සපුගස්කන්දේ රොටි කඩේ දැන් සරුයි. රොහාන් ලැබුන ප්‍රතිචාර ඔක්කොම සැළකිල්ලට අරගෙන අලුත් වෙනස් කම් ගොඩක් කරලා. ඉඩ කඩ හැදිලා. සේවකයෝ සංඛ්‍යාව දැන් 7 ක්. අද පොළොස් වෙනුවට කිරි කොස්. ගමේ අත්දැකීමක් ගන්න ගිහිල්ලම බලන්න. #reviewedbypathumkerner