නැග්ගා... නැග්ගා... නැග්ගා....

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    mukuth karanne naha import restrictions podda podda ayin karala dollar eka float wenna dila eka thanaka settle wenna dei
    dollar value ekata wada ratata important dollar eka settle wena ekai, reserves tiyana ekai :)
    mona kehel malakata anawashya magul wala import restriction ayin karada manda
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,473
    113
    ප*යාගල
    sorry.com
    පහු ගිය ටිකේ අඩු උනේ මොකක් හරි යටිකූට්ටු වැඩක් ගියා. මම බඩු ගනිපු Metrofixtech (AKA Fantech,lk) එකත් විකුණන්න දාලා ශොප් එක පිටින්ම
     
    • Haha
    Reactions: johnferna678

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Payoneer ආවා අද 311 ගානෙ සිංහලු. අපරාදෙ සති දෙකකට කලින් ගත්ත 291යි. අද ගන්න ගානට ගත්ත නම් 10,000 විතර වැඩිපුර හම්බෙනව. ☹️

    matath oya sethe ban.math dollar wagayak gattha sathi 2kata wage kali ada damma nan 30k withara wadiyen enawa :(

    කලින් ආන්ඩුව ගේන $වලට රු. 10ක incentive එකක් දීලා, ටික දවසකින් රුපියල පාවෙන්න දීපු වෙලේ මට ලක්ෂ 40කට වැඩිය පාඩු වුනා බං.
     
    • Sad
    Reactions: topkollek