හේතුවාදී මල්ලි නැකත් අයගෙන් අහල කාරනේට මට අධාල නැති උනත් පිළිතුරක් දෙන්න වෙනවා.
මේකනේ මල්ලි, ඔයා දන්නවා ඇති, සමහර විට නොදන්නවත් ඇති. ආලෝකය කියන්නේ ප්‍රෝටෝන වලට. අපිට ලැබෙන හිරු එළියත් අනිත හැම ආලෝකයමත් ප්‍රෝටෝන වලින් සමන්විතයි. මල්ලි ඉස්කෝලේ ගියානම් දන්නවා ඇති ප්‍රෝටෝන වලට ස්කන්ධයක් නැහැ කියල. එතකොට මල්ලි ඔය කියන ස්කන්ධයක් නැති ආලෝකය තමයි ගස්වල කොළ වලට වැටිලා ඒවායේ ආහාර නිෂ්පාදනයට දායක වෙන්නේ. ඔය අල්ලොකයම තමයි අපේ ඇඟට වැටුනම අපේ හැම පිච්චෙන්නේ. මල්ලි කියන තරුව විනාශ උනත් මල්ලි එකෙන් නිකුත් උන විද්‍යුත් චුම්භක කිරණ (ප්‍රෝටෝන) තවමත් තියෙනවා. ඒ කිරණ නැති උන දාට අපිට පෙනෙන ආලෝකයත් නැහැ. අනික මල්ලි අපිට නොපෙනෙන අධෝරක්ත, වගේ තව කිරන හෙවත් ආලෝකයන් තව ගොඩක් තියනවා. බකමුනා රෑට දකින්නෙත්, ඔන්න ඔය වගේ සිද්ධියකින්.
මල්ලි පිළිගත්තත් නැතත් ආලෝකයෙන් මුළු ප්රුතුවියටම බලපෑමක් තියනවා මල්ලි. සමකය ආසන්න අපි කල්ලොත් අනිත් සුද්දොත් වෙන එක වෙන්නෙත් එහෙම මල්ලි. ඒ වගේම මොන පාට ආලෝකයක් උනත් මොන ප්‍රභවයකින් ආවත් එක ජීවී අජීවී සියලු දේ කෙරෙහි බලපෑමක් ඇති කරනවා. හඳ එළිය එන්නේ හිරුගේ ආලෝකය පරාවර්තනය වෙලා. හිරුගේ ආලෝකය උනත් හඳෙන් පරාවර්තනය උනාට පස්සේ එකේ තියන ගුණ වෙනස් මල්ලි. මම දන්නා විදියට ජ්‍යෝතිෂ්‍ය පදනම වෙන්නේ ඔය කියන ආලෝක ප්‍රභවයන්. ආලෝක ප්රභවය අපිට මොකුත් කරනවා නෙමෙයි. අප උපදින මොහොතේ තිබුන ආලෝක ප්‍රභවයන් මත අපගේ ජීවිතය විස්තාර කිරීම තමයි ජ්‍යෝතිෂ්‍ය. අද කාලේ ගොඩක් අය සල්ලි හොයන්න මිනිස්සුන්ව බයකරත්, ජ්‍යෝතිෂ්‍ය තියෙන්නේ බයවෙන්න නෙමෙයි.