නැගෙනහිර ලන්කස්තාන් ගැන දන්නවද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නැගෙනහිර ලන්කස්තාන් ගැන දන්නවද

    උබල දන්නව ඇතිනෙ අපේ අල්ලපු රටේ ඒ කියන්නෙ නැගෙනහිර ලන්කස්තාන් . ඒ රට ගැන දන්න අයගෙන් අහල බැලුවහම ගිහින් බැලුවහම මම දැකපු දේවල් සහ අහපු දේවල් මේ කියන්නෙ . තව දන්න අය ඉන්නවනම් තව එකතු කරාට කමක් නෑ .

    1. ප්‍රදානම දේ මෙහෙ අපේ වගේ නෙමෙයි වාහන පදින්න ලයිසන් ,දුම් සහතික ,හෙල්මට් ,ඉන්ශුරන්ස් මොකුත් ඕන නෑ .
    2. මෙහෙ ඇක්සිඩන්ට් එකක් උනොත් පොලිසි යන්නෙ නෑ . පල්ලියෙන් තමා ඒක විසදන්නෙ .
    3. උසාවි වල නඩු යනවනම් තීන්දුව දෙන්න ඕන පල්ලියෙ උත්තරීතර මණ්ඩලේට ඕන තීන්දුව තමා ඉතින් .
    4. මෙහෙ තියනව හරි ලාබෙට ඕන බඩුවක් . ඒ කියන්නෙ ෆෝන් ,ලැප්ටොප් වගේ දේවල් එහෙම කෙලින්ම මුහුදෙන් ඒ රටට බාන ඒව . වෙන එකක් තියා ටැක්ස් නැතුව ඉන්දියන් බයික් ගන්න පුලුවන් බ්‍රැන්ඩ් නිව් . කෙලින්ම මුහුදෙන් බාපුව :cool::cool::cool:
    5. මෙහෙ දෙන දඩුවම් හරි අමුතුයි. කසෙන් තැලීම , මිටියෙන් අත තැලීම් ,කොණ්ඩය බූ ගෑම, පිටුවහල් කිරීම , දරුවන් වෙන්කිරීම වගේ හරි අමුතු දඩුවම් ක්‍රමලු තියෙන්නෙ
    බලන්න හරි අමුතු රටක් නේද ඒක :cool::cool::cool::cool::cool:
     
    • Like
    Reactions: D_Mad

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ]Oya muslim unta bageta pissu .JVp eke kota and the group ekata full pissu. okun salli denanwa kiwwoth saharan gen hari gannawa
     
    Last edited:

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,376
    761
    113
    Apparently USA
    එදාමෙදාතුර අප රට පාලනය කල පොන්න පාකයෝ හින්දා තමයි.
    අනේ ආශ්චර්ය !
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,826
    113
    හස්තිශෛලපුර
    aanduwe konda pana nethi kama thamayi ithin muulikama hethuwa

    උබ හරි.. මුන් 1977 ඉදන් විවෘත්ත අර්තිකෙට පින්සිද්ධ වෙන්න හොදට සල්ලි හම්බ කරා.. 2004 ඉදන් මේ වෙනකන් අපේ පොන්සි නායකයෝ රවට්ටලා උන්ට ඕන දේ කරගන්නවා..

    example...

    61653051_393490164585274_8669782887345684480_n.jpg
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    උබ හරි.. මුන් 1977 ඉදන් විවෘත්ත අර්තිකෙට පින්සිද්ධ වෙන්න හොදට සල්ලි හම්බ කරා.. 2004 ඉදන් මේ වෙනකන් අපේ පොන්සි නායකයෝ රවට්ටලා උන්ට ඕන දේ කරගන්නවා..

    example...

    61653051_393490164585274_8669782887345684480_n.jpg

    oya mahindayawa baleta genawe jvp un .kotawa ella maranna one :)
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    උබල දන්නව ඇතිනෙ අපේ අල්ලපු රටේ ඒ කියන්නෙ නැගෙනහිර ලන්කස්තාන් . ඒ රට ගැන දන්න අයගෙන් අහල බැලුවහම ගිහින් බැලුවහම මම දැකපු දේවල් සහ අහපු දේවල් මේ කියන්නෙ . තව දන්න අය ඉන්නවනම් තව එකතු කරාට කමක් නෑ .

    1. ප්‍රදානම දේ මෙහෙ අපේ වගේ නෙමෙයි වාහන පදින්න ලයිසන් ,දුම් සහතික ,හෙල්මට් ,ඉන්ශුරන්ස් මොකුත් ඕන නෑ .
    2. මෙහෙ ඇක්සිඩන්ට් එකක් උනොත් පොලිසි යන්නෙ නෑ . පල්ලියෙන් තමා ඒක විසදන්නෙ .
    3. උසාවි වල නඩු යනවනම් තීන්දුව දෙන්න ඕන පල්ලියෙ උත්තරීතර මණ්ඩලේට ඕන තීන්දුව තමා ඉතින් .
    4. මෙහෙ තියනව හරි ලාබෙට ඕන බඩුවක් . ඒ කියන්නෙ ෆෝන් ,ලැප්ටොප් වගේ දේවල් එහෙම කෙලින්ම මුහුදෙන් ඒ රටට බාන ඒව . වෙන එකක් තියා ටැක්ස් නැතුව ඉන්දියන් බයික් ගන්න පුලුවන් බ්‍රැන්ඩ් නිව් . කෙලින්ම මුහුදෙන් බාපුව :cool::cool::cool:
    5. මෙහෙ දෙන දඩුවම් හරි අමුතුයි. කසෙන් තැලීම , මිටියෙන් අත තැලීම් ,කොණ්ඩය බූ ගෑම, පිටුවහල් කිරීම , දරුවන් වෙන්කිරීම වගේ හරි අමුතු දඩුවම් ක්‍රමලු තියෙන්නෙ
    බලන්න හරි අමුතු රටක් නේද ඒක :cool::cool::cool::cool::cool:

    ඔය ඇත්තමද බන් කියන්නේ????:(:(:growl::growl:
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.

    යකෝ නේවි එකේ,පොලිසි වල උන් මොන හුත්තකටද යුනිෆෝම් දාගන ඉන්නේ?
    ඩියුටිය හරියට කරන්න දෙන්නේ නැත්නම් ගලවල යන්නැතුව. යකෝ රටේ ජාතික ආරක්ෂාව බාරව තියෙන්නේ Electricity board එකටද?:angry: මොනවටද තවත් මුන්ට පඩි ගෙවන්නේ? :frown:

    මෙහෙ ඉස්කෝලවල පොඩි උන්ගේ බෑග්නම් චෙක් කරනවා දාගන තවත් අර පොන්න බදුර්දීන් කාරය එළියේ....
    දුකයි බන් මේ රටේ අනාගතේ මතක් වෙද්දී....
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,652
    10,231
    113
    [/SIZE]

    1. මෙහෙ තියනව හරි ලාබෙට ඕන බඩුවක් . ඒ කියන්නෙ ෆෝන් ,ලැප්ටොප් වගේ දේවල් එහෙම කෙලින්ම මුහුදෙන් ඒ රටට බාන ඒව . වෙන එකක් තියා ටැක්ස් නැතුව ඉන්දියන් බයික් ගන්න පුලුවන් බ්‍රැන්ඩ් නිව් . කෙලින්ම මුහුදෙන් බාපුව :cool::cool::cool:

    siraaaa ? :shocked::shocked:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Breaking News

    මහනුවර ශ‍්‍රී දලදා මාලිකාව ඉදිරියේ මාරාන්තික උපවාදයක් ආරම්භ කර සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්වය දැනට සාමාන්‍ය වුවද එය ක‍්‍රමයෙන් අඩුවෙමින් ඇති බව උන් වහන්සේ පරීක්‍ෂා කරන ලද වෛද්‍යවරුන් කියා සිටිති.

    තව දුරටත් නිරාහාරව සිටියහොත් හිමියන් ඉදිරියේදී අවදානම් තත්වයට පත්වනු ඇති බවත් වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.

    ඊයේ දින පෙරවරුවෙන් පසු කිසිදු ආහාර පානයක් නොගෙන රතන හිමියන් මෙසේ නිරාහාරව උපවාසයේ යෙදෙමින් සිටිති.

    ඇමති බදියුදීන් හා ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි, හිස්බුල්ලා යන අය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා විභාග කිරීමට ජනාධිපති කොමිසමක් පත් කර ඔවුන් ධුරවලින් ඉවත් කරන්නැයි ඉල්ලමින් රතන හිමියන් මෙම උපවාසය ආරම්භ කර ඇත.

    lankacnews