නැගිටින්න හදන උන්ට

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    තමංගමෙ කියලා පුංචි ව්‍යාපාරයක් කරන...... ඒක දියුණු කරගන්න හදන උංට ගොඩක් වැදගත් ආරංචියක් තියනවා කියන්න.
    උඹලා පුලුවන් තරම් ඉක්මණට කුඩා ව්‍යාපාර ඒකකයේ ලියාපදිංචි වියල්ලා. ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලේ, කච්චේරියේ තමා මේකපිහිටුවලා තියෙන්නේ.. ඒක හරහා ණය යෝජනා ක්‍රමයක් පටන්ගන්න යනවා.... අඩු පොළියට.... ගෙවීම් නිදහස් කාලෙකුත් එක්ක....
    මගේ යාලුවෙක් ගන්න යනවා ලක්ෂ 75ක්... වූට අවුරුදු 2ක නිදහස් කාලයක් තියනවා.... ඒ කාලේ ඇතුලත බිස්නස් 1ක දියුණු කරගෙන තමා ණය ගෙවන්න තියෙන්නේ. මම එතනට ගියා ඊයේ විස්තර දැනගන්න... ලොක්කා මීටින් 1කට ගිහිං.... අද වෙලාවක් තිබ්බොත් අාපහු යනවා. බලලා විස්තරේ අප්ඩේට් කරන්නම්

    ඔන්න RDB 1කෙන් ලෝන් ස්කීම් 1ක් ඇවිල්ලා. මහජන බැංකුවෙනුත් ලබන සතියේ එනවා කීවා... මිලියන 5ක් වෙනකන් දෙනවා කීවා පොලිය නම් මතක නෑ. ඉක්මනට කුඩා ව්‍යාපාර ඒකකයේ ලියාපදිංචි වෙන්න. ලෝන් 1ක දෙන්න කුඩා ව්‍යාපාර ඒකකයේ වැඩසටහන් වලට සහභාගී උනහම ලැබෙන සහතිකේ ලොකු සුදුසුකමක් වෙනවා.... අපි ගන්න ගානට වියදම් විස්තරයක් හා ව්‍යාපෘති වාර්තාවක් හදලා දෙන්න ඕනි.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    oka Ministry of Industry and Commerce eken denne machn.
    mul awurudu 2ka nidahas neme.
    mul awurudu deke poliya gewanna one na.capital eke payment witharai.
    passe 3y walata interest + capital payment gewanna one.

    gdak un aran thiyenwa.
    habai watinakamata adala depalak thiyanna one.

    sahenna wasi.
    me year eke interest eka 8% thiyenne.

    bank ekak haraha apply krnna one.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ahh thawa specialma dyak thiyenwa oken patteta loan aran thiyenwa muslim un.mkda oka rishad badudinge ministry eka.muslim unge loan requst ehema apprve wenwa patas gala.

    okata gdak muslim un enwa loan ganna.

    hodata documents ekka hadala karala hariyata noolata karoth loan pass wei.
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    අඩෝ පට්ට ඈ.....සුපිරි...තෑන්ක්ස් සහෝ ආරංචිය දුන්නට.

    රෙප් පවර් එක 9 ක් වෙලා

    දැන් ඉදන් දෙනව කට්ටියට 9 ගානෙ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මොනවද පෙන්නන්න ඕනා ?
    මොනවගේ කර්මන්තයකටද දෙන්නේ ?
    ඇපයට ?
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    මචංලා ඊයේ ආවා RDB 1න් ලියුමක් විස්තර ටික දෙන්න Photo Upload කරන විදිය කියහල්ලාකෝ කවුරු හරි . මට ඒ සයිට් මතක නෑ බොලව්
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    7e7e833.jpg


    ඔන්න විස්තරේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ලක්ෂ 75ක් නම් දෙන එකක් නෑ බං.... මේ ලගදි ලක්ෂ 7.5ක් ගත්තෙත් අමාරුවෙන්.... :dull: