නැගණියේ නුඹ...

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
123oqh.jpg


පිදුම: මේ ලෝතලයේ වෙසෙන සියලුම අක්කලා සහ අයියලට...
 

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
සුදු මහත්තයා;7508444 said:
ලස්සන නිර්මානයක්. :):)

මම සේව් කර ගත්තා ;);)
බොහොම ස්තුතියි ඔයාට
save කරගත්තට කමක් නැ
 

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    හරි ලස්සනයි ...ඉදිරියටත් මේ විදිහට ලස්සන නිර්මාණ කරන්න කියලා සුබ පතනවා :)
     

    077harsha

    Member
    Jan 11, 2010
    1,510
    151
    0
    on EaRtH
    ඔයාටත් මාර අදහස් තමා එන්නේ !!! ඇත්තටම ගොඩක් ලස්සනයි!!!!!!! :):):)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සමාජය ගැන දන්න හැම අක්ක කෙනෙකුටම,හැම අයිය කෙනෙකුටම තමන්ගෙ නංගිල ගැන ඇතිවෙන්නේ ලොකු බියක්....
    හරිම අපූරු නිර්මාණයක්...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ස්වභාව ධර්මයාගේ විචිත්‍රවත් බව කවියට නගා තිබෙනවා හරි කදිමට..

    එතැනින් පටන් ගන්නා පද පෙල ලොවේ සොයුරියන්ට අනගි පණිවිඩයක් දෙමින් අවසන් කර තිබෙනවා..

    පසුබිමත් හරි සුන්දරව එකතු කර ගෙන තියෙනවා..


    දිගටම ලියන්න නංගියා...ඔබට ජය....