නැකැත්රාලට..........

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    සහෝ ලඟදි පොතක් හම්බවෙලා බලාගෙන යද්දි ඇති වුනු ප්‍රශ්න ටිකක් නිසයි මේක දාන්නෙ.
    කෙලින්ම ඒ ප්‍රශ්න දෙක දාන්නම් මම

    1. "රවි ආදී ග්‍රහයන් මේෂාදී රාශි දොළහේ පලාඵල" වලින් කියවෙන්නෙ උපතේදී අපේ කේන්දරේ තියෙන විදියටද? එහෙම නැත්නම් ඒ එක් එක් ග්‍රහයො ඒ ඒ ලග්නයට බලපාන විදියද?

    2. ලග්නාධිපතියා, දෙවැන්නධිපතියා කියන්නෙ මොකක්ද? ඒ ඒ ලග්නයට අයිති ග්‍රහයද? ඒ ඒ ලග්නයට හිමි ග්‍රහය කවුද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    pm එකක් දාපන් බන් මෙතන හුත්ත වලි අවුලවන්නේ නැතුව
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    pm එකක් දාපන් බන් මෙතන හුත්ත වලි අවුලවන්නේ නැතුව

    මොකක්ද වලිය? උඹට කුණු විදියටද අනිත් මිනිස්සු කතාකරන්නෙ? කියන්න දෙයක් තියේනම් කියන්න පොඩි එකෙක් වගේ කියවන්නෙ නැතුව.
     
    Timathi

    Member
    Sep 8, 2014
    105
    8
    0
    na ban. u kiyanne samahara un nikan chora karanna prashna ahana nisa.
    godak un igana ganna newe ahanne. bite ekata ganna. ekai math kiwwe pm ekak danna thibbe kiyala. take it easy.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    pm එකක් දාපන් බන් මෙතන හුත්ත වලි අවුලවන්නේ නැතුව

    මෙහෙම දාන එක හොඳයි,එතකොට මේ විශය ගැන ඉගනගන්න මනුස්සයෙක් ඉන්නවා නම් එයාටත් ප්‍රයොජනයක් වෙනවා,මෙක අහලා තියෙන්නෙත් වලියකට නෙමෙයි,අහලා තියන විදියෙන් එක පෙනවා. :)
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    na ban. u kiyanne samahara un nikan chora karanna prashna ahana nisa.
    godak un igana ganna newe ahanne. bite ekata ganna. ekai math kiwwe pm ekak danna thibbe kiyala. take it easy.

    චොර වෙනවද නැද්ද කියල තීරණය තියෙන්නෙ තමන්ගෙ ලඟ. නැකත් රාල කැමතිනම් මේක කියල දෙයි. නැත්නම් නිකම් ඉදියි. චොරයොන්ට උත්තර දෙන්න යන්නෙ කවුද?:yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සහෝ ලඟදි පොතක් හම්බවෙලා බලාගෙන යද්දි ඇති වුනු ප්‍රශ්න ටිකක් නිසයි මේක දාන්නෙ.
    කෙලින්ම ඒ ප්‍රශ්න දෙක දාන්නම් මම

    1. "රවි ආදී ග්‍රහයන් මේෂාදී රාශි දොළහේ පලාඵල" වලින් කියවෙන්නෙ උපතේදී අපේ කේන්දරේ තියෙන විදියටද? එහෙම නැත්නම් ඒ එක් එක් ග්‍රහයො ඒ ඒ ලග්නයට බලපාන විදියද?

    2. ලග්නාධිපතියා, දෙවැන්නධිපතියා කියන්නෙ මොකක්ද? ඒ ඒ ලග්නයට අයිති ග්‍රහයද? ඒ ඒ ලග්නයට හිමි ග්‍රහය කවුද?

    මට හිතෙන්නේ උඹ කියවල තියෙන්නේ හෙට්ටිගොඩ මහත්තයාගේ "ජීවිතය සහ ග්‍රහයෝ" වෙන්න ඕන.

    1 ඔය කියන්නේ ග්‍රහයෝ උඹගේ කේන්දරේ ඉන්න විදිය. උඹගේ ලග්න මේෂ නම් ඒකෙ සෙනසුරු ඉන්නවනම් උඹ බලන්න ඕන සෙනසුරු ග්‍රහය මේශයේදී දෙන පලාපල. දෙවෙනි කොටුවේ චන්ද්‍රයා ඉන්නවනම්, දෙවෙනි කොටුව වෙන්නේ වෘෂභ. (පිළිවෙලට කියාගෙන ගියාම දෙක වෘෂභ) එතකොට උඹ බලන්න ඕන චන්ද්‍රයා වෘෂභයේ දෙන පලාපල.

    2, ලග්නාධිපති කියන්නේ උඹගේ ලග්නයට අධිපති ග්‍රහය.
    මේෂ =කුජ
    වෘෂභ=සිකුරු. ඔන්න ඔය වගේ දිගටම තියනවා..

    දෙවැන්න අධිපති කියන්නේ දෙවෙනි කොටුව මොකක්ද, එකට අධිපති කවුද කියන එක. පලවෙනි කොටුව මේෂ නම් දෙක වෘෂභ.එතකොට දෙවැන්න අධිපති සිකුරු..

    මම හිතන්නේ මේක වැරදි නම් නැකත්රාළ නිවැරදි කරයි..
     
    එළනෙ...... ස්තුතියි mcn:yes:

    ඒ ඒ ලග්නයට අධිපති ග්‍රහයො ටික සේරම කිවුවනම්......
    :rolleyes: