නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

Status
Not open for further replies.

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
අපිට ඕක බොරුයි කියලා ඔප්පු කරන්න බෑ කියන එක තර්කයක් නෙමෙයි.

දැන් මම කිව්වොත් අපේ පෘථිවිය වටේ මිනිස් ඇහැට, දුරේක්ෂ වලට නොපෙනෙන සුරංගනාවක් පාවෙනවා කියලා මෙතන කවුරුවත් පිළිගන්නවද?

ඒත් ඒක බොරුයි කියලා ඔප්පු කරන්නෙ කොහොමද? ඒක බොරුයි කියලා ඔප්පු කරන්න බැහැයි කියලා අනිත් මිනිස්සු ඒක තඹේකට විශ්වාස කරන්න ඕනෙ නෑනෙ.

ඒක නිසා 'බොරුයි කියලා ඔප්පු කරන්න බැහැ ඒක නිසා ඕවා ඇත්ත වෙන්නත් පුලුවන්' කියන තර්කෙ පාවිච්චි කරන්න එපා.

ඒ තර්කෙ පාවිච්චි කරනවානම් මගේ නහය ඇතුලේ මන්තරකාරයෙක් ඉන්නවා කියන එකත් 'ඇත්ත වෙන්න පුලුවන්' කියලා ඒ කෙනාට පිළිගන්න වෙනවා. :D
 
vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මගෙ යලුවෙක් දවසක් කපුවෙක්ගෙන් ගෙමක් ඉල්ලුව පුලුව්න්නම් උට මොකක් හරි වෙන්න හුනියමක් කරල පෙන්නපන් කියල , ඔට්ටුවක් නෙවෙයි වලියට , දෙවාල ඩයල් එක යලුවගෙ අත පය හතර කොර වෙල අබ්බගතයෙක් වගෙ දෙවලෙට අවිත් සමව ගන්න සිද්ද කරනව කිව්ව , දැන් අවුරුදු 4/5 ඇති ,මිනිහ දැන් හිටියටත් වැඩිය හොදට ඉන්නව

    Owa wiswasa karana un amu pissu yakku bun ochara dewal kapuwanta karana puluwanum okun lankawath alagena iwarai:lol: ,oya wage ottu dapu eka nekath karayek wath oka kin dinala ne,okunta puluwan moda minisu alagena gana kapa ganna eka witharai:lol:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ලක්ෂ 10ක් නම් නැ කනප්පුවක් අවිද්ද්වොත් මම මගේ එක මාසෙක salary එක උබට දෙනවා .. ඔට්ටුවකට නෙමෙයි සතුටට . හැබැයි මට ඕනේ කනප්පුව අල්ලන් යන්න . උබ කියන ඕන විදියකට මස් මාළු නොකා අවුරුද්දක් හරි පෙ වෙලා එන්නම් එකට
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    අපිට ඕක බොරුයි කියලා ඔප්පු කරන්න බෑ කියන එක තර්කයක් නෙමෙයි.

    දැන් මම කිව්වොත් අපේ පෘථිවිය වටේ මිනිස් ඇහැට, දුරේක්ෂ වලට නොපෙනෙන සුරංගනාවක් පාවෙනවා කියලා මෙතන කවුරුවත් පිළිගන්නවද?

    ඒත් ඒක බොරුයි කියලා ඔප්පු කරන්නෙ කොහොමද? ඒක බොරුයි කියලා ඔප්පු කරන්න බැහැයි කියලා අනිත් මිනිස්සු ඒක තඹේකට විශ්වාස කරන්න ඕනෙ නෑනෙ.

    ඒක නිසා 'බොරුයි කියලා ඔප්පු කරන්න බැහැ ඒක නිසා ඕවා ඇත්ත වෙන්නත් පුලුවන්' කියන තර්කෙ පාවිච්චි කරන්න එපා.

    ඒ තර්කෙ පාවිච්චි කරනවානම් මගේ නහය ඇතුලේ මන්තරකාරයෙක් ඉන්නවා කියන එකත් 'ඇත්ත වෙන්න පුලුවන්' කියලා ඒ කෙනාට පිළිගන්න වෙනවා. :D
    :yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නැකැත් රාල;16346510 said:
    වරහමිහිර හරියට කියවපු ඕනමකෙනෙක් ඕක බලන විදිහ දන්නවා.. වරහමිහිරේ දෙවෙනි පරිඡ්ඡේදය සම්පූර්නයෙන්ම තියන්නේ ඔය ගැන තමයි. සාමාන්‍යයෙන් ජ්‍යොතිෂ ගැන දන්නේ නැති උන් කෑගැහැව්වට අපිට සාස්ත්‍රය දෙනකොටම කියලදෙන දෙයක් තමයි මේවා සෝබන පෙන්නන්න පාවිච්චි කරන්න එපා කියලා.. මට වඩා මේ විෂයේ පරතෙරට ගිය මිනිස්සු තව ඕන තරම් ඇති එයාල නිශ්ෂබ්ධව ඉන්නේ අන්න ඒ නිසයි. අර සිරිපාල කියන එකා ඇමරිකාවේ ඉන්නේ කිය කිය බොරුව වපුර වපුර පිස්සු නටන නිසා තමයි මම මේ අභියෝගය බාරගත්තේ. කොහොම වෙතත් එයා මගේ කොන්දේසි වලට 100% එකඟ වෙන්න ඕන(ඒවා හරි සාධාරන කොන්දේසි ).

    :oo::oo::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    වැඩෙට සතියකට කලින් ලංකාවේ වලංගු මුදල් වලින් ලක්ෂ 15 ගෙනල්ල පෙන්නන්න ඕන. ඒ සල්ලි මගේ නීතිඥයා ගාව තියන්න ඕන. මමත් තියනවා.

    පිළිතුර : ලක්ෂ 10 මුදලක් පමණක් යෙදවිය හැක. මා ලක්ෂ 15 පොරොන්දු වුයේ නැතත් මට ලක්ෂ 15 හොයාගන්න හැකියාවක් ඇතිනම් අනිවාර්යයෙන්ම 15 ට විස්සක් උනත් යෙදවිය හැකිය.

    ඔබගේ නීතිඥයා සහ මාගේ නීතිඥයා මේ සඳහා යොදා ගත යුතුය.

    දෙන හඳහන් උපත මීට වසර 10කට පෙරවත් අඩුම සිදුවුන අය වෙන්න ඔන. මොකද හේතුව ඔයාලගාව එයාලගේ හඳහන් හා උප්පැන්න සහතික තියන්න ඕන.

    එකඟයි

    ඔට්ටුවෙන් සතියක් යනකන් මුදල් නිදහස් කරන්නේ නෑ. උප්පැන්න සහතිකවල මරනන සහතික වල නිරවද්‍යතාව බලන්නතමයි ඒ සතිය. හැබැයි නිකන් හරි එක තොරතුරක් හරි බොරුවක් නම් ඔයාල ඔට්ටුව දින්නත් මුදල් මට අයිතියි.

    එකඟයි . අවශ්‍ය නම් සති දෙකක කාලයක් උවද ලබා දිය හැකිය.

    ඊට අමතරව බෞද්ධ ධර්මයට අදාල කරුනු කීපයක් ඔයාල ඉස්සෙල්ලම විද්‍යාත්මකව පැහැදිලි කරන්න ඕන. මොකද ඔයාලා මේක මිත්‍යාවක් කියනවනම් මම මේක් ඔප්පු කරල පෙන්නුවම ඔයාලට ඒක තෙරුම් ගන්න පුලුවන් වෙන්න ඕන.

    බෞද්ධ ධර්මයට අදාළ කරුණු මෙතනට අවශ්‍ය නොවේ. මා අල්ලන්නේ ඔට්ටුවක් පමණය. ඔබට අභියෝගය බාර ගත කහිදැයි පරික්ෂා කිරීමය.මෙතන බෞද්ධ ධර්මය පිලිබඳ දැනුම පරික්ෂා කරන ස්ථානයක් නොවෙයි.

    නැකැත් රාල;16346380 said:
    දැන් මේක පිලිගන්නේ නැත්තන් නිකන් බොරු කථා කියන්න එපා... ඔයාගෙ අභියෝගය මට තියන වැඩෙත් එක්ක ඔයාට තියෙන්නේ ඉතා සරල කොන්දේසි ටිකක්.
    වැඩෙට සතියකට කලින් ලංකාවේ වලංගු මුදල් වලින් ලක්ෂ 15 ගෙනල්ල පෙන්නන්න ඕන. ඒ සල්ලි මගේ නීතිඥයා ගාව තියන්න ඕන. මමත් තියනවා.
    දෙන හඳහන් උපත මීට වසර 10කට පෙරවත් අඩුම සිදුවුන අය වෙන්න ඔන. මොකද හේතුව ඔයාලගාව එයාලගේ හඳහන් හා උප්පැන්න සහතික තියන්න ඕන.
    යමෙක් මියගියා කියලා කියනවනම් මරන සහතික තියෙන්න ඕන.
    ඔට්ටුවෙන් සතියක් යනකන් මුදල් නිදහස් කරන්නේ නෑ. උප්පැන්න සහතිකවල මරනන සහතික වල නිරවද්‍යතාව බලන්නතමයි ඒ සතිය. හැබැයි නිකන් හරි එක තොරතුරක් හරි බොරුවක් නම් ඔයාල ඔට්ටුව දින්නත් මුදල් මට අයිතියි.

    ඊට අමතරව බෞද්ධ ධර්මයට අදාල කරුනු කීපයක් ඔයාල ඉස්සෙල්ලම විද්‍යාත්මකව පැහැදිලි කරන්න ඕන. මොකද ඔයාලා මේක මිත්‍යාවක් කියනවනම් මම මේක් ඔප්පු කරල පෙන්නුවම ඔයාලට ඒක තෙරුම් ගන්න පුලුවන් වෙන්න ඕන.

    තව කැමතිනම් තව ලක්ෂ 10 දාලා කනප්පුවකුත් ඇවිද්දමු.. මොකද කියන්නේ ඒකටත් අර නීති ටිකම තමයි.. ඒකට අමතරව තව පොඩි දෙක තුනක් තියනවා..
     
    aruna47

    Well-known member
  • නැකැත් රාල;16347029 said:
    එහෙම තියන්ද බන් මේ බෝසත්වරු වගේ ලොරි ටෝක් දෙන්නේ?:lol:

    ඔන්න සිරිපාල මලේගේ ඇත්ත

    110kja0.jpg
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මෙතන ලක්ෂ ගනන් අභියෝග ඕනෙ නැහැ.

    හැමෝටම ගෙදරදි කරලා බලන්න පුලුවන් පොඩි වැඩක් කියන්නම් ආයිත් කවදාවත් ජ්‍යොතිෂ්‍යය විශ්වාස කරනවා බොරු.

    ඔය යනවා නේද මේ ලග්න හිමියන්ට මේ සතිය මෙහෙම වෙයි, අරෙහෙම වෙයි කියලා.

    ඔන්න ඔය වගේ අනාවැකි ටිකක් කපලා ගන්න. විස්තරේ විතරයි, ලග්නෙ මොකද්ද කියල නොපෙනෙන විදියට ගන්න (විස්තරේ ඇතුලෙ ලග්නෙ නම කියලා තියෙනවනම් ඒක කලු කරලා දාන්නකෝ)

    දැන් ඔය කාලෙ (අපි කියමු සතිය කියලා) ගෙවුනට පස්සෙ යාලුවෙක්ට ඔය විස්තර 12 දෙන්න. දීලා කියන්න ගිය සතිය ගැන හිතලා, මේ විස්තර කොල 12න් තමන්ගෙ ලග්නෙ ගැන කියවෙන කොලේ තෝරන්න කියලා.

    බලන්නකො මොකද වෙන්නෙ කියලා. :D

    තමන්ට තනියෙන් උනත් මේක කරන්න පුලුවන් හොරෙන් ලග්නෙ බලන්නෙ නැතුව ඉන්න පුලුවන්නම් :P

    Last edited:

    aruna47

    Well-known member
  • වැඩෙට සතියකට කලින් ලංකාවේ වලංගු මුදල් වලින් ලක්ෂ 15 ගෙනල්ල පෙන්නන්න ඕන. ඒ සල්ලි මගේ නීතිඥයා ගාව තියන්න ඕන. මමත් තියනවා.

    පිළිතුර : ලක්ෂ 10 මුදලක් පමණක් යෙදවිය හැක. මා ලක්ෂ 15 පොරොන්දු වුයේ නැතත් මට ලක්ෂ 15 හොයාගන්න හැකියාවක් ඇතිනම් අනිවාර්යයෙන්ම 15 ට විස්සක් උනත් යෙදවිය හැකිය.

    ඔබගේ නීතිඥයා සහ මාගේ නීතිඥයා මේ සඳහා යොදා ගත යුතුය.

    දෙන හඳහන් උපත මීට වසර 10කට පෙරවත් අඩුම සිදුවුන අය වෙන්න ඔන. මොකද හේතුව ඔයාලගාව එයාලගේ හඳහන් හා උප්පැන්න සහතික තියන්න ඕන.

    එකඟයි

    ඔට්ටුවෙන් සතියක් යනකන් මුදල් නිදහස් කරන්නේ නෑ. උප්පැන්න සහතිකවල මරනන සහතික වල නිරවද්‍යතාව බලන්නතමයි ඒ සතිය. හැබැයි නිකන් හරි එක තොරතුරක් හරි බොරුවක් නම් ඔයාල ඔට්ටුව දින්නත් මුදල් මට අයිතියි.

    එකඟයි . අවශ්‍ය නම් සති දෙකක කාලයක් උවද ලබා දිය හැකිය.

    ඊට අමතරව බෞද්ධ ධර්මයට අදාල කරුනු කීපයක් ඔයාල ඉස්සෙල්ලම විද්‍යාත්මකව පැහැදිලි කරන්න ඕන. මොකද ඔයාලා මේක මිත්‍යාවක් කියනවනම් මම මේක් ඔප්පු කරල පෙන්නුවම ඔයාලට ඒක තෙරුම් ගන්න පුලුවන් වෙන්න ඕන.

    බෞද්ධ ධර්මයට අදාළ කරුණු මෙතනට අවශ්‍ය නොවේ. මා අල්ලන්නේ ඔට්ටුවක් පමණය. ඔබට අභියෝගය බාර ගත කහිදැයි පරික්ෂා කිරීමය.මෙතන බෞද්ධ ධර්මය පිලිබඳ දැනුම පරික්ෂා කරන ස්ථානයක් නොවෙයි.

    ඔය ඔක්කොම හරි කියමුකෝ. දැන් උබ පලයන් කැටයක් අරන් ලක්ෂ 10 එකතු කරන්න. අවුරුදු 50 පිරෙද්දීවත් පුළුවන් උනොත් අරන් වරෙන්. ඊට පස්සේ බලමු. කටෙන් කයිවාරු ගහන්නේ නැතිව :lol::lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    හානී අර පිට රට ඉන්න දෙමල රැල වීසා ගහගන්න රඟනවා වගේ වගේ ලංකාවේ වැරදි කිය කියා ඇමරිකන් කොඩියක් දාගෙන ඉන්න අනාතයා පෝම් වෙලා
    මන් නිමිති කියන්න දන්නෙ නෑ
    හැබැයි මෙකනම් ඩෙපා හරි යනවා

    සල්ලි තැන්පත් කරන්න කලින් දවසේ සිට මුගේ ෆෝන් වලින් චාරයක් නැත,මූ ඔන්ල්යින් නැත.
    කොටින්ම කිව්වොත් මූ වත් මූ කවුද දන්නේ නැත.
    ආයෙ මාසෙකින් විතර ඕන් එලි බහීවි
     
    aruna47

    Well-known member
  • හානී අර පිට රට ඉන්න දෙමල රැල වීසා ගහගන්න රඟනවා වගේ වගේ ලංකාවේ වැරදි කිය කියා ඇමරිකන් කොඩියක් දාගෙන ඉන්න අනාතයා පෝම් වෙලා
    මන් නිමිති කියන්න දන්නෙ නෑ
    හැබැයි මෙකනම් ඩෙපා හරි යනවා

    සල්ලි තැන්පත් කරන්න කලින් දවසේ සිට මුගේ ෆෝන් වලින් චාරයක් නැත,මූ ඔන්ල්යින් නැත.
    කොටින්ම කිව්වොත් මූ වත් මූ කවුද දන්නේ නැත.
    ආයෙ මාසෙකින් විතර ඕන් එලි බහීවි

    ලිඳක් පේනවා :lol::lol::lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Okath kajjakkdha ? 8 vanne Grahayan balavathwa innavanm, 8 adipathi prabalava innavanam , Lagnadipathith prabala nam Dirrgayu atha.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔන්න සිරිපාල මලේගේ ඇත්ත

    110kja0.jpg

    ගූ ගොඩේ ගල් බනිස් කිව්වලු. මූට බෑන් වෙන්න ආසවක් ඇවිත්ද බන් එත් මේ දඟලන්නේ... මූ මෙච්චර චාටර් පොරක්ද බන්... ෆේක් වලින් ඇවිත් ඇවිත් බන දෙසන්නේ නිකන් පන්සිල් පද පහම රකින එකෙක් වගේනේ...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෙතන ලක්ෂ ගනන් අභියෝග ඕනෙ නැහැ.

    හැමෝටම ගෙදරදි කරලා බලන්න පුලුවන් පොඩි වැඩක් කියන්නම් ආයිත් කවදාවත් ජ්‍යොතිෂ්‍යය විශ්වාස කරනවා බොරු.

    ඔය යනවා නේද මේ ලග්න හිමියන්ට මේ සතිය මෙහෙම වෙයි, අරෙහෙම වෙයි කියලා.

    ඔන්න ඔය වගේ අනාවැකි ටිකක් කපලා ගන්න. විස්තරේ විතරයි, ලග්නෙ මොකද්ද කියල නොපෙනෙන විදියට ගන්න (විස්තරේ ඇතුලෙ ලග්නෙ නම කියලා තියෙනවනම් ඒක කලු කරලා දාන්නකෝ)

    දැන් ඔය කාලෙ (අපි කියමු සතිය කියලා) ගෙවුනට පස්සෙ යාලුවෙක්ට ඔය විස්තර 12 දෙන්න. දීලා කියන්න ගිය සතිය ගැන හිතලා, මේ විස්තර කොල 12න් තමන්ගෙ ලග්නෙ ගැන කියවෙන කොලේ තෝරන්න කියලා.

    බලන්නකො මොකද වෙන්නෙ කියලා. :D

    තමන්ට තනියෙන් උනත් මේක කරන්න පුලුවන් හොරෙන් ලග්නෙ බලන්නෙ නැතුව ඉන්න පුලුවන්නම් :P

    ඔය ජ්‍යොතිෂ ගැන දන්න තරම තමයි... විෂය හරියට දන්න කිසිම ජ්‍යොතිර් වේදියෙක් සතියේ කග්න පලාපල කියන එවා පිලිගන්නේ නෑ.. එහෙනම් එක එක්කෙනාට වෙනම හඳහන් ඕනේ නෑනේ.. ඕක ඇවිත් ජ්‍යොතිෂ විකුනන් කන්න මාධ්‍යවලින් හදා ගත්ත එකක්.. ඒක පෙන්නලා විෂය වැරදියි කියන්න බෑ. පොදුවේ බලන්න පුලුවන් ගෝචර පල විතරයි. නමුත් හඳහනක එක කොටුවක් පරික්ෂා කරන්න ඊට අමතරව තව ජාති 35ක් බලන්න තියනවා.. ඒ කියන්නේ සතියේ ලග්න පලාපල වල නිරවධ්‍යතාව 1/36 පමනයි.
    ඔන්න ඔය හේතුව මත් තමයි මම ජ්‍යොතිෂ ගැන කිසිම දෙයක් නොදන්න අයත් එක්ක මේ විෂය ගැන තර්ක නොකරන්නේ.. මොකද විෂය දන්නෙ නැති කෙනෙක් ඔය කවුරුහරි කියපු කථාවක් අල්ලන් තමයි සිංහ නාද කරන්නේ.. මිනිස්සු ජ්‍යොතිෂ වැරදියට පාවිච්චි කිරීම විෂයේ අඩුපාඩුවක් නෙමෙයි. එහෙමනම් බුද්ධාගමත් පිලිගන්න බැ. මොකද මිනිස්සු බුද්ධාගමත් විකෘති කරල තියනවනේ...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Okath kajjakkdha ? 8 vanne Grahayan balavathwa innavanm, 8 adipathi prabalava innavanam , Lagnadipathith prabala nam Dirrgayu atha.

    ඔව් සහෝ තව විෂේෂ යෙදුමක් තියනවා රවි චන්ද්‍ර හා ලග්නාදීපති පාප ග්‍රහයන් එක්ක සංයෝග වෙලා අසුභ ග්‍රහ දෘෂ්ටි විතරක් වැටිලා සුභ ග්‍රහයන්ට පේන්නේ නැත්තන් අඩු ආයුෂ යෝගයක්. සෙනසුරු මහ දසාවක් එක්ක සෙනසුරු ඒරාෂ්ඨක කාලයේදී මැරෙනවා..ලග්නයේ සුභයෙක් හිටියොත් දෝෂ භන්ගයි
     
    Last edited:

    aruna47

    Well-known member
  • නැකැත් රාල;16347316 said:
    ගූ ගොඩේ ගල් බනිස් කිව්වලු. මූට බෑන් වෙන්න ආසවක් ඇවිත්ද බන් එත් මේ දඟලන්නේ... මූ මෙච්චර චාටර් පොරක්ද බන්... ෆේක් වලින් ඇවිත් ඇවිත් බන දෙසන්නේ නිකන් පන්සිල් පද පහම රකින එකෙක් වගේනේ...

    අපෝ ඔව් බන් ලොරි ටෝක් දුන්නට මු වරෙන්තු පිට ඉන්න හොරෙක්. ඉතින් උබ මේ වගේ ලපයි සිපයි එක්ක challange ඉල්ලනවද
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හානී අර පිට රට ඉන්න දෙමල රැල වීසා ගහගන්න රඟනවා වගේ වගේ ලංකාවේ වැරදි කිය කියා ඇමරිකන් කොඩියක් දාගෙන ඉන්න අනාතයා පෝම් වෙලා
    මන් නිමිති කියන්න දන්නෙ නෑ
    හැබැයි මෙකනම් ඩෙපා හරි යනවා

    සල්ලි තැන්පත් කරන්න කලින් දවසේ සිට මුගේ ෆෝන් වලින් චාරයක් නැත,මූ ඔන්ල්යින් නැත.
    කොටින්ම කිව්වොත් මූ වත් මූ කවුද දන්නේ නැත.
    ආයෙ මාසෙකින් විතර ඕන් එලි බහීවි

    :lol::lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපෝ ඔව් බන් ලොරි ටෝක් දුන්නට මු වරෙන්තු පිට ඉන්න හොරෙක්. ඉතින් උබ මේ වගේ ලපයි සිපයි එක්ක challange ඉල්ලනවද

    හෙ හෙ මුගේ ලක්ෂ 15ත් එහෙනම් මූ වගේම ඇති
     
    Status
    Not open for further replies.