. ඔයාට ඕනනම් ඔයාගේ මතය තුල ඉන්න. එකේ අවිලක් නැහැ.


    ඔට්ටුව පැරදුණොත් වාහනේ විකුණලා ලක්ෂ 10 ගෙවනවා. පුදුම කැපකිරීමක්. පුදුම පරිත්‍යාගයක්.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    නැකැත් රාල;16346523 said:
    ඔන්න ඕක තමයි බන් කී බෝඩ් වීරයන්ගේ සැබෑ තත්වය.. :lol::lol:
    දැන් පොර ඇවිල්ල කියයි උබලා එක්ක මට මේ ෆෝරම් වල වාද කරගන්නවට වඩා ඉම්පෝර්ටන්ට් ඉන්ටනැශනලි බිග් ඩීල්ස් කොරන්න තියේනව කියලා... :lol::P
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔට්ටුව පැරදුණොත් වාහනේ විකුණලා ලක්ෂ 10 ගෙවනවා. පුදුම කැපකිරීමක්. පුදුම පරිත්‍යාගයක්.

    මූ ඔට්ටු දාල තියන්නේ අතේ සල්ලි තියන් නෙමෙයිද? දැන් ඌ වාහනේ විකුනනකන් මම බලන් ඉන්න ඕනෙද? එවා හඳේ. එහෙනම් ඉතින් වාහනේ හයිජැක් තමා
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දැන් පොර ඇවිල්ල කියයි උබලා එක්ක මට මේ ෆෝරම් වල වාද කරගන්නවට වඩා ඉම්පෝර්ටන්ට් ඉන්ටනැශනලි බිග් ඩීල්ස් කොරන්න තියේනව කියලා... :lol::P

    ow mama hithuwaa muu salli athea thiyan ottu dhaanawaa kiyalaa.. baladhdhi waahanea wikunanna hithaagena ottu daala thiyanne
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P:P:P O/L science knowledge එකෙන් ද දන්නේ නෑ නැකැත් බොරු කියලා ඔප්පු කරන්න හදන්නේ. :lol::lol::lol::rofl::rofl::rofl:
     

    aruna47

    Well-known member
  • නැකැත් රාල;16346380 said:
    දැන් මේක පිලිගන්නේ නැත්තන් නිකන් බොරු කථා කියන්න එපා... ඔයාගෙ අභියෝගය මට තියන වැඩෙත් එක්ක ඔයාට තියෙන්නේ ඉතා සරල කොන්දේසි ටිකක්.
    වැඩෙට සතියකට කලින් ලංකාවේ වලංගු මුදල් වලින් ලක්ෂ 15 ගෙනල්ල පෙන්නන්න ඕන. ඒ සල්ලි මගේ නීතිඥයා ගාව තියන්න ඕන. මමත් තියනවා.
    දෙන හඳහන් උපත මීට වසර 10කට පෙරවත් අඩුම සිදුවුන අය වෙන්න ඔන. මොකද හේතුව ඔයාලගාව එයාලගේ හඳහන් හා උප්පැන්න සහතික තියන්න ඕන.
    යමෙක් මියගියා කියලා කියනවනම් මරන සහතික තියෙන්න ඕන.
    ඔට්ටුවෙන් සතියක් යනකන් මුදල් නිදහස් කරන්නේ නෑ. උප්පැන්න සහතිකවල මරනන සහතික වල නිරවද්‍යතාව බලන්නතමයි ඒ සතිය. හැබැයි නිකන් හරි එක තොරතුරක් හරි බොරුවක් නම් ඔයාල ඔට්ටුව දින්නත් මුදල් මට අයිතියි.

    ඊට අමතරව බෞද්ධ ධර්මයට අදාල කරුනු කීපයක් ඔයාල ඉස්සෙල්ලම විද්‍යාත්මකව පැහැදිලි කරන්න ඕන. මොකද ඔයාලා මේක මිත්‍යාවක් කියනවනම් මම මේක් ඔප්පු කරල පෙන්නුවම ඔයාලට ඒක තෙරුම් ගන්න පුලුවන් වෙන්න ඕන.

    තව කැමතිනම් තව ලක්ෂ 10 දාලා කනප්පුවකුත් ඇවිද්දමු.. මොකද කියන්නේ ඒකටත් අර නීති ටිකම තමයි.. ඒකට අමතරව තව පොඩි දෙක තුනක් තියනවා..

    142546t.jpg
     

    aruna47

    Well-known member
  • නැකැත් රාල;16346827 said:

    අයියෝ සිරිපාලට උබ කරපු දෙයක්. දැන් ඔකාගේ අර ස්ටාර්ට් වෙන්නේ නැති මගුල විකුණන්න ලහිපිටේ දැම්මත් බැරි වෙනවා. බෝතල් පත්තර කාරයෙක් දැන්ම හොයලා තියනපන් යකඩ බරටවත් දෙන්න
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    අයියෝ සිරිපාලට උබ කරපු දෙයක්. දැන් ඔකාගේ අර ස්ටාර්ට් වෙන්නේ නැති මගුල විකුණන්න ලහිපිටේ දැම්මත් බැරි වෙනවා. බෝතල් පත්තර කාරයෙක් දැන්ම හොයලා තියනපන් යකඩ බරටවත් දෙන්න

    මමහිතුවා සල්ලි අතේ තියන් වැඩේට බැහැලා තියන්නේ කියලා... බලන් ගියාම අර ගැමුනුවයි මූයි දෙන්නම කයිවාරු කාරයෝ විතරයි..
     

    aruna47

    Well-known member
  • නැකැත් රාල;16346940 said:
    මමහිතුවා සල්ලි අතේ තියන් වැඩේට බැහැලා තියන්නේ කියලා... බලන් ගියාම අර ගැමුනුවයි මූයි දෙන්නම කයිවාරු කාරයෝ විතරයි..

    ඉතින් බන් දෙන්නාම එක්කෙනෙක් නේ
    :rofl::rofl:
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    Hmm ane manda ban.. attada boruda kiyala nam sure naa.. samaharawith nakath balana un hariyata danne nathi nisa hariyata balanna danna ayath cha wenwa ati..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉතින් බන් දෙන්නාම එක්කෙනෙක් නේ
    :rofl::rofl:

    :shocked::shocked::shocked:

    ගැමුනුව නම් ෆේක් කියලා තේරෙනවා ඒකයි මම GTට කිව්වෙත් හොයල බලන්න කියලා. හොඳම වැඩේ තමයි ෆේක් එක තියෙද්දි අනිත් හොඳ එකවුන්ට් එක බ්ලොක් කරවන එක.
     

    aruna47

    Well-known member
  • නැකැත් රාල;16346981 said:
    :shocked::shocked::shocked:

    ගැමුනුව නම් ෆේක් කියලා තේරෙනවා ඒකයි මම GTට කිව්වෙත් හොයල බලන්න කියලා. හොඳම වැඩේ තමයි ෆේක් එක තියෙද්දි අනිත් හොඳ එකවුන්ට් එක බ්ලොක් කරවන එක.

    සිරිපාල ෆේක් කියලා මට්ටු නේ. ඇයි GT දැම්මේ warning එකක් නරියට :lol::lol:
     
    Status
    Not open for further replies.