නැගල යන දැනුම මිනුම ප්රශ්න-වාසු දේව
fb eken gaththen
වාසු දේව සහෝදර සීයගේ නිර්වචනයත් එක්ක , මේ දවස් වල නැගල යන්නේ දැනුම මිනුම ප්රශ්න නේ , ඕන්න මගෙනුත් ඒ වගේ දැනුම මිනුම ප්රශ්න කිහිපයක් !
01) ලංකාවේ පලමු ප*යා කව්ද ?
02) ඩේවිඩ් කැමරන් මහතා ප*කයෙක් වශයෙන් තේරි පත්වුනේ කීවන වතාවටද
03) ප*යෙක් නොවී ජනාධිපති ධූරයට පත් පලමු ශ්රි ලාංකිකයා කව්ද ?
04) සුනාමි මුදල් වංචාවක් පිලිබඳ චෝදනා එල්ලවූ ප*යා කව්ද ?
05) ලංකාවේ සොල්දාදුවෙක්ගෙන් ගුටි කැ ඉන්දියානු ප*යා කව්ද ?
06) ලඟදී බලයෙන් පහකල ආසියානු ප*ච්චිය කව්ද?
07) යකඩ ගැහැණිය ලෙසින් විරුදාවලිය ලත් ප*ච්චිය කව්ද ?
08) තේ හදන්නෙක් ප*යෙක් වුනේ කුමන රටේද ?
09) ආසියාවේ රිදී සිනුව ලෙසින් හැඳින් වූ ශ්රිලාංකික ප*කයා කව්ද?
10) ජනාධිපති ධූරයක් දරා ප*යෙක් වී නැවතත් ජනාධිපති ධූරයට පත් ප්රසිද්ධ රාජ්ය නායකයා කව්ද ?
ප්රශ්න 10ට ම නිවැරදි පිලිතුර ලබා දෙන්නන්ට වෙලුණු වට්ටක්කා ගෙඩියක් සහ රැවුල කපා ගැනීමට රේසරයක් . ප* කාර්යාලයෙන් තැගි ! ඉක්මන් කරන්න මෙම අවස්ථාව අපුච්චා ප*යෙක් වන තුරු පමණි!