නැගිටපං.. නැගිටපං...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇය කුමක් කියාවිද???
    තවම නොදනිමි මම..
    අද වෙනතෙක් දැකපු හීනය..
    සැබෑ වේද නොවේද යන වග..
    දැනගන්නට ලැබේවි හෙටම. :sorry::sorry::sorry:
    ඉතිං ඇයි මෙසේ..
    බලාපොරොත්තු අත්හැර දුකින්..
    සියල්ල නිවැරදිව ඉටු වේ නම්..
    නුඹටත් උදාවනු ඇත අළුත් හෙටක් !
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඉතිං ඇයි මෙසේ..
    බලාපොරොත්තු අත්හැර දුකින්..
    සියල්ල නිවැරදිව ඉටු වේ නම්..
    නුඹටත් උදාවනු ඇත අළුත් හෙටක් !

    :):):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif