නැකැත් රාළ සහ පවුසි මෙහෙ වරෙල්ලකෝ..

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    nakatha kiyanne MR
    fawuzi kiyanne MS

    ochchcra hithanna deyak na .....

    avatar464475_2.gif
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එහෙම බෑ සාධාරණ අපක්ෂපාතී එකක් ඕනේ. MS පරාද වෙනවා උනත් නැකතා MS ටනම් ඇත්ත කියන්න ඕනේ බං. ඒකයි දැම්මේ ත්‍රෙඩ් එක. උන් ඔය ශාස්ත්‍රය දන්නවනේ බං. අනික පවුසි මහත්තයා රස්සාවට කරන දෙයත් නෙමෙයි නේ. ඒ නිසා බොරු කියන එකක් නැහැ.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හෆොයි මම කථා කරන්න අකමැතිම මාතෘකාවක්.. මොකවත් නිසා නෙමෙයි දේෂපාලනේ ගැන පලාපල කියනකොට පක්ෂාග්‍රාහි වෙන එක වලක්ක ගන්න හරි අමාරුයි.. අන්න ඒ නිසා තමා ඔය පලාපල කියන ඈයෝ දෙපැත්ත බෙදිලා තර්ක කරන්නේ(වාසි තකා සාස්තරය විකුනන අය තමයි ගොඩක් ඉන්නේ). මම හඳහන් දෙක ගැන පුන්චි විග්‍රහයක් කරන්නම් ඕනෙ නම් නමුත් මේක කාටවත් කඩේයෑමක් නෙමෙයි හොඳේ. හඳහන් දෙක ලඟ තිබ්බට තාම බැලුවෙවත් නෑ මම දෙක බලලා තව ටිකකින් පොඩි විඝ්‍රහයක් කරන්නම්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඌ ඒක කරයි....
    මම ත්‍රෙඩ ගැන කිව්වා.....
    ඌ ගාව කේන්දර දෙක ද තිබේ.....
    ජෝතිර් විද්‍යාත්මකව කාට ද තරාදි කටුව බර වැඩි කියල කියන්න නේ ඕනෙ.......
    ඌ කිව්ව විදියට දෙන්නට ම ඒරාෂ්ඨක තියෙන්නේ.....
    ඒරාෂ්ඨක වලින් තමයි චන්ද්‍රිකා, ජේ.ආර්, ප්‍රේමදාසත් ආව කියන්නේ...
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    නැකැත් රාල;17576794 said:

    මචෝ මයිත්‍රි මහත්තයගේ කේන්දරේ ඔරිජිනල් කොපිය කියලා සුවර් ද ? මහින්දයා ගුලි අබරන නිසා ඒක ලීක් කරන්නේ නෑ කියලයි ආරංචිය
     
    එළ මචං. ත්‍රෙඩ් එකක් දාහන් තනුජ්ක අර මහින්දට තුන් පාරක් පුලුවන්ද කියන සීන් එක ගැන දැම්මා වගේ.

    අපක්ෂපාතීව දාහන් මචං. කවුරු දින්නත් අවුලක් නැහැ. වෙලාව තියෙන හැටියට දාපන් නිවාඩු පාඩුවේ. උඹලා නිවැරදි දෙයක් කරාවි කියාවි කියන විශ්වාසය නිසයි ත්‍රෙඩ් එකක්ම දැම්මේ. ත්‍රෙඩ් එකට රිප්ලයි කිරීම ගැන බොහෝම ස්තූතියි...
     
    මේක මට දුන්නේ තවත් ජ්‍යොතිර් වේදියෙක්.. මම හිතනවා ඔරිජිනල් එක වෙන්න ඇති කියල. කොහොම වෙතත් මෛත්‍රී ඒ පැත්තේ ඉන්න කාලේ අනිවා සුමනදාස අබේගුනවර්ධන ලව්වා හදහන බලවගෙන ඇතිනේ. ඉතින් ඒ කියන්නේ හඳහන මහින්දට දුන්න වගේනේ..:(
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එළ මචං. ත්‍රෙඩ් එකක් දාහන් තනුජ්ක අර මහින්දට තුන් පාරක් පුලුවන්ද කියන සීන් එක ගැන දැම්මා වගේ.

    අපක්ෂපාතීව දාහන් මචං. කවුරු දින්නත් අවුලක් නැහැ. වෙලාව තියෙන හැටියට දාපන් නිවාඩු පාඩුවේ. උඹලා නිවැරදි දෙයක් කරාවි කියාවි කියන විශ්වාසය නිසයි ත්‍රෙඩ් එකක්ම දැම්මේ. ත්‍රෙඩ් එකට රිප්ලයි කිරීම ගැන බොහෝම ස්තූතියි...

    හොඳයි එහෙම කරන්නම්..
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඌ ඒක කරයි....
    මම ත්‍රෙඩ ගැන කිව්වා.....
    ඌ ගාව කේන්දර දෙක ද තිබේ.....
    ජෝතිර් විද්‍යාත්මකව කාට ද තරාදි කටුව බර වැඩි කියල කියන්න නේ ඕනෙ.......
    ඌ කිව්ව විදියට දෙන්නට ම ඒරාෂ්ඨක තියෙන්නේ.....
    ඒරාෂ්ඨක වලින් තමයි චන්ද්‍රිකා, ජේ.ආර්, ප්‍රේමදාසත් ආව කියන්නේ...

    බොහෝම ස්තූතියි සහෝදරයා ගත්තු උත්සාහයට ඔබ. ඔය සටනේ කඩේ යෑමක් උනා කියලා හිතුනා දෙපැත්තට බෙදිලා කට්ටිය. ඒකයි ගැටලුවක් ආවේ. බොහොම ස්තූතියි.. :):):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචෝ මයිත්‍රි මහත්තයගේ කේන්දරේ ඔරිජිනල් කොපිය කියලා සුවර් ද ? මහින්දයා ගුලි අබරන නිසා ඒක ලීක් කරන්නේ නෑ කියලයි ආරංචිය
    ලොකු ලොක්කො හැම එකාගෙම කේන්දර ඔය කේනදර බලන උන් ගාව තියනව බං....
    මට දැනට අවුරුදු ගානකට කලින් එක මනුස්සයෙක් පෙන්නුවා ජෙනරල් ෆොන්සේකා ගේ කේන්දරේ. මහත්තයෝ මේ මනුස්සයා හිරේ විලංගුවේ වැටෙනව කිව්ව මොන ක්‍රෙම්කට හරි(මම හිතුවේ යූඑන් එකෙන් කෙලී කියල ඒ කාලේ) ඇත්තට ම වුනා නේ ඉතිං.......:dull::dull::dull:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    නැකැත් රාල;17576794 said:
    හෆොයි මම කථා කරන්න අකමැතිම මාතෘකාවක්.. මොකවත් නිසා නෙමෙයි දේෂපාලනේ ගැන පලාපල කියනකොට පක්ෂාග්‍රාහි වෙන එක වලක්ක ගන්න හරි අමාරුයි.. අන්න ඒ නිසා තමා ඔය පලාපල කියන ඈයෝ දෙපැත්ත බෙදිලා තර්ක කරන්නේ(වාසි තකා සාස්තරය විකුනන අය තමයි ගොඩක් ඉන්නේ). මම හඳහන් දෙක ගැන පුන්චි විග්‍රහයක් කරන්නම් ඕනෙ නම් නමුත් මේක කාටවත් කඩේයෑමක් නෙමෙයි හොඳේ. හඳහන් දෙක ලඟ තිබ්බට තාම බැලුවෙවත් නෑ මම දෙක බලලා තව ටිකකින් පොඩි විඝ්‍රහයක් කරන්නම්.

    උඹ හරි අර අන්ධ පොර කිව්වා , මේ ජොතිෂ්‍යය දේහපාලනෙන් අයින් කරන තරමට හොඳයි කියලා. චන්ද්‍රසිරියා නම් කඩේ යන එකෙකෙ මහින්ද එහෙම කියන්නේ ඕකා රූපවාහිනියට ඇවිල්ල විග්‍රහයක් කරලා අන්තිමට මූ කිව්වා මට නිකමෙට හිතෙනවා 12ක් ඉන්න සහෝදර පාලනයක් ආවොත් මොනව වෙයිද කියලා .
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    නැකැත් රාල;17576862 said:
    හොඳයි එහෙම කරන්නම්..

    එළ. තව එකක් සහෝදරයා. ඔය ත්‍රෙඩ් එක දැම්මම අනේක විද මඩ වදීවි ඔබට. එව්වා ගැන මායිම් කරන්න එපා. මේ ත්‍රෙඩ් එකේම එකෙක් මට උඹේ ෆේක් එකක්ය කියලා. ඒ නිසා ඒවා ගැන මායිම් කරන්න එපා. :):):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;17576794 said:
    හෆොයි මම කථා කරන්න අකමැතිම මාතෘකාවක්.. මොකවත් නිසා නෙමෙයි දේෂපාලනේ ගැන පලාපල කියනකොට පක්ෂාග්‍රාහි වෙන එක වලක්ක ගන්න හරි අමාරුයි.. අන්න ඒ නිසා තමා ඔය පලාපල කියන ඈයෝ දෙපැත්ත බෙදිලා තර්ක කරන්නේ(වාසි තකා සාස්තරය විකුනන අය තමයි ගොඩක් ඉන්නේ). මම හඳහන් දෙක ගැන පුන්චි විග්‍රහයක් කරන්නම් ඕනෙ නම් නමුත් මේක කාටවත් කඩේයෑමක් නෙමෙයි හොඳේ. හඳහන් දෙක ලඟ තිබ්බට තාම බැලුවෙවත් නෑ මම දෙක බලලා තව ටිකකින් පොඩි විඝ්‍රහයක් කරන්නම්.
    උඹේ දෙක බලලා කරන විග්‍රහ එපා!!!!!!!!!:dull::dull::dull:

    :rofl::rofl::rofl::rofl::rofl::P
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    මචෝ අර ටී.එන්.එල් එකේ ගියේ නේවි එකේ හිටපු පොර කියන සීන් එක.පොර කියනවා ලංකාවෙ කේන්දරේ වැරදි කියලා....නැකැත් රාල මොකද හිතන්නේ පොරගේ අදහස් ගැන.