නැකත්_රාල_ගෙන්_දැනගන්න

May 30, 2009
130
6
0
Unknown
හේතුවදියා;17191772 said:
මන් මේ නැකත් රාල අයියව මඩේ ඔබනන්වත් ලිඳේ ඔබන්නවත් නොවෙයි මේ නුල දාන්නේ. මට පොඩි දෙයක් දැන ගන්න තියනවා නැකත් රාළගෙන්. මහත්තයෝ දැන් ඔය තරු රාශි ගැන ඔයගොල්ලන් ජොතිශය එක්ක කතා කරනවනේ. ඔය ගොඩක් තරු ආලෝක වර්ෂ මිලියන ගණනක් දුරින් තියෙන්නේ. අර දිය රකුස් කිව වගේ ඔය තාරකා දැන් සමහරක් ඒවා විනාශ වෙලා ඒ ස්ථානවල දැන් නැහැ. අපිට ඔය දර්ශනය වන්නේ මිලියන ගණනකට එපිට තිබ්බ ආලෝකය පමණයි.

ඉතින් කොහොමද මේවයේ බලපැමක් තියනවා කියල කියන්නේ. දන්නේ නැති කමටයි අහන්නේ. පොඩ්ඩක් පැහැදිලි කරනවද ?
*තේ පාරක් ගහල නිදා ගනින් බන්, නොදන්න ලබ්බවල් ගැන කතාකරන්නෙ මෙතන:dull:
 
pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේ මොන මගුලක්ද බන්????? එළකිරියට ආවොත් ජ්‍යෝතිෂ්‍ය ගැන මොකාක් හරි ජල්බරි ත්‍රෙඩ් එකක් හැමදාම දාලා:lol:.බයිට් කාරයෝ පැත්තක ඉදන් කඩල කකා විසිල් ගහනවා:rofl:.හතර අතින් තර්ක විතර්ක අලගෝනියයි.අත කඩාගෙන ටයිප් කර කරනවා.උඹලට වෙන වැඩක් නැද්ද බන්?:rofl:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මේ මොන මගුලක්ද බන්????? එළකිරියට ආවොත් ජ්‍යෝතිෂ්‍ය ගැන මොකාක් හරි ජල්බරි ත්‍රෙඩ් එකක් හැමදාම දාලා:lol:.බයිට් කාරයෝ පැත්තක ඉදන් කඩල කකා විසිල් ගහනවා:rofl:.හතර අතින් තර්ක විතර්ක අලගෝනියයි.අත කඩාගෙන ටයිප් කර කරනවා.උඹලට වෙන වැඩක් නැද්ද බන්?:rofl:
    උයා බබා... වරෙන් නලවන්න. :angry::angry::angry:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ජ්‍යෝතිෂ්‍යයේ එන ග්‍රහයන් ජ්‍යෝතිෂ්‍ය නැමැති සූත්‍රයට ගත් ආදේශයන් පමණි.මෙය ඇස්ට්‍රොනොමි නොව ඇස්ට්‍රොලොජිය.පැහැදිලි කිරීම් සඳහා අතකඩාගෙන ලිවීමට මට බැරිය.ආමෙන්.......!!!!:rofl:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ජ්‍යෝතිෂ්‍යයේ එන ග්‍රහයන් ජ්‍යෝතිෂ්‍ය නැමැති සූත්‍රයට ගත් ආදේශයන් පමණි.මෙය ඇස්ට්‍රොනොමි නොව ඇස්ට්‍රොලොජිය.පැහැදිලි කිරීම් සඳහා අතකඩාගෙන ලිවීමට මට බැරිය.ආමෙන්.......!!!!:rofl:

    ආමෙන්..? කෝ දියන්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    ඉන්නකො මමවත් මල්ලිට උත්තරයක් දෙන්න.

    ජෝතිසයෙ තියෙන රාශි වල තරු තියෙන්නෙ ආලෝක වර්ෂ පනහක් - සීයක් වගෙ දුරක.ඒ නිසා ඒ තරු තාම විනාශ වෙලා නැතිවෙන්න තමයි වැඩි ඉඩක් තියෙන්න. ඒ වගෙම ඒ තරුවලින් මොනව හරි භෞතික බලපෑමක් තිබුන නම් ඒක පේන කල් ඒ බලපෑම තියෙන්න පුලුවන්.

    මල්ලි අහන්න ඕනෙ නියම ප්‍රශ්නෙ ඕක නෙමෙයි. රාශි 12 හැදුන හැටි කොහොමද? ඒක හරිද? කියන එකයි.
    :rolleyes:

    ඇයි බන් වෘතිය මට්ටමේ ජ්‍යොතිෂය හදාරපු තුන් දෙනෙක් ත්‍රෙඩ් එකේ ඉන්නවා කියලා දැන දැන ඔහොම බොරු දාන්නේ? :confused:
     
    Sep 27, 2014
    152
    33
    0
    නැකැත් රාල;17192590 said:
    පේනවා නේද මචන් ජ්‍යොතිෂ ගැන තර්ක කරන්න එන්නේ ජ්‍යොතිෂයේ පදනමවත් නොදන්න එකෙක්..
    ඉතින් මුන්ට උත්තර දෙන එක වැඩක් නෑ නේද?

    අනික මූට අවන්කවම මගෙන් මේක දැන ගන්න ඕන නම් ත්‍රෙඩ් එක කොටලා මට ලින්ක් එක පී.එම්. කරපු වෙලාවේ මගෙන් කෙලින්ම පී.එම්. එකක් දාලා මේ ප්‍රශ්නේ අහන්න තිබ්බා නේද?
    මම මේ රිප්ලයි දෙක හරි දැම්මේ මුගේ ඇත්ත තත්වේ පෙන්නන්න.. තව දුරටත් ජ්‍යොතිෂ විශ්වාස නොකරන්නන්ට ත්‍රෙඩ් වල උත්තර දෙන්නේ නෑ.
    අවන්කවම කාට හරි යමක් ඉගෙන ගන්න ඕන නම් ඒක කියා දෙනවා මිසක්.. හැබැයි විශයට උනන්දු උන් වෙනුවෙන් දිගටම ත්‍රෙඩ් ටික දානවා..

    මගේ ID එක ගැන විස්තරයක් මන් මගේ පළමු නුලේදීම විස්තර කලා. අනේ මේකට ඔබ තුමා මග ඇරලා ලිස්සල යන්නේ නැතුව දෙන්නවද උත්තරයක්. මන් මේ සිරාවටම දැනගන්නමයි අහන්නේ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Methana thiyenne Anurupithavayak . Energy eke section 5-----***** Patavi***** Apo*****Thejo*****Vau*****Akas------------World eke every object ekakma hadila thiyenne oya 5 n . Ava adu vadi vasayen thiyenava. Mea vala thiyena special property ekak thama sama jathi eva ekata ekathu venna balanava. For example----solid paricles solid ekatama ------Water water valatama etc. A vage Minisun upadinneth pera pin paw anuwa, ANURUPI ENVIRONMENT [PARISARAYAKA] EKAKAKA. For example ---Pera pin nisa hodha birth chart ekak thiyena kenek upadinne godak velavata PATAVI GUNAYA ADIKA PARISARAYAKA. A KIWWE GEVAL DORAVAL, YAHANA VAHANA, MANDIRA THIYENA GEDHARAKA. A VAGEMA OHU UPADINA TIME EKEDI PLANETS AND STARS KIYANNETH PARISARAYAMA THAMA. AMA ANURUPI PLANETS AND STARS DA PATAVI GUNAYA ADIKA EVA VANA ATHARA PIHITIMADHA PATAVI GUNAYA ATHI KARANA PHITIMAKI. PERA PIN VALATA ANURUPAVA PATAVI GUNAYA ADIKA TIME EKEDI[PARISARAYAKA] VASANAVANTHA DARUVA UPADINAVA ATHA. MEYA ANURUPITHAVAYAI.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හේතුවදියා;17192996 said:

    මගේ ID එක ගැන විස්තරයක් මන් මගේ පළමු නුලේදීම විස්තර කලා. අනේ මේකට ඔබ තුමා මග ඇරලා ලිස්සල යන්නේ නැතුව දෙන්නවද උත්තරයක්. මන් මේ සිරාවටම දැනගන්නමයි අහන්නේ.

    උඹට දෙන්න තියන උත්තරේ පවුසියා දුන්නා. නමුත් උඹට ඒක තේරුම් ගන්න ශක්තියකුත් නෑ කියන එක දන්නවා.. මම ඒ උත්තරේ නොදි උඹෙන් ප්‍රශ්නයක් ඇහුවේ උඹ තර්ක කරන්න හදන විශයේ පදනමවත් උඹ දන්නේ නෑ කියලා ඔප්පු කරලා පෙන්නන්න.. ඉස්සෙල්ලා කියවපන් ජ්‍යොතිෂ ගැන.. ඊට පස්සේ ප්‍රශ්නයක් තියනවනම් මේ වගේ පඩත්තල පාට් නොදා දැනුම ලබාගැනීමේ කැමැත්ත ඇතුව අහපන් එතකොට දන්න හැමදේම වුනත් කියලා දෙන්නම්.. පේනවනේ අර ටොප් කොල්ලා කියලා තමන්ටම කියා ගන්න එකා තියන බොරු.. ඌඹලා ජ්‍යොතිෂ ගැන දැන ගන්න කැමැත්තක් තියන උන් නම් හැසිරෙන්නේ ඔහොම නෙමෙයි.. උඹලා වගේ ගමේ අනාතයෝ ෆෝම් කරන්න වෙලා නෑ බන්..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,803
    1
    58,053
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැකැත් රාල;17192986 said:
    ඇයි බන් වෘතිය මට්ටමේ ජ්‍යොතිෂය හදාරපු තුන් දෙනෙක් ත්‍රෙඩ් එකේ ඉන්නවා කියලා දැන දැන ඔහොම බොරු දාන්නේ? :confused:

    මම දන්න දේ තමයි කිව්වෙ. මොකක්ද මචං වැරැද්ද? :baffled:
     
    Sep 27, 2014
    152
    33
    0
    නැකැත් රාල;17193048 said:
    උඹට දෙන්න තියන උත්තරේ පවුසියා දුන්නා. නමුත් උඹට ඒක තේරුම් ගන්න ශක්තියකුත් නෑ කියන එක දන්නවා.. මම ඒ උත්තරේ නොදි උඹෙන් ප්‍රශ්නයක් ඇහුවේ උඹ තර්ක කරන්න හදන විශයේ පදනමවත් උඹ දන්නේ නෑ කියලා ඔප්පු කරලා පෙන්නන්න.. ඉස්සෙල්ලා කියවපන් ජ්‍යොතිෂ ගැන.. ඊට පස්සේ ප්‍රශ්නයක් තියනවනම් මේ වගේ පඩත්තල පාට් නොදා දැනුම ලබාගැනීමේ කැමැත්ත ඇතුව අහපන් එතකොට දන්න හැමදේම වුනත් කියලා දෙන්නම්.. පේනවනේ අර ටොප් කොල්ලා කියලා තමන්ටම කියා ගන්න එකා තියන බොරු.. ඌඹලා ජ්‍යොතිෂ ගැන දැන ගන්න කැමැත්තක් තියන උන් නම් හැසිරෙන්නේ ඔහොම නෙමෙයි.. උඹලා වගේ ගමේ අනාතයෝ ෆෝම් කරන්න වෙලා නෑ බන්..

    අයියට යම් අපහසුතාවයක් සිද්ද උනානම් සමාවෙන්න. මම දන්නේ නැහැ අනෙක් අය ගැන. මට අනෙක් අයගේ උත්තර වැඩකුත් නැහැ. මන් විස්වාශ කරන්නේ අයියව. එක නිසා අනෙක් පිස්සන්ගේ උත්තර මට වැඩක් නැ. අයියම මට මේක පැහැදිලි කරලා දුන්නොත් ලොකු උදවුවක්.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම දන්න දේ තමයි කිව්වෙ. මොකක්ද මචං වැරැද්ද? :baffled:

    උඹලා ජ්‍යොතිෂ දිහා බලන්නේ අස්ට්‍රෝනොමි කියන විශය කියලා හිතාගෙන අන්න ඒකයි ලොකුම වැරැද්ද.. උඹ ඔය කියලා තියන තරු රාශි ජ්‍යොතිෂයේ ඔය කියන විදිහට භාවිතා නොවේ. :frown:
     
    Sep 27, 2014
    152
    33
    0
    නැකැත් රාල;17193076 said:
    උඹලා ජ්‍යොතිෂ දිහා බලන්නේ අස්ට්‍රෝනොමි කියන විශය කියලා හිතාගෙන අන්න ඒකයි ලොකුම වැරැද්ද.. උඹ ඔය කියලා තියන තරු රාශි ජ්‍යොතිෂයේ ඔය කියන විදිහට භාවිතා නොවේ. :frown:

    ආන්න හොඳ ආරම්බයක් . යමු අයියේ ඔහොම ඉදිරියට.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ මොන මගුලක්ද බන්????? එළකිරියට ආවොත් ජ්‍යෝතිෂ්‍ය ගැන මොකාක් හරි ජල්බරි ත්‍රෙඩ් එකක් හැමදාම දාලා:lol:.බයිට් කාරයෝ පැත්තක ඉදන් කඩල කකා විසිල් ගහනවා:rofl:.හතර අතින් තර්ක විතර්ක අලගෝනියයි.අත කඩාගෙන ටයිප් කර කරනවා.උඹලට වෙන වැඩක් නැද්ද බන්?:rofl:

    එළ පව්සි අන්කල්. ඇයි බං වයස 35 වෙද්දිම තට්ටේ පෑදුනේ? හඳහනේ තිබ්බේ නැද්ද කොණ්ඩේ යනවා කියලා. අපරාදේ ගහකට 200 ගානේ හිටවන්න වියදම් කල සල්ලි වලින් 1% ක් වියදම් කරලා ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් කෙස් ටික හැලෙන්න කලින් බෙහෙතක් කරගන්න තිබ්බනේ Prevention is better than cure කියලා හිතන් අනුන්ගේ කේන්දර බලන වෙලේ තමුන්ගේ එක පොඩ්ඩක් බලාගෙන. අර මන් උපන් නැකැත් හදන විදිහ අහපු එකත් දැක්කේ නෑ වගේ උන්නා හොලා. මේකටවත් උත්තරයක් දෙන්න ඔදේ. :rofl::dull:
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    එළ පව්සි අන්කල්. ඇයි බං වයස 35 වෙද්දිම තට්ටේ පෑදුනේ? හඳහනේ තිබ්බේ නැද්ද කොණ්ඩේ යනවා කියලා. අපරාදේ ගහකට 200 ගානේ හිටවන්න වියදම් කල සල්ලි වලින් 1% ක් වියදම් කරලා ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් කෙස් ගස් ටිකක් හිටව ගන්න තිබ්බනේ අනුන්ගේ කේන්දර බලන වෙලේ තමුන්ගේ එක පොඩ්ඩක් බලාගෙන. අර මන් උපන් නැකැත් හදන විදිහ අහපු එකත් දැක්කේ නෑ වගේ උන්නා හොලා. මේකටවත් උත්තරයක් දෙන්න ඔදේ. :rofl::dull:

    ආහ් උඹ නේද එක එක තැන්වල බකටෝක් දීලා තිබ්බේ මම ප්‍රකෝෂන් අරගන්නේ නැතුව කොන්ඩේ හිටෙව්වා කියලා?ස්පෙෂලිස්ලට පෙන්නලලාම තමයි මට කෙලවුනේ.එකෙක් ගාවට ගිහාම එකක් කියනවා තව එකෙක් ගාවට ගිහාම එකක් කියනවා.අලුත් බේතක් තියෙනවා කියලා මොකක්ද මන්ද පොතක් පෙරලලා මට දුන්න ටැබ්ලට් එකක්.එකක් රු 200ට වැඩී.මාස 3න් තිබ්බට වඩා ගියා.තව එකෙක් ස්ප්‍රේ එකක් දුන්න ඒක රු 2700යි.මාසෙකට 2ක් ඕනේ.ඒක ගැහුවා මාස 5ක්.ගහනකන් තියෙනවා.ඉවරයක් නෑ.කිසිම වැඩක් වුනේ නැ.අන්තිමට ඌගෙන් ගිහින් අහපුවම ඔලුව දෙපැත්තට වනල කියපි සමහර අයගේ ටිකක් අමාරුයි නවත්තන්ඩ .උඹලත් මහලොකුවට උඩ දැම්මට එකෙක් කියන එක නෙමේ අනික කියන්නේ.මට ස්ල්ලි තිබ්බ මම හිටෙව්වා දැන් උඹට කැහිල්ලද?:angry:කේන්දර ඉගෙන ගන්ඩත් කලින් අවුරුදු 8කට විතර ඉස්සෙල්ලා වෙච්හ එකක් උලමෝ.

    උඹ ඉස්සෙල්ලා වෙන්ඩ ඩොක්ටර් නෙමේ ඉගෙනගෙන ඉවර වෙලා ඩොක්ටර් වෙලා හිටපන්.නිකන් පඬි ටෝක් දෙන්නේ නැතුව:angry:.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,803
    1
    58,053
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැකැත් රාල;17193076 said:
    උඹලා ජ්‍යොතිෂ දිහා බලන්නේ අස්ට්‍රෝනොමි කියන විශය කියලා හිතාගෙන අන්න ඒකයි ලොකුම වැරැද්ද.. උඹ ඔය කියලා තියන තරු රාශි ජ්‍යොතිෂයේ ඔය කියන විදිහට භාවිතා නොවේ. :frown:

    1. ජෝතිසයෙ තියෙන රාශි වල තරු තියෙන්නෙ ආලෝක වර්ෂ පනහක් - සීයක් වගෙ දුරක.
    2. ඒ නිසා ඒ තරු තාම විනාශ වෙලා නැතිවෙන්න තමයි වැඩි ඉඩක් තියෙන්න.
    3. ඒ වගෙම ඒ තරුවලින් මොනව හරි භෞතික බලපෑමක් තිබුන නම් ඒක පේන කල් ඒ බලපෑම තියෙන්න පුලුවන්.

    මේ කරුණු වලින් මොන ඒවා වැරදියි කියලද කියන්නෙ? ඔක්කොම වැරදිද?
    හෙට කතා කරමු ;)