සහෝ ලඟදි පොතක් හම්බවෙලා බලාගෙන යද්දි ඇති වුනු ප්රශ්න ටිකක් නිසයි මේක දාන්නෙ.
කෙලින්ම ඒ ප්රශ්න දෙක දාන්නම් මම
1. "රවි ආදී ග්රහයන් මේෂාදී රාශි දොළහේ පලාඵල" වලින් කියවෙන්නෙ උපතේදී අපේ කේන්දරේ තියෙන විදියටද? එහෙම නැත්නම් ඒ එක් එක් ග්රහයො ඒ ඒ ලග්නයට බලපාන විදියද?
2. ලග්නාධිපතියා, දෙවැන්නධිපතියා කියන්නෙ මොකක්ද? ඒ ඒ ලග්නයට අයිති ග්රහයද? ඒ ඒ ලග්නයට හිමි ග්රහය කවුද?