නැග්ගා... නැග්ගා... නැග්ගා....

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,352
    100,217
    113
    330 දී නන්දෙ එකතුකරපුවා විකුණුවා මම හිතන්නෙ.

    නන්දෙගේ unspecified band එක 280 - 330 :-D
    පොර වැඩ කරන්නෙ නැතිව හිටපු කාලෙ ක්‍රිප්ටො ශෝට් කර කර ඉදලද මන්ද? :rofl:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මෙතනින් එහාට
    අම්නේ, Doller අඩු වෙන එක රටට හොදයිනේ, බඩු මිල අඩු වෙනවනේ, දුප්පත් මිනිහටනේ පොඩ්ඩක් හරි සහනයක් තියෙන්නේ වගේ ගොන් ආතල් ගන්නේ නැහැ 🖕

    අනේ 400 පැනල යමන් කියල හිත හදාගන්නවා මමනම්.

    1686816890646.png

    මේක මම මුලින්ම ගත්තේ 13500/- ට, dollar එක 360 ට දුවන කාලේ 17,500. මුන් දැන් මේ වැඩි උන වෙලාවේ 29,500 කරලා
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359

    සිරාවටම මේ ක්‍රයිසිස් එකත් එක්ක මගේ එක එක තිබ්බ පු&& අමාරු හොඳ උනා.
    ඉස්සර කිය කිය හිටියෙ අපරාදෙ මේ රටින් ගෙන්නන්නෙ ලංකාවෙ එකෙක්ගෙන් ගත්ත නම් හරි නේ කියල. ඒ අමාරුව හොඳටම හොඳ උනා මුං කරපු මාෆියා වැඩ දැකල දැන් මම ඉන්න මතය ඕන මගුලක් රටෙන් ගෙන්නපල්ල අපි එකතු වෙලා ඩොලර් හොයමු...

    ඊට පස්සෙ ඩොලර් එක අසාමාන්‍ය විදියට වැඩි වෙද්දි හිතාගත්ත අපරාදෙ මෙහෙම යන්නෙ අහිංසක මිනිස්සුන්ට පාර වදිනව නේද මේක ටිකක් නෝමල් උනා නම් හොඳයි කියල. ඊට පස්සෙ නෝමල් උනාම ඒ අමාරුවත් හොඳ උනා මගේ. ඇයි කිසිම සහනයක් මිනිස්සුන්ට නෑ තිබ්බ ඒව එහෙම්මමයි. අන්තිමේදි ඩොලර් හොයන කීපදෙනෙක්ට කෙල උන එක විතරයි. හොර බිස්නස්කාරයො රැලට වසන්තය ආව වගේ.
     
    import restrictions අයින් කරන හින්ද මුන් ටික අර සීනි වලට කරා වගේ,. USD එක drop කරලා උන්ගේ business කාරයොන්ට 290/- න් orders ටික අඩුවට දාගන්න දීල ආයේ back to normal කරා වගේ නේද :baffled:
     
    හිතාගන්න බෑ බං එහෙම කරා නම් කරන්නෙ වෙන්නෙ මිනිස්සු අන්දල ඩොලර් ගෙන්නගෙන තමයි නැතුව සංචිත එළියට දැම්මෙත් නෑ නේ. ඒව එළියට නොදා ඩොලර් එක අඩු කරන්න ක්‍රමයකුත් නෑ පෙග් නොකර.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    View attachment 207730

    2023 April : 14,500/-
    2023 June: 35,500/-

    View attachment 207729

    price අඩු වෙනකන් බලන් watch list එකේ තියන් හිටිය items මේ,
    fb post එකක් දාලා share කරන්න group දෙක තුනකට. ආයේ business නැතිවෙන්නම වැඩේ වෙයි ඔය කලු මුදලාලිලාට
     
    • Like
    Reactions: elakiriaddict

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    තියෙන සංචිත අත ඇරලා දාලා කේස් එක ශේප් පාරක් දාගෙන.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    දැන් මේක අඩු කරගන්න නන් තියෙන්නෙ ඔප්ශන් දෙකයි නේද?
    එක්කො අර එකතු කරගත්ත සන්චිත ටික දියකරන්න වෙනව නත්තන් IMF එකට බායි කියල ආයෙ සීමා දාන්න වෙනව. මොකක් කරයිද? නැත්තන් වෙන විදියක් තියෙනවද?
    ඔය නැග්ග ඒව බස්සන්න ක්‍රමද මහත්තයො නැත්තෙ...
    ඉර මුදුන් සමයමේ මහ සොහොන් දැහැනින් මතුරල තුඃ ගාල බුලත් කෙල පාරක් ගැහුවනං ඕව වැට කඩුලු කඩාගෙන පාත් වෙන්නෙ...

    ඒත් මං කොරන්නෑ ඕව...
     
    • Wow
    • Like
    Reactions: NRTG and malakadss

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මෙතනින් එහාට
    අම්නේ, Doller අඩු වෙන එක රටට හොදයිනේ, බඩු මිල අඩු වෙනවනේ, දුප්පත් මිනිහටනේ පොඩ්ඩක් හරි සහනයක් තියෙන්නේ වගේ ගොන් ආතල් ගන්නේ නැහැ 🖕

    අනේ 400 පැනල යමන් කියල හිත හදාගන්නවා මමනම්.

    View attachment 207725

    මේක මම මුලින්ම ගත්තේ 13500/- ට, dollar එක 360 ට දුවන කාලේ 17,500. මුන් දැන් මේ වැඩි උන වෙලාවේ 29,500 කරලා
    Alli එකේ මේක 8500 ට තියෙනවා දැන් බැලුවා ම. මේ කාලකන්නි මාර ලාබ හොයන්නෙ.

    https://a.aliexpress.com/_msO4K0o

    Night vision තියෙන එක 12ක්
     
    • Like
    Reactions: reddit

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,198
    24,881
    113
    tracing Geo-location.. ... ...
    සිරාවටම මේ ක්‍රයිසිස් එකත් එක්ක මගේ එක එක තිබ්බ පු&& අමාරු හොඳ උනා.
    ඉස්සර කිය කිය හිටියෙ අපරාදෙ මේ රටින් ගෙන්නන්නෙ ලංකාවෙ එකෙක්ගෙන් ගත්ත නම් හරි නේ කියල. ඒ අමාරුව හොඳටම හොඳ උනා මුං කරපු මාෆියා වැඩ දැකල දැන් මම ඉන්න මතය ඕන මගුලක් රටෙන් ගෙන්නපල්ල අපි එකතු වෙලා ඩොලර් හොයමු...

    ඊට පස්සෙ ඩොලර් එක අසාමාන්‍ය විදියට වැඩි වෙද්දි හිතාගත්ත අපරාදෙ මෙහෙම යන්නෙ අහිංසක මිනිස්සුන්ට පාර වදිනව නේද මේක ටිකක් නෝමල් උනා නම් හොඳයි කියල. ඊට පස්සෙ නෝමල් උනාම ඒ අමාරුවත් හොඳ උනා මගේ. ඇයි කිසිම සහනයක් මිනිස්සුන්ට නෑ තිබ්බ ඒව එහෙම්මමයි. අන්තිමේදි ඩොලර් හොයන කීපදෙනෙක්ට කෙල උන එක විතරයි. හොර බිස්නස්කාරයො රැලට වසන්තය ආව වගේ.

    aniwa.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ඔය නැග්ග ඒව බස්සන්න ක්‍රමද මහත්තයො නැත්තෙ...
    ඉර මුදුන් සමයමේ මහ සොහොන් දැහැනින් මතුරල තුඃ ගාල බුලත් කෙල පාරක් ගැහුවනං ඕව වැට කඩුලු කඩාගෙන පාත් වෙන්නෙ...

    ඒත් මං කොරන්නෑ ඕව...
    බෑහෑපු ඒවා මතුරලා නග්ගන්න පුලුවන් නම් කියපන් මචන්.. ඉන්දරේගේ කොයි පටේ ගොඩ දාලා දෙන්න පුලුවන්

    සිරාවටම මේ ක්‍රයිසිස් එකත් එක්ක මගේ එක එක තිබ්බ පු&& අමාරු හොඳ උනා.
    ඉස්සර කිය කිය හිටියෙ අපරාදෙ මේ රටින් ගෙන්නන්නෙ ලංකාවෙ එකෙක්ගෙන් ගත්ත නම් හරි නේ කියල. ඒ අමාරුව හොඳටම හොඳ උනා මුං කරපු මාෆියා වැඩ දැකල දැන් මම ඉන්න මතය ඕන මගුලක් රටෙන් ගෙන්නපල්ල අපි එකතු වෙලා ඩොලර් හොයමු...

    ඊට පස්සෙ ඩොලර් එක අසාමාන්‍ය විදියට වැඩි වෙද්දි හිතාගත්ත අපරාදෙ මෙහෙම යන්නෙ අහිංසක මිනිස්සුන්ට පාර වදිනව නේද මේක ටිකක් නෝමල් උනා නම් හොඳයි කියල. ඊට පස්සෙ නෝමල් උනාම ඒ අමාරුවත් හොඳ උනා මගේ. ඇයි කිසිම සහනයක් මිනිස්සුන්ට නෑ තිබ්බ ඒව එහෙම්මමයි. අන්තිමේදි ඩොලර් හොයන කීපදෙනෙක්ට කෙල උන එක විතරයි. හොර බිස්නස්කාරයො රැලට වසන්තය ආව වගේ.
    ඒකනේ මම කියන්නේ.. සද්ද නෑතිව වෙන දේ බලාගෙන ඉදපල්ලා කියලා. මේ ගන්න එක තීරණයක්වත් පොදු මහජනයා ගෑන හිතලා ගන්න ඒවා නෙමේ. ඒ වගේම අනුර වගේ අය එක එක දවසට කියන කතා ඈහුවාම පුදුම හිතෙනවා. පෑතුම් කර්නර් හිටියේ කොහොමද? දෑන් මොකද කරන්නේ? ලන්කාවේ එකෙක් නෑ බන් මහ ජනයාගේ පෑත්තේ ඉන්න.. ඔක්කොම තමන්ගේ ඈජෙන්ඩා වලට දුවන්නේ.. පාලකයො මිනිස්සු කියලා වෙනසක් නෑ. දරුවන්ටවත් සාධාරණ රටක ජීවත් වෙන්න පුලුවන් තත්වයක් හදන එක උඹලාගේ වගකීමක්
    ------ Post added on Jun 15, 2023 at 3:14 PM