අපිට ඕක බොරුයි කියලා ඔප්පු කරන්න බෑ කියන එක තර්කයක් නෙමෙයි.
දැන් මම කිව්වොත් අපේ පෘථිවිය වටේ මිනිස් ඇහැට, දුරේක්ෂ වලට නොපෙනෙන සුරංගනාවක් පාවෙනවා කියලා මෙතන කවුරුවත් පිළිගන්නවද?
ඒත් ඒක බොරුයි කියලා ඔප්පු කරන්නෙ කොහොමද? ඒක බොරුයි කියලා ඔප්පු කරන්න බැහැයි කියලා අනිත් මිනිස්සු ඒක තඹේකට විශ්වාස කරන්න ඕනෙ නෑනෙ.
ඒක නිසා 'බොරුයි කියලා ඔප්පු කරන්න බැහැ ඒක නිසා ඕවා ඇත්ත වෙන්නත් පුලුවන්' කියන තර්කෙ පාවිච්චි කරන්න එපා.
ඒ තර්කෙ පාවිච්චි කරනවානම් මගේ නහය ඇතුලේ මන්තරකාරයෙක් ඉන්නවා කියන එකත් 'ඇත්ත වෙන්න පුලුවන්' කියලා ඒ කෙනාට පිළිගන්න වෙනවා.

,oya wage ottu dapu eka nekath karayek wath oka kin dinala ne,okunta puluwan moda minisu alagena gana kapa ganna eka witharai