නැකැත් රාළ සහ පවුසි මෙහෙ වරෙල්ලකෝ..

sika2

Well-known member
  • Nov 15, 2013
    3,720
    2,617
    113
    නිධානයක් උඩ
    එල නැකතෝ අපක්ෂපාතී විස්තරයක් දාපං....
    රටට ඉස්සරහට වෙන්නේ මොකද කියලත් පොඩ්ඩක් විස්තර කරපන් පුලුවන්නම්..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එල නැකතෝ අපක්ෂපාතී විස්තරයක් දාපං....
    රටට ඉස්සරහට වෙන්නේ මොකද කියලත් පොඩ්ඩක් විස්තර කරපන් පුලුවන්නම්..
    රටට වෙන දේට කේන්දර ඕන නෑ...මං කියඥ්ඥං.......
    මොකා ආවත් රටට කෙළ වේ!!!!:dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :eek: දෙන්නම සරම් අදින නිසා බලන්න අමාරුවකුත් නැතුව ඇති :yes:
    මං කිව්වේ නැකතා ගේ දෙක ගැන....
    ඌ 6-4 සද්දන්ත පොර නිසා මොනව කියවෙයි ද දන්නේ නෑ නේ බං.....

    හැබැයි ඉතිං ඔය වැල ලොකුවට ඇදුනම බහින අල පොඩියි කියලයි කියන්නේ.....
    අනේ මංද!!!!

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මං කිව්වේ නැකතා ගේ දෙක ගැන....
    ඌ 6-4 සද්දන්ත පොර නිසා මොනව කියවෙයි ද දන්නේ නෑ නේ බං.....

    හැබැයි ඉතිං ඔය වැල ලොකුවට ඇදුනම බහින අල පොඩියි කියලයි කියන්නේ.....
    අනේ මංද!!!!

    :rofl::rofl::rofl::rofl::rofl:

    :lol: සිරාවට ඔකා හෙන අලියා වගේ පොර
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මං කිව්වේ නැකතා ගේ දෙක ගැන....
    ඌ 6-4 සද්දන්ත පොර නිසා මොනව කියවෙයි ද දන්නේ නෑ නේ බං.....

    හැබැයි ඉතිං ඔය වැල ලොකුවට ඇදුනම බහින අල පොඩියි කියලයි කියන්නේ.....
    අනේ මංද!!!!

    :rofl::rofl::rofl::rofl::rofl:

    :baffled: උබ කියන්නේ නැකතගේ අලේ පොඩි කියලද :rofl::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled: උබ කියන්නේ නැකතගේ අලේ පොඩි කියලද :rofl::P
    අපෝ මං කිව්වේ නෑ එහෙම.....:no::no::no:
    ඔහොම කියල පොර මට ඇඹරුවොත් මොකක් හරි එකක් මගේ අලේ කුණු වෙන්න සොරි ම තමා........:dull::dull::dull:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අපෝ මං කිව්වේ නෑ එහෙම.....:no::no::no:
    ඔහොම කියල පොර මට ඇඹරුවොත් මොකක් හරි එකක් මගේ අලේ කුණු වෙන්න සොරි ම තමා........:dull::dull::dull:

    :shocked: ඌ මේක දැක්කොත් මගේ ඉතුරු දත් ටිකත් කැඩෙන වැඩක්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකත් රාළ කරන්නේ කේන්දර බලන එකනේ බන්! ඕක අහන්න ඕන සාත්තර කියන එකෙක් ගෙන් නේද?
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    නැකත් රාළ කරන්නේ කේන්දර බලන එකනේ බන්! ඕක අහන්න ඕන සාත්තර කියන එකෙක් ගෙන් නේද?

    නෑ බන් කේන්දර වලින් බලන්න පුලුවන් වඩා රාජ යෝග වගේ තියෙන ඒවා. ඒ අනුව පුලුවන් කාගෙද වෙලාව හොඳ. එන්න වඩාත්ම හැකියාවක් තියෙන්නේ වගේ දේවල් කියන්ට. :sorry::sorry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නෑ බන් කේන්දර වලින් බලන්න පුලුවන් වඩා රාජ යෝග වගේ තියෙන ඒවා. ඒ අනුව පුලුවන් කාගෙද වෙලාව හොඳ. එන්න වඩාත්ම හැකියාවක් තියෙන්නේ වගේ දේවල් කියන්ට. :sorry::sorry:

    ආ.. එකත් එහෙමද... :oo: :baffled: :)
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කෝ මේ නැකත් අයියා..මටත් මේක ගැන පොඩි කුතුහලයක් ආවා....

    හරි නැකත් රාළ ත්‍රෙඩ් එකක් දාවි ඇන්ටි. එතකන් ඇන්ටි සම්පෝලයක් හදලා පරිප්පුවක් උයලා එන්ට. :):)