නැගලා යන සපුගස්කන්ද රොටි කඩේ

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    සපුගස්කන්දේ රොටි කඩේ දැන් සරුයි.
    රොහාන් ලැබුන ප්‍රතිචාර ඔක්කොම සැළකිල්ලට අරගෙන අලුත් වෙනස් කම් ගොඩක් කරලා.
    ඉඩ කඩ හැදිලා.
    සේවකයෝ සංඛ්‍යාව දැන් 7 ක්.
    අද පොළොස් වෙනුවට කිරි කොස්.
    ගමේ අත්දැකීමක් ගන්න ගිහිල්ලම බලන්න.

    #reviewedbypathumkerner
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    keyframe11.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    රෝස් පානුත් දැම්මනම් මරු